කන්ජිපානි ඉම්රාන්ව මාස 03ක කාලයක් රඳවා ගෙන ප්‍රශ්න කිරීමට අවසර

ඩුබායි සිට මෙරටට පිටුවහල් කළ ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කන්ජිපානි ඉම්රාන් මාස 03ක කාලයක් රඳවා ගෙන ප්‍රශ්න කිරීමට කොළඹ අපරාධ කොට්ඨාශයට අධිකරණය අවසර ලබා දී ඇත. එම කොට්ඨාශයේ නිළධාරීන් විසින් ඔහු කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය හමුවට අද (30) දහවල් ඉදිරිපත් කර ඇත. එහිදී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ කන්ජිපානි ඉම්රාන් රඳවාගෙන[…]

Read More »

දක්ෂිණ අධිවේගී මාර්ගයේ මහරගම – ගාල්ල හා මාතර බස් ගාස්තු අනිද්දා සිට පහළට

දක්ෂිණ අධිවේගී මාර්ගයේ මහරගම, ගාල්ල සහ මහරගම, මාතර බස් ගාස්තු අනිද්දා සිට පහත දැමීමට ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පියවර ගෙන ඇත. අනිද්දා සිට මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයෙන් මෙම බස් සේවාවන් ආරම්භ කිරීමට නියමිත බව නිවේදනයක් නිකුත් කරමින් එම කොමිසම සඳහන් කළ අතර නව බස් සේවාව හේතුවෙන් මෙම ගාස්තු සංශෝධනය[…]

Read More »

වස විස නැති සුවඳ මදුරු දඟරයක් හැදූ වගයි

අදින් වසර එකසිය තිහකට පෙර කාලයේ ජපන් ජාතික ඉල්චිරෝ යාමා පරිසර හිතකාමී විස රහිත දඟරයක් නිපදවා තිබුණි. ඒ සඳහා ඔහු යොදාගෙන තිබුණේ යුරෝපයේ සහ පර්සියාවේ වැවෙන ෆයර්තර්ම් ශාකය හා ලීකුඩු බව කියයි. එතැනින් පසු ලොව පුරා වෙළෙඳපොළට විවිධ වෙළෙඳ නාමවලින් යුත් මදුරු දඟර ආවේය. ලංකාවේද අද වන විට මදුරු දඟරය[…]

Read More »

රාජ්‍ය තාන්ත්‍රික නිලධාරින් 14 දෙනෙකුගේ තනතුරුවලට පාර්ලිමේන්තු කාරක සභා අනුමැතිය

විදේශයන්හි පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩලවල ප්‍රධානීන් ලෙස පත් කිරීම සදහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නම් කරන ලද වෘත්තීය රාජ්‍ය තාන්ත්‍රික නිලධාරින් 14 දෙනෙකුගේ පත්වීම් උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව අනුමත කර ඇත. ඒ අනුව, කේ.ඩී. සෙනෙවිරත්න, නිව්යෝක් නුවර එක්සත් ජාතීන් සඳහා වූ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරිය ලෙසද, ඇමරිකා එක්සත්[…]

Read More »

ශ්‍රීමා දිසානායක මහත්මියගේ අවසන් කටයුතු අනිද්දා

හිටපු අමාත්‍ය දිවංගත ගාමිණී දිසානායකගේ බිරිඳ වන අභාවප්‍රාප්ත ශ්‍රීමා දිසානායක මහත්මියගේ අවසන් කටයුතු අනිද්දා පස්වරුවේ බොරැල්ල කනත්තේදී සිදු කෙරේ. ඇය කොළඹ පෞද්ගලික රෝහලකදී ඊයේ (29) අභාවප්‍රාප්ත වුනු අතර වයස අවුරුදු 77 කි. දිසානායක මහත්මියගේ දේහය අද (30) කොළඹ – විජේරාම මාවතේ නිවසට රැගෙන ඒමට නියමිත අතර අවමංගල්‍ය පෙරහර අනිද්දා සවස[…]

Read More »

ඊ – මෝටරින් ක්‍රියාවලිය ජාතික ආරක්ෂාවත් අනතුරේ දමයි

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කරන්නට යන ඊ- මෝටරින් ක්‍රියාවලිය යටතේ රටේ අතිශය සංවේදී ආරක්ෂක තොරතුරු පිටස්තර පිරිස් අතට පත්වීම නිසා රටේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් බරපතළ ප්‍රශ්න මතුවී තිබේ. මෙම නව ක්‍රමය යටතේ මෙතෙක් එම දෙපාර්තමේන්තුවේ සේවකයන් විසින් සිදුකළ වාහන ලියාපදිංචිය, පැවරීම ආදී බොහෝ කටයුතු පෞද්ගලික සමාගමක් වෙත පවරා[…]

Read More »

කාසි හා දඹරන් පිළිමය අතුරුදන් වීමෙන් පුරාවිද්‍යා අංශ ප්‍රධානීන්ගේ විශ්‍රාම වැටුප් අත්හිටුවයි

පුරාවිද්‍යා දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලයේ රසායන සංරක්ෂණ අංශයේ තිබූ මිල කළ නොහැකි ඉපැරණි කාසි හාරදහසකට ආසන්න ප්‍රමාණයක් හා දඹ රන් පිළිමයක් අතුරුදන් වී ඇති බව වාර්තා වේ. අභ්‍යන්තර විගණනය මගින් සිදු කළ විමර්ශනයේදී මෙම කරුණු අනාවරණයවී ඇති අතර මෙම අංශය භාර හිටපු ප්‍රධානියා පසු ගිය ජනවාරි මාසයේ විශ්‍රාම ගොස් ඇතත් තවමත්[…]

Read More »

දෑතකුත් කකුලකුත් නැතිව A 8ක් ගත රෂ්මි

මෙදා අපොස සාමාන්‍ය පෙළ විභාගයට පන්ලක්ෂ දහඅටදාහකට අධික දරු පිරිසක් ගෙදරින් පිටත් වූයේ දෑත් එක්කොට ගෙදර ඉන්නා දෙගුරුන්ට වැඳ නමස්කාර කරය. එහෙත් රෂ්මි නිමේෂා දුව අ.පො.ස. විභාගයට ගෙදරින් පිට වූයේ දෙමාපියන්ගේ දෙපා නමැද යන්නට ඉඩක් නැතිවය. ඒ අම්මා, තාත්තාගේ දෙපා අල්ලා වඳින්නට ඇයගේ දෑත් නැති නිසාය. එහෙත් ගෙදරින් පිටවන විට[…]

Read More »

පොලිස් දීමනා වැඩි කරන චක්‍රලේඛය මූලස්ථානයේ හිරවෙයි

පොලිස් කොස්තාපල් ධුරයේ සිට ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් සඳහා ලබාදෙන සංයුක්ත දීමනාව වැඩි කිරීමට අදාළ චක්‍රලේඛය පොලිස් මූලස්ථානයේ ඉහළ නිලධාරියකු ළඟ නතර වී ඇති බව වාර්තා වේ. දැනට ලබාදෙන සංයුක්ත දීමනාව දෙගුණ කර ලබාදෙන බව මීට පෙර සඳහන් කළ අතර ජනාධිපතිවරයාද සඳහන් කළේ කඩිනමින් එම දීමනාව ලබා දීමට කටයුතු කරන ලෙසටයි.[…]

Read More »

පොහොට්ටුවට රිංගු කොටියෙක් ගෝඨාව මරන්න හදලා

මීළඟ ජනාධිපතිවරණ අපේක්ෂක ධුරයට එක්වීමට නියමිත හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු පොදුජන පෙරමුණේ නායකයන් එක්වන දේශපාලන රැස්වීමකදී වේදිකාව තුළ ප්‍රභු ඝාතන වැලක් කරන්නට කොටි ජාත්‍යන්තර ජාලය පාතාලය සමග එක්ව කළ සැලසුමක් ගැන ඒකාබද්ධ බුද්ධි තොරතුරු අනාවරණය කරගෙන ඇත. කොටි ජාත්‍යන්තර ජාලයේ දීර්ඝකාලීන සැලසුමකට අනුව පොදුජන පෙරමුණේ අපේක්ෂකයෙක් ලෙස එවූ[…]

Read More »

කටුනායකින් පිට රටට කුඩු යවන බංග්ලාදේශ කාන්තා කල්ලියක්

කටුනායක ගුවන් තොටුපොළ හරහා විදෙස් රටවල් හතකට මත්කුඩු බෙදාහරින බංග්ලාදේශ කාන්තාවන්ගෙන් සමන්විත ජාත්‍යන්තර කල්ලියක තොරතුරු පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය හා බංග්ලාදේශ රජය එක්ව කළ විමර්ශනයකදී අනාවරණය වී ඇත. මේ තත්ත්වය මත වහාම කටුනායක ගුවන්තොටුපොළින් විදෙස් රටවල් බලා පිටව යන පර්යන්තයට (Depature) පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශ කාර්යාලයක් ස්ථාපිත කිරීමට තීරණය වී[…]

Read More »