ජනප්‍රිය පාසල් යන සම්මතය පරිවර්තනයකට ලක්විය යුතු කාලය එළඹ ඇති බව ජනපති කියයි

නගරයේ පාසල්වලට පමණක් සම්පත් ලබාදීම මගින් ඇතිවූ ජනප්‍රිය පාසල් යන සම්මතය පරිවර්තනයකට ලක්විය යුතු කාලය එළැඹ ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි. “ළඟම පාසල – හොඳම පාසල” ජාතික වැඩසටහන ක්‍රියාවට නැංවූයේ දිවයිනේ සියලු පාසල්වලට බේදයකින් තොරව සම්පත් ලබාදෙමින් සියලූ දරුවන්ට සම අධ්‍යාපන අයිතීන් දිනා දීමට බව පොළොන්නරුව හතරඇළ සීවලි[…]

Read More »

පළාත් සභා 6 ක ඡන්ද විමසීම කඩිනමින් පැවතීමට ගොනුකළ පෙත්සම සලකා බැලීම ලබන 2 වනදා

නිල කාලය අවසන් වී ඇති පළාත් සභා 6 ක ඡන්ද විමසීම කඩිනමින් පැවතීම සදහා මැතිවරණ කොමිෂන් සභාව වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකළ පෙත්සම ලබන 2 වනදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇති බව වාර්තා වෙයි. අදාළ පෙත්සම ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ අද කැදවූ අවස්ථාවේදී එය තීන්දු කර[…]

Read More »

පළාත් සභා මැතිවරණය ඉතාමත් ඉක්මනින් පවත්වනවා

පළාත් සභා මැතිවරණය ඉතාමත් ඉක්මනින් පවත්වන බව අභ්‍යන්තර කටයුතු, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේගුණවර්ධන මහතා සඳහන් කරයි. පාර්ලිමේන්තුවේදි අදහස් දක්වමින් අද පෙරවරුවේදී ඔහු මේ බව සඳහන් කළ අතර පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීම වෙනුවෙන් ජාතික කමිටුවක් පත්කර ඇති බවත් සීමා නිර්ණ ගැටලු හේතුවෙන් පළාත් සභා[…]

Read More »

මහනුවර නයිට් බසාර් පොළට එරෙහිව බස් රථ සේවකයන් විරෝධතාවයක

මහනුවර නගරයේ ශ්‍රී වික්‍රමරාජ සිංහ මාවතේ අද (29) දින විවෘත කිරීමට නියමිත වෙළඳ පොලකට එරෙහිව විරෝධතාවයක් ආරම්භ කර තිබේ. අම්පිටිය, පැණිදෙණිය, මහකන්ද, අරුප්පොල, ලේවැල්ල,යක්හගපිටිය,පිළිමතලාව යන මාර්ගවල බස්රථ රියදුරන් කොන්දොස්තරවරුන් හා ත්‍රීරෝද රථ රියදුරන් හා ජනතාව මෙම විරෝධයට එක්ව සිටියහ. අදාළ පිරිසගේ බස් රථ මහනුවර නගරයේ ශ්‍රී වික්‍රමරාජ සිංහ මාවතේ පිහිටා[…]

Read More »

අප්‍රේල් 02වනදා සිට රාජගිරිය හරහා කොළඹ දෙසට ධාවනය වන බස් රථ සඳහා නව රථ වාහන සැලැස්මක්

ලබන අප්‍රේල් මස 02දා සිට රාජගිරිය හරහා කොළඹ දෙසට ධාවනය වන බස් රථ සඳහා නව රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කරයි. රාජගිරිය සහ ඒ අවට පවතින රථ වාහන තදබදයට විසඳුමක් ලෙසට මෙම රථ වාහන සැලැස්ම ක්‍රියාවට නැංවීමටයි තීරණය කර ඇති අතර රාජගිරිය ගුවන් පාලම ඉදි[…]

Read More »

ප්‍රවීන ගායන ශිල්පිනි ඇන්ජලින් ගුණතිලක අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීන ගායන ශිල්පිනි ඇන්ජලින් ගුණතිලක මහත්මිය කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටියදී මිට සුළු මොහොතකට පෙර අභාවප්‍රාප්ත වී ඇත. මිය යන විට එතුමියගේ වයස අවුරුදු 79ක් වූ අතර ගුණතිලක මහත්මිය ගායනා කර ඇති ගීත ගණන 5000ට ආසන්න වෙයි.

Read More »

ආණ්ඩු පක්ෂයේ සහකාර ප්‍රධාන සංවිධායක ධූරයෙන් ඉල්ලා අස්වෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ මහතා ආණ්ඩු පක්ෂයේ සහකාර ප්‍රධාන සංවිධායක ධූරයෙන් ඉල්ලා අස්වී ඇත. අගමැතිවරයා වෙත ඊට අදාළ ලිපිය යොමු කරමින් ඔහු පවසන්නේ ඊයේ පාර්ලිමේන්තුවේදී වැය ශීර්ෂ කිහිපයක් පරාජයට පත් වීමේ වගකීම තමන් භාර ගන්නා බවත් වැය ශීර්ෂ පරාජය වීමෙන් වගකීම ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා, නියෝජ්‍ය ප්‍රධාන සංවිධායකවරු දෙදෙනා හා[…]

Read More »

පොලිසියේ ලොකු පුටු 04ක් හා ස්ථානාධිපතිවරු 04කට ස්ථාන මාරුවීම්

ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු ස්ථාන මාරු වීම් සිදු කර තිබේ. ඒ අනුව, ස්ථානාධිපතිවරුන් 4 දෙනෙකු හා රාජ්‍ය නිවේදිත නිලධාරීන් 4දෙනෙකුගේ සේවා ස්ථාන මාරු කර ඇත. මාරුවීම් ලද පොලිස් ස්ථානාධිපතිවරුන් වන්නේ – ප්‍රධාන පොලිස් පරීක්ෂක බී.ඒ.ඩබ්.කේ.වීරසේකර මහතා මුලස්ථාන පොලිස් පරීක්ෂක කයිට්ස් සිට මුලස්ථාන පොලිස් පරීක්ෂක[…]

Read More »

කෙහෙළියට එරෙහි නඩුව ජුනි 28 විභාගයට

රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ මුදලින් රුපියල් 230,000ක මුදලක් වැය කර තම පෞද්ගලික දුරකතනයේ බිල්පත ගෙවීම ඇතුළු චෝදනා යටතේ හිටපු ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු විත්තිකරුවන් දෙදෙනෙකුට එරෙහිව පවරූ නඩුව ලබන ජුනි 28 වන දින විභාගයට ගැනීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (29) නියෝග කළේ ය. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා[…]

Read More »

“විදුලි අර්බුදය විසදා ගැනීමට අපට හැකියාව ලැබේවා”

සිංහල හින්දු අළුත් අවුරුද්ද කිසිදු විදුලි කප්පාදුවක් සිදුනොකරන බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි. විදුලි අර්බුදය විසදා ගැනීමට අපේක්ෂාවෙන් ජය ශ්‍රී මහා බෝධීන් වහන්ස්ගේ ආශිර්වාදය පතා සිදුකළ ආගමික වතාවත් වලින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළේය. “මේ දිනවල පවතින උග්‍ර ජල[…]

Read More »

සජින් වාස්ට එරෙහි පැමිණිල්ල ජූනි මස 28 කැඳවයි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතාට එරෙහිව ගොනුකර ඇති පැමිණිල්ල ජුනි මස 28 වනදා කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය. අද (29) නඩුව කැඳවූ අවස්ථාවේදී මෙම නඩුවට අදාළව මූලික විරෝධතා ඉදිරිපත් කරන බව විත්තියේ නීතිඥවරු අධිකරණයට දන්වා සිටියේය. ඒ අනුව නඩුව ජුනි මස 28 වනදා කැඳවන ලෙස කොළඹ[…]

Read More »