අ.පො.ස. සාමාන්‍ය පෙළ ජයගත් දිවයිනේ විශිෂ්ටයන් මෙන්න

2018 අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අන්තර්ජාලයට මුදා හැර තිබේ. www.doenets.lk නිල වෙබ් අඩවියට පිවිසීමෙන් එම ප්‍රතිඵල ලබා ගත හැකියි. 2018 – අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දිවයිනේ පළමු ස්ථානය කොළඹ විශාකා බාලිකා විද්‍යාලයේ නිලන්කා දිසිවරී වරුෂවිතාන සිසුවිය හිමිකර ගෙන තිබේ. මෙවර සාමාන්‍ය පෙළ විභාගයෙන්[…]

Read More »

මේන් ස්විච් එකෙන් ඕෆ් කරන්න

කිසිදු ස්ථීර විසඳුමකින් තොරව විදුලිය කප්පාදුව පවත්වා ගෙන ගොස් ‘පැය 24ම විදුලිය ලැබෙනවා නම් බිල වැඩි වුවත් කමක් නැහැ’ කියන මනසට විදුලි පාරිභෝගිකයා ඇද දමා විදුලි බිල වැඩි කිරීමත් ඞීසල් විදුලිබලාගාර මාෆියාවෙන් වැඩි මිලට විදුලිය මිලදී ගැනීමත් ආණ්ඩුවේ අරමුණ වී ඇතැයි ජානිපෙ පෙන්වා දෙයි. අද(28) පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ[…]

Read More »

විරෝධතාවක් නිසා කොළඹ පිටකොටුව අවට මාර්ගවල දැඩි රථ වාහන තදබදයක්

විරෝධතාවක් හේතුවෙන් කොළඹ, කොටුවේ සිට ටෙක්නිකල් හන්දිය දක්වා දැඩි රථ වාහන තදබදයක් හටගෙන තිබේ. රැකියා විරහිත උපාදි ධාරීන්ගේ විරෝධතා පාගමනක් හේතුවෙන් මෙම තදබදය හටගෙන ඇති බව අප වාර්තාකරු පවසයි.

Read More »

අධ්‍යාපන අමාත්‍යංශයට නව ලේකම්වරයෙක්

අධ්‍යාපන අමාත්‍යංශයේ නව ලේකම්වරයා ලෙස නිහාල් රණසිංහ මහතා පත් කර තිබේ. රණසිංහ මහතා අද පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් සිය පත්වීමේ ලිපිය ලබා ගත්තේ ය. අත්දැකීම් බහුල පරිපාලන නිලධාරියෙකු වන නිහාල් රණසිංහ මහතා මීට පෙර ආගමන, විගමන පාලක ජනරාල්වරයා ලෙස කටයුතු කළේය.

Read More »

මුම්බායි කණ්ඩායම ලසිත් මාලිංගව හළයි

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 7 වැනි තරගය අද පැවැත්වීමට නියමිතය. ඒ රෝහිත් ශර්මාගේ නායකත්වයෙන් යුත් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ විරාට් කෝලිගේ නායකත්වයෙන් යුත් රෝයල් චැලෙන්ජර්ස් බැංගලූර් කණ්ඩායම සමගය. මුම්බායි කණ්ඩායම තරගවදින අද තරගයට සහභාගිවීමේ බලාපොරොත්තුවෙන් ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ඉන්දියාව බලාපිටත්ව ගිය ද, ඔහු අද[…]

Read More »

අර්බූදය නිමා වන තුරු අරලියගහ මන්දිරයට විදුලි ජනන යන්ත්‍ර

උද්ගතව ඇති විදුලිබල අර්බූදය නිමා වනතුරු රජයේ කාර්යාල තුළ අරපිරිමැස්මෙන් විදුලිය පරිභෝජනය කරලීමට සාධනීය පියවර ගන්නා ලෙස ශ්‍රී ලංකා පරිපාලන සේවා නිලධාරීන්ගෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (28) ඉල්ලීමක් කළේය. අතවශ්‍ය කාර්යයන් සඳහා පමණක් විදුලි බලය පාවිච්චි කරන ලෙසත්, හැකි සෑම අවස්ථාවක ම ජාතික විදුලිබල පද්ධතියෙන් විදුලිය ලබාගැනීම තාවකාලිකව නතර[…]

Read More »

දහම් සිරිසේනගේ විවාහය ලබන මැයි 9 කොළඹ සුපිරි හෝටලයක

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ පුත් දහම් සිරිසේන මහතා ලබන මැයි මාසයේදී යුග දිවියට එළැඹීමට නියමිතය. කොළඹ ෂැංග‍්‍රිලා හෝටලයේදී මැයි මස 09 වැනි දින මෙම විවාහය සිදු කිරීමට නියමිතය. දහම්ගේ අත ගන්නා මනාලිය වන්නේ අතුල වීරරත්න මහතාගේ දියණිය නිපුනි වීරරත්නයි.

Read More »

මීළඟ ජනපති රෙද්ද – බැනියම අදින කෙනෙක්

මීළඟ ජනපති ලෙස පත්වන්නෙත් රෙද්ද – බැනියම අදින කෙනෙක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පැවැසීය. වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය. “නිසැකවම කියනවා රෙද්ද බැනියම අඳින මිනිහෙක් තමයි ඊළගපාර ඊළඟ ජනපති වෙන්නේ. මට ඕන ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙක්. ඒ වගේම පළි ගන්නේ නැති නායකයෙක්. පහුගිය රජයවල් හැම එකක්ම[…]

Read More »

මත්ද්‍රව්‍යවලට එරෙහිව “බක්මහ දිවුරුම” අප්‍රේල් 03 වැනිදා සිට

මත්ද්‍රව්‍යවලට එරෙහිව “බක්මහ දිවුරුම” නමින් වැඩසටහනක් අප්‍රේල් මස 03 දා උදෑසන සිට දිවයින පුරා ක්‍රියාත්මක කරන බව බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. සමස්ත දිවයිනම ආවරණය වන පරිදි මත්ද්‍රව්‍ය පාලනය හා නියාමනය කිරීමේ අරමුණින් බක්මහ දිවුරුම නමින් දරුවන්ගේ හෙට දිනය උදෙසා වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව ජනාධිපතිවරයා පවසා සිටියි.

Read More »

වැගන් ආර් ගෙන්වීම නවතී – හේතුව වෙනම එකක්

ශ්‍රී ලංකාවේ වැඩියෙන්ම අලෙවි වන මෝටර් රථ මාදිලිය වන MH55S Wagon R රථ ඉදිරියේදී මෙරටට ආනයනය නොකිරීමට තීරණය කළ බව ලංකා වාහන ආනයන කරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ මහතා පැවැසීය. රේගුවේ වර්ගීකරණ කමිටුව විසින් MH55S Wagon R මෝටර් රථ ද හයිබ්‍රිඩ් නොවන මෝටර් රථ ගණයට අයත් බව පැවසීම සහ[…]

Read More »

ශ්‍රී ලංකා ඇෆ්ගනිස්ථාන සිරකරුවන් හුවමාරු කරගන්න ගිවිසුමක්

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර සිරකරුවන් හුවමාරු කර ගැනීමේ ගිවිසුමක් ඇති කිරීම පිළිබදව අධිකරණ ඇමති සහ ඇෆ්ගනිස්ථානු තානාපති අතර සාකච්ඡාවක් ඊයේ (27)  පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්විණි. මෙරට බන්ධනාගාරවල සිටින ඇෆ්ගනිස්ථානු සිරකරුවන් පිළිබඳව මෙහිදී තානාපතිවරයා විසින් අමාත්‍යවරියගෙන් විමසා සිටි අතර ඔවුන් සම්බන්ධයෙන් රජයක් ලෙස ගෙන ඇති පියවර පිළිබඳව අගය කරන බව[…]

Read More »