STF ලොක්කට ටයිකොන්ඩෝ කළු පටි 05 වන ශ්‍රේණියේ ගෞරව සහතිකය හිමිවෙයි

පොලිස් විශේෂ කාර්ය බලකායේ අණ දෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් මහතාට ටයිකොන්ඩෝ කළු පටි 05 වන ශ්‍රේණියේ ගෞරව සහතිකය හිමි වි ඇත. ඒ ඊයේ (25) කොරියානු තානාපති කාර්යාලයේදී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට එම ගෞරව සම්මානය පුද කරනු ලබුවේ කොරියානු තානාපතිවරයා විසින් වන අතර ටයිකොන්ඩෝ ක්‍රිඩාවට කළ මෙහෙවර වෙනුවෙන්, නියෝජ්‍ය[…]

Read More »

මහින්ද මාධ්‍ය ආයතනවල ප්‍රධානීන් හමුවෙයි

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂ නායක කාර්යාලයේදී අද (26) පෙරවරුවේ විද්‍යුත් මාධ්‍ය හා මුද්‍රිත මාධ්‍ය ආයතනවල ප්‍රධනීන් හමුවිය. එහිදී වර්තමාන රජය විසින් ත්‍රස්ත්‍රවාදය වැලැක්වීමේ පනත අහෝසි කර ඒ වෙනුවට නව පනතක් ආදේශ කිරීම සහ එම කෙටුම්පතේ සැඟවී ඇති තොරතුරු පොදුජන පෙරමුණේ සභාපති හිටපු අමාත්‍ය ජී.එල් පීරිස් මහතා විසින් පැමිණ[…]

Read More »

ඉල්ලීම් 20ක් නිසා හෙද හෙදියන් ලෙඩ වෙයි – ලෙඩ්ඩු අසරණ වෙයි

රාජ්‍යය සේවා එක්සත් හෙද නිලධාරින්ගේ සංගමයේ සමාජිකත්වය දරන හෙද නිලධාරිනියන් අද (26) ආරම්භ කර ඇති වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් රෝහලේ දෛනික සේවා කටයුතු වලට බාධා එල්ල වී ඇත. සිය වෘත්තිය ගැටළු සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන් වෙත වසර 04 ක පමණ කාලයක සිට දැනුම් දුන්න ද මේ දක්වා ඒ සඳහා විසදුම් ලබා[…]

Read More »

මේ රහස කුමක් ගැන වියහැකිද?

ජාතික ආණ්ඩුවක් නැවත ලග එන බවටත්, ඊලග ජනාධිපති අපේක්ෂකත්වය පිලිබදවත් මේ දිනවල දේශපාලන කරලියේ ඇත්තේ උණුසුම් කථා බහකි. පසුගිය සෙනසුරාදා(23) ගායන ශිල්පී මධු මාධව අරවින්දගේ විවාහය නිමිත්තෙන් කොළඹ ගංඝාරාම විහාරස්ථානයේ පැවති උත්සවයකදී මුණ ගැහුණු විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, ඒකාබද්ධ විපක්ෂයේ කැදවුම්කරු ප්‍රසන්න රණතුංග, පිවිතුරු හෙළ[…]

Read More »

ජනපතිවරණයට ගෝඨාභයගේ ඉදිරිපත්විමක් ගැන තීරණයක් අරගෙන නෑ

ඉදිරි ජනපතිවරණය සඳහා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත්වීම සම්බන්ධයෙන් කිසිම තිරණයක් ගෙන නොමැති බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි. අද පෙරවරුවේදි පුවත්පත් කතුවරුන් හා ජනමාධ්‍ය ආයතන ප්‍රධානීන් හා පැවැති සාකච්ඡාවකදී ඔහු මේ බව ප්‍රකාශ කළ අතර එසේම ඉදිරි ජනපතිවරණයට බැසිල් රාජපක්ෂ මහතා ඉදිරිපත් නොවන බවට පැවැසූ බවත්[…]

Read More »

මම කොහෙත්ම නිරූපණ ශිල්පිනියක් වෙන්නේ නැහැ

1. ගීත්මා කලා ක්ෂේත්‍රයට එකතු වෙන්නේ කොහොමද? මම කලාවට එකතු වෙන්නේ 2018 වසරේ හිරු අවුරුදු කුමරිය තරගය හරහා. ඒ ඇරඹුමෙන් පසු ටෙලිනාට්‍ය සඳහා සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. නමුත් ඊටත් වසර දෙකකට ප්‍රථම සිට මම T.V. Commercial සඳහාද සම්බන්ධ වෙලා තිබෙනවා. 2. ගීත්මාගේ රංගන දායකත්වය ගැනත් කියමුද? මම නීල පබළු ටෙලිනාට්‍යයේ[…]

Read More »

සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල 28 වනදා නිකුත් වෙයි

2018 වර්ෂයේ අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිපල මෙම මස 28 වනදා නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි. පසුගිය වසරේ අ.පො.ස සා.පෙළ විභාගයට අ‍පේක්ෂකයින් 656641 ක් පෙනි සිටි අතර දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 4661 ක විභාගය පවත්වා තිබේ.

Read More »

නාලක ද සිල්වා අප්‍රේල් 09 වනදා දක්වා යළි රිමාන්ඩ්

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හා හිටපු ආරක්ෂා ලේකම් ගෝඨාබය රාජපක්ෂ මහතා ඝාතන කුමන්ත්‍රණ චෝදනාවට අත්අඩංගුවට ගත් හිටපු DIG නාලක ද සිල්වා අප්‍රේල් 09 වනදා තෙක් යලි රක්ෂිත බන්ධනාගාර ගත ඇත.

Read More »

අනුරාධපුරට ලක්ෂ 5700ක පාලම් – අමාත්‍යවරයා මුල් ගල තබයි

අනුරාධපුර බටහිර ආසනයේ පාලම් 11ක් සඳහා කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය පී. හැරිසන් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා මුල්ගල තැබීම් සිදු කෙරිණ. ග්‍රාමීය පාලම් ව්‍යාපෘතිය යටතේ නොච්චියාගම ඕලු වැව පාලම ඉදි කරනු ලබන අතර මේ සඳහා රුපියල් ලක්ෂ 450ක් වැය කරනු ලබයි.[…]

Read More »
වතුර

කොළඹ නගරයේ ප්‍රදේශ කිහිපයකට රාත්‍රී 09 සිට පැය 09ක් ජල සැපයුම අත්හිටුවයි

අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ නගරයේ ප්‍රදේශ කිහිපයකට අද (26) රාත්‍රී 9 සිට පැය 9ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි. ඒ අනුව කොළඹ 13, 14 සහ 15 යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවන බව ඔවුන් සඳහන් කරන අතර ඊට අමතරව කොළඹ –[…]

Read More »

තරඟ දෙකකට අවසර – 6ක් අහිමිවන ලකුණු

ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) පන්දුවාර විස්ස ක්‍රිකට් තරඟාවලියට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකා එක්දින සහ විස්සයි විස්ස පිලේ නායක වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අවසර ලබා දී තිබේ. ඒ අනුව මාලිංග මුම්බායි පිල නියෝජනය කරමින් ඉන්දීය ප්‍රිමියර් ලීග් හි තරඟ දෙකකට සහභාගිවීමට නියමිතය. ශ්‍රී ලංකාවේදී[…]

Read More »
1 2 3