“මේ ආණ්ඩුව විදුලියවත් දිනාගැනීමට නොහැකි ආණ්ඩුවක්”

වත්මන් ආණ්ඩුවට ජනතාවට අවශ්‍ය විදුලියවත් දීමට නොහැකි ආණ්ඩුවක් බවට පත්ව ඇති බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (24) පස්වරුවේ නාවලපිටිය, කුරුඳුවත්ත බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති පුජ්‍ය මාවතුපොල අනුරුද්ධ නාහිමියන් රාමඤ්ඤ මහ නිකායේ මහෝපාද්‍යය ධුරයෙන් පිදුම් ලැබීම හා අභිනවයෙන් ඉදිකල චෛත්‍යයේ කොත නිරාවරණය කිරීමෙන් අනතුරුව පැවති උත්සවයේදී පැවසීය. වැඩිදුරටත් අදහස් දැක්වු[…]

Read More »

බාලදක්ෂ පුහුණුවේ ගැටය සිරවී සිසුවෙක් මරුට

බාලදක්ෂ ක්‍රියාකාරකමක් ලෙස ලණුවලින් විවිධ වර්ගවල ගැට දැමීමට නිවසේදී පුහුණුවෙමින් සිටි වයස අවුරුදු 14ක සිසුවකු ගැට සහිත තොණ්ඩුවකින් ගෙල සිරවී මියගොස් ඇතැයි ගම්පොළ කුරුදුවත්ත පොලීසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ කරගල මීතලාව ප්‍රදේශයේ පදිංචි ගිරාඋල්ල විද්‍යාලයේ 10 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින සිටි කේ. පී. නිමෝත් ඉෂාන් නමැති සිසුවෙකි. මියගිය සිසුවා පාසලේ පස්වරු[…]

Read More »

වැලි පාරේ කසුන් සහ ලාල් බබා හෙරොයින් සමග STF අත්අඩංගුවට

පාතාල සාමාජිකයෙකු වන දෙමටගොඩ චමින්දගේ ගෝලයන් දෙදෙනෙකු වන වැලි පාරේ කසුන් සහ ලාල් බබා නැමති පුද්ගලයින් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ ඔවුන් සතුව තිබී හෙරෝයින් ග්‍රෑම් 50ක් හමුවී ඇති බවය. අදාළ සැකකරුවන් පොලිස් විශේෂ කාර්ය බළකාය මඟින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කර්යාල පවසයි.

Read More »

කඩුවෙල සිට බියගම දක්වා මාර්ගය හෙට සිට 29 දක්වා වැසෙයි

කඩුවෙල සිට බියගම දක්වා මාර්ගය හෙට සිට ලබන 29 වැනි දා දක්වා සෑම දිනකම රාත්‍රී 10.00 සිට අලුයම 5.00 දක්වා වසා තැබෙන බව පොලීසිය සඳහන් කරයි. කඩුවෙල පාලමේ හදිසි අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් එම මාර්ගය වසා තබන අතර එම කාලසීමාව තුළ විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලීසිය රියැදුරන්ට දැනුම් දෙයි. විකල්ප[…]

Read More »

සජිත් දෙබරවැව මැණික් රජමහවිහාරයට ගොඩවැදුණු හේතුව

එ.ජා.ප.යේ මීළඟ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය නායක රනිල් වික්‍රමසිංහටම පිරිණැමෙනු ඇතැ’යි ද, පක්ෂයේ ඉහළ පෙළේ නායකයින් අතර සාකච්ඡා වෙමින් තිබේ. විශේෂයෙන්ම එ.ජා.ප.ය ‘2019 ජනාධිපතිවරණ මෙහෙයුම් කළමනාකරු’ ලෙස සාගල රත්නායකව පත් කිරීමත්, ‘රනිල් එන බවට ඉඟියක්’ වන බව පාක්ෂිකයින් විශ්වාස කරයි.කෙසේ වෙතත්, එ.ජා.ප.යේ මීළඟ ජනාධිපතිවරණ අපේක්ෂකයා රනිල් වික්‍රමසිංහ වුවහොත් මෙය ඔහු ඉදිරිපත් වන[…]

Read More »

කොළඹ මත්ද්‍රව්‍ය වැටලීම් අප්‍රේල් 03 සිට පුළුල්ව

කොළඹ නගරයේ සහ මුහුදුබඩ ප්‍රදේශ ආශ්‍රිතව මත්ද්‍රව්‍ය වැටලීම් ලබන මස 03 වැනි දා සිට වඩා පුළුල් කිරීමට පියවර ගන්නා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. හිඟුරක්ගොඩ ආනන්ද බාලිකා විද්‍යාලයේ අද පෙරවරුවේ පැවති උත්සවයකට එක් වෙමින් ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේ ය. ත්‍රිවිද හමුදාව සහ පොලීසිය ඒකාබද්ධව ශක්තිමත් අයුරින් එම වැටලීම්[…]

Read More »

කොළඹ මහජන පුස්තකාලයේ පොත් දස ලක්ෂයක් ‘කොහා’ ගිලියි

ඉස්සරහට පොත් කියවන්න වෙන්නේ අන්තර්ජාලයෙන් ඔන්ලයින් සේවාව මගින් පුස්තකාලයේ ඕනෑම පොතක් කල්තියා වෙන්කර ගත හැකියි. දැන් පොත් ගැන තොරතුරු ගන්න පුස්තකාලයට එන්න ඕන නැහැ කොළඹ මහජන පුස්තකාලය ඩිජිටල්කරණය වී ඇති බවට ලැබුණු ආරංචිය සමගින් එකී විපර්යාසය සියැසින් දැක බලා ගැනීමට අප ද එම පරිශ්‍රය වෙත ගොඩ වීමු. ඒ වෙනදාට කාර්ය[…]

Read More »

කොළඹ ඇවිත් වතුරවත් බොන එක ෂුවර් නෑ!

අපේ රටේ හෝටල් හා ආහාරපාන අලෙවිසල් බොහෝමයක් අපිරිසුදුය යන්න බොහෝ දෙනකුගේ පිළිගැනීමය. පොඩි මිනිහා කන බොන තැන් ගැන ඇති ආකල්පය එසේ වුවද, බහුජාතික හෝටල්, තරු පන්තියේ හෝටල් හා ආහාර අලෙවිසැල් එසේ නොවන බව සැමගේ විශ්වාසයයි. එහෙත් පසුගිය දිනවල අන්තර්ජාලයේ සංසරණය වූ වීඩියෝවක දැක්වූයේ ජාත්‍යන්තර ආහාර අලෙවිසල් ජාලයක මෙරට පිහිටි ශාකාවක[…]

Read More »

හොඳටම බීලා තමන්​ගේම වාහනෙන් ගෙදර යන කලාව

‘‘බීමතින් රිය පැදවීම’’ යනු අපේ රටේ රථවාහන ධාවන ක්ෂේත්‍රයෙහි ඇති අතිශය බරපතළ ගැටලුවකි. බීමතින් රිය පැදවීම, මාරක රිය අනතුරුවලට හේතුවක් වන අතර එයින් රිය පැදවූ තැනැත්තාට පමණක් නොව, පාරේ යමින් සිටි උදවියට පවා විපත් ගෙන දෙන්නේය. පොලිසිය පසුගියදා නිකුත් කළ තොරතුරු අනුව, ඉකුත් මාර්තු 14 දින සිට 19 දක්වා කාලය[…]

Read More »

මෙත්තානන්ද නම​ට ගැළපෙන මිනිහෙක් හමුවුණෙමි

සල්ලි හම්බ කරද්දී බොහෝ මිනිසුන්ගේ මනුස්සකම් නැතිවී යාම සාමාන්‍ය දෙයකි. ඔවුන් මුදලින් පොහොසත් වෙද්දි නැති බැරි මිනිසෙකුට උදව් කරන්නටවත් ඔවුන්ගේ දුකක් අසන්නටවත් නවතිනවා අඩුය. බොහෝ දෙනකු එසේ වූවත් අම්පාරේ තරිඳු ඕෆ්සේට් ප්‍රින්ටර්ස් හිමි මෙත්තානන්ද නම් එවන් අයකු නොවීය. වසර පහක් තිස්සේ උහන නගරයේ කුඩාවට පවත්වාගෙන ගිය තරිඳු ඕෆ්සේට් ප්‍රින්ටර්ස්, අම්පාර[…]

Read More »

එජාපය මැයි දින රැලිය කොළඹ නගර සභා පිටියේ පැවැත්වීමට තීරණය කරයි

මෙවර මැයි දින රැලිය කොළඹ නගර සභා පිටියේ දී පැවැත්වීමට තීරණය කර ඇති බව එක්සත් ජාතික පක්ෂ මහලේකම්, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කරයි. එළඹෙන ඕනෑම ජාතික මැතිවරණයක් ජයග්‍රහණය කිරීමේ කටයුතු ද සම්පාදනය කරමින් මෙවර මැයි දින රැලිය සංවිධානය කරන බව මහලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළ අතර මේ වනවිටත්[…]

Read More »
1 2 3