අභියාචනාධිකරණ සභාපති ධුරයට ජනාධිපති නීතීඥ කෝදාගොඩගේ නම ව්‍යස්ථාදායක සභාව අනුමත කරයි

අභියාචනාධිකරණ සභාපති ධුරයට අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතීඥ යසන්ත කෝදාගොඩගේ නම ව්‍යස්ථාදායක සභාව මගින් ඒකමතිකව අනුමත කර ඇති බව වාර්තා වෙයි. ඊයේ (23) රැස්වූ ව්‍යවස්ථාදායක සභාව මෙම තීරණය ගත් බවය කතානායක කාර්යාලය සඳහන් කළ අතර අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතීඥ යසන්ත කෝදාගොඩගේ නම අභියානාධිකරණ සභාපති ධුරය සඳහා යෝජනා කර ඇත්තේ[…]

Read More »

Update – රු. කෝටි 100 කට අධික වටිනාකමකින් යුත් කුඩු තොගය සමඟ ඉරාන යාත්‍රාව කොළඹ වරායට

රුපියල් කෝටි 100 කට වැඩි වටිනාකමකින් යුත් හෙරොයින් තොගයක් සමඟ අත්අඩංගුවට ගත් ඉරාන යාත්‍රාව මීට ටික වේලාවකට පෙර කොළඹ වරායේ නාවික හමුදා ජැටිය වෙත ළඟා වී ඇත. නාවික හමුදාවේ සහය ඇතිව පොලිස් විශේෂ කාර්ය බලකාය සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය දකුණු මුහුදේ දී අද අලූයම අත්අඩංගුවට ගත් යාත්‍රාවේ ඉරාන ජාතිකයින්[…]

Read More »

රිවස්ටන් මාර්ගය දින 11කට වැසේ

මාතලේ , ඉළුක්කුඹුර ,ලග්ගල මාර්ගයේ රිවස්ටන් කදු මුදුනේ සිට පිටවල පතන දක්වා කොටස 25 දා සිට ලබන මස 05 වනදා දක්වා වසා තැබෙන බව මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කරයි. කාපට් අතුරා මාර්ගය සංවර්ධනය කිරිම එයට හේතුව වී ඇති අතර අදාල දිනයන් හිදී රිවස්ටන් හා පිටවල පතන නැරඹිම සඳහා පැමිණෙන වාහන[…]

Read More »

කැලේට බය නැති සෆාරි රියැදුරු නෝනා

ගෙදරට හොරෙන් තමන්ගෙ අයියගේ ජීප් එක අරගෙන ගමේ රවුම් ගහන නිල්මිණි ඒ වෙද්දි ලයිෂන් නැති ඉස්කොලෙ යන කෙල්ලක්. රිය පදවන්න බැරි වුණත් ගමේ පාරවල් ගානේ අයියගේ ජීප් රිය පදවන නිල්මිණි එක්ක ගමේ කොයි කවුරුත් බොහොම සුහදයි. ජීප් එකෙන් තනියම ඩ්‍රයිවින් පුරුදුවෙන කාලේ කොල්ලො ආරක්ෂාවට තමන්ගෙ වාහන කැලේට හරි දාගෙන නිල්මිණීට[…]

Read More »

කවුරුත් පතුරු යවන හතුරු ගැන සංගා එදා කී දේ

අටලෝ දහම පිළිබඳ උදාහරණයක් බවට පත්වෙමින් මෙයින් දෙවසරකට පෙර මහත් ඉහළින් ප්‍රශංසා ලැබූ චන්දික හතුරුසිංහ අද වන විට නින්දා අපහාස ලබමින් සිටියි. ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දණගාමින් සිටි බංගලිදේශයට දෙපයින් නැගී සිට ලෝකයේ ක්‍රිකට් දැවැන්තයන්ට අභියෝග කරන තැනට හතුරුසිංහ විසින් ගෙන එද්දී ‘හතුරු අපූරුයි’ කියමින්, බංගලිදේශය සමග ඔහුගේ නියමිත කොන්ත්‍රාත් කාලය[…]

Read More »

මිරිජ්ජවිල තෙල් පිරිපහදු සංකීර්ණය සහ සිමෙන්ති කර්මාන්තශාලාව ඉදිකිරීමට අගමැති මුල්ගල තබයි

මෙරට සිදුකෙරෙන දැවැන්තම ආයෝජනය වන හම්බන්තොට මිරිජ්ජවිල තෙල් පිරිපහදු සංකීර්ණයේ සහ සිමෙන්ති කර්මාන්තශාලාවේ ඉදිකිරීම් සඳහා මුල් ගල තැබීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතින් අද (24) සිදු කෙරිණි. නව තෙල් පිරිපහදුවේ අක්කර 200ක භූමි භාගයක ඉදිකිරීමට නියමිත අතර මාස 44 ක කාලය තුළ එහි ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමට නියමිත අතර එහි[…]

Read More »

හමුදාවෙන් ගමින් ගමට අලිවැටක්

ගොයම් කැපෙන මේ කාලයේ අලි තර්ජන ඇති බොහෝ ගම්මානවල ඇත්තේ දුක් කතාන්දරය. කුඹුරුවල පැල් රැකි පිරිස් ගොයම් කැපූ පසු නිවෙස්වලට එන්නට වීමත්, සමග අලි ගම්වැදීම දැනගන්නටද විදියක් නොමැත. අලියා ගම්වැදී පහර දෙන තුරුම නොදන්නා නිසා ගොයම කැපූ දා පටන් සියලු දෙනා සිටින්නේ නිදිවර්ජිතවය. ගම්මු ගොයම කපා බියෙන් ජීවත් වුණත් අප[…]

Read More »

හෙරොයින් කිලෝ 600ක් පුද්ගලයින් 09ක් සමඟ ඉරාන නෞකාවක් දකුණු මුහුදේදී අත්අඩංගුවට

හෙරොයින් ප්‍රවාහනය කරමින් තිබූ ඉරාන නෞකාවක් දකුණු මුහුදේදී මෙරට ආරක්ෂක අංශ භාරයට ගෙන ඇත. පොලිස් විශේෂ කාර්ය බලකාය හා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ නාවික හමුදාව ඒකාබද්ධව සිදු කළ මෙහෙයුමකින් මෙම අත්අඩංගුවට ගෙන ඇති අතර හෙරොයින් තොගය සමග ඉරාන ජාතිකයින් 09 දෙනෙකු ද අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේය. මෙම[…]

Read More »

අපේ අපේක්ෂකයා මෛත්‍රීපාල සිරිසේන – දයාසිරි ජයසේකර

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හා පොදුජන පෙරමුණ පසුගිය බ්‍රහස්පතින්දා පැවැති සාකච්ඡාවේදී කරුණු 20ක් ගැන එකඟතාවක් ඇති වුණා කියලා වාර්තා වෙලා තියෙන්නේ. මොනවද මේ කාරණා ? දේශපාලකයන් හා දේශපාලන පක්ෂ විසින් වසර 70ක් තුළ මේ රට අසාර්ථක රාජ්‍යයක් බවට පත් කරල තියෙන්නේ. ඒකේ වරද අපටත් පැටවෙනවා. අපි දෙපාර්ශ්වයම ඒක පිළිගනිමින් යළිත්[…]

Read More »

සෑම දිනකම උදෑසන සහ සවස් කාලයේ පැය කිහිපයක් විදුලි කප්පාදුවක්

දෛනිකව උදෑසන සහ සවස් කාලයේ පැය කිහිපයක කාලයක් විදුලි කප්පාදු කිරීමට සිදුවන බව ලංකා විදුලි බල මණ්ඩලය සඳහන් කරයි. උදෑසන 8.30 – 11.30 ත් අතර පැය 3 ක කාලයක් සහ සවස 6.30 – 7.30 ත් අතර කාලයේ හෝ රාත්‍රී 7.30 – 8.30 ත් අතර පැයක කාලයක් එම විදුලි කප්පාදුව සිදු[…]

Read More »