ලෙබනන් – මාලි ගිය සෙබළුන් 350 ක් හිරවෙලා

එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් සඳහා වසරක ගිවිසුම් කාලයකට ලෙබනනය හා අප්‍රිකාවේ මාලි රාජ්‍යය බලා ගිය ශ්‍රී ලංකා යුද හමුදාවේ නිලධාරින් හා සෙසු නිලවල තුන්සිය පනහක් යළි මව්රටට පැමිණීමට නොහැකිව සිරවී සිටින බව ආරක්ෂක අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් සති අග අරුණට අනාවරණය කළේ ය. ලෙබනනයේ සාම සාධක මෙහෙයුම් සඳහා ගිය නිලධාරින්[…]

Read More »

සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිථල ලබන සතියේ

2018 සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිථල ලබන සතිය තුළ නිකුත් කරනු ලබන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. 2018 වසරේ සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටි අපේක්ෂකයින් සංඛ්‍යාව 656,641ක් වන අතර මධ්‍යස්ථාන 4661 කදී විභාගය පැවැත්වුණි. පසුගිය වසරේ ප්‍රතිථල නිකුත් කිරීමේ කටයුතු මේ වන විටත් සූදානම් කර ඇති බව විභාග කොසාරිස් ජනරාල් සනත්[…]

Read More »

එජාප ප්‍රාදේශීය සභා 21 ක බලය පොහොට්ටුවට

එක්සත් ජාතික පක්ෂය බලය පිහිටුවා ඇති පළාත් පාලන ආයතන 21 ක බලය පෙරළා දමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහායෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ලබා ගැනීමට සැලසුම් කර ඇති බවට තොරතුරු වාර්තා වේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජය ලැබූ පළාත් පාලන ආයතන 21 ක බලය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්, එක්සත් ජාතික[…]

Read More »

කවුරුත් හිතලා ෆේල් වෙන්නේ නැහැ

දකුණු අප්‍රිකාව සමග පැවැති දෙවන පන්දුවාර විස්ස ක්‍රිකට් තරගයේදී මූලික කරුණු නිවැරදිව කළා නම් තරගය ජය ගැනීමට හැකියාව පැවති බව ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් හුදකලා සටනක නිරත වූ ඉසුරු උදාන පවසයි. තරගයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවසුවේය. ඇත්තටම ගොඩක් අප්සට්. මොකද මේ විකට් එකේ මම හිතන්නේ[…]

Read More »

මාලිංග ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට සූදානම්

ශ්‍රී ලංකා සීමිත පන්දුවාර කණ්ඩායමේ නායක ලසිත් මාලිංග ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කර ඇති බව පැවසුවේය. ඊයේ (22) දකුණු අප්‍රිකාව පැවැති දෙවන පන්දුවාර විස්ස තරඟයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මාලිංග කියා සිටියේ එළඹෙන පන්දුවාර විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියෙන් අනතුරුව ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙන බවයි. තවත් ටික[…]

Read More »

වැඩිහිටියන්ගේ මුදල් මිලියන 1500ක් සමාජ අමාත්‍යාංශ ගිණුමක හිරවෙලා

සමාජ සවිබල ගැන්වීමේ හා සුබ සාධන අමාත්‍යාංශය මගින් වැඩිහිටියන් සඳහා ලබා දෙන දීමනාවෙන් මාසිකව අඩුකර ගත් මිලියන 1500කට වැඩි මුදලක් වසර දෙක හමාරක සිට එහි ගිණුමක රඳවාගෙන සිටින බවට තොරතුරු වාර්තා වේ. අවුරුදු 70ට වැඩි අඩු ආදායම් පවුල් සඳහා මාසිකව රුපියල් 2000ක දීමනාවක් ගෙවීමට 2015 සිට ආරම්භ කළේය. ඒ අනුව[…]

Read More »

2012 දෙසැම්බරයෙන් පසු කොටස් වෙළෙඳපොළ පහළම අඩියට

ගෙවී ගිය වසර 6 කුත්, මාස 3 ක කාල පරිච්ඡේදය තුළ දී කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකයේ වාර්තා වූ පහළම මට්ටම මේ වන විට වාර්තා වී තිබේ. මාර්තු 21 වැනිදා (බ්‍රහස්පතින්දා) ගනුදෙනු අවසානයේ දී කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 5,571.30 ක් ලෙසින් සටහන් වූ අතර මෙය 2012 දෙසැම්බර්[…]

Read More »

පැහැරගත් දියමන්තියේ සැබෑ අයිතිකාරයා අප්‍රිකානුවෙක්

මාකඳුරේ මධුෂ්ගේ මෙහෙයවීමෙන් මහරගම ඇරැව්වලින් පැහැරගත් දියමන්තිය මෙරටට රැගෙන විත් අැත්තේ දකුණු අප්‍රිකානු ජාතිකයකු බවට තොරතුරු වාර්තා වේ. ඔහු සිය ගමන් මල්ලේ සඟවාගෙන ආ එම දියමන්තිය ගුවන්තොටුපොළ රේගු නිලධාරින්ගේ පරීක්ෂාවේදී හසුව ඇති අතර පසුව එය ගොඩින් බේරා ගැනීම සඳහා අත්අඩංගුවට ගත් නිලධාරියා සමග අතයට ගනුදෙනුවක් කරගෙන අැත. එහෙත් එම මුදල[…]

Read More »

ගෝඨාගේ ඡන්ද සටන බැසිල් කරට ගනී

ඉදිරි ජනාධිපතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ජනාධිපති ධුර අපේක්ෂකත්වය හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට ලබා දීමට තීරණය කිරීමත් සමග එම මැතිවරණයේ මෙහෙයුම් කටයුතු හිටපු අැමැති බැසිල් රාජපක්ෂට පැවරීමට තීරණය කර ඇති බව වාර්තා වේ. 2015 ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ පරාජය වීමෙන් පසු මාස දහතුනක් වැනි කෙටි කාලයක් ඇතුළත දී තම පක්ෂයක්[…]

Read More »

කරාපිටිය වකුගඩු ඒකකය සිව්වසරක් තිස්සේ ලෙඩ ඇඳේ

දකුණු පළාතේ වකුගඩු රෝගීන් වෙනුවෙන් කරාපිටිය ශික්ෂණ රෝහල් භූමියේ 2014 වර්ෂයේදී ඉදිකිරීම් ආරම්භ කරන ලද වකුගඩු බද්ධ කිරීමේ ඒකකයේ වැඩ වසර හතරක් ගතව ඇතත් මේ වන තෙක් අවසන් නොමැති බව කරාපිටිය වකුගඩු ආරක්ෂක සංගමය පවසයි. වසර දෙකකින් එහි ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමට එවකට සෞඛ්‍ය ඇමැතිව සිටි වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන[…]

Read More »

පන්දුවාර විස්ස තරඟාවලියේ ජයත් දකුණු අප්‍රිකානුවන්ට

තරග තුනකින් සමන්විත ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා පන්දුවාර විස්ස ක්‍රිකට් තරගාවලියේ ජය තහවුරු කිරීමට දකුණු අප්‍රිකානුවන් ඊයේ සමත් විය. ඒ තරග 2ට 0ක් ලෙසිනි. දෙරට අතර ඊයේ පැවැති දෙවන පන්දුවාර විස්ස තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම පන්දුවාර 20 තුළ කඩුළු 3ක් දැවී ලකුණු 180ක් රැස්කර ගැනීමට සමත් විය.[…]

Read More »