විල්පත්තුව විනාශ කළේ මම කියලා සනාථ කළහොත් ඕනෑම දඬුවමකට යටත් වීමට සුදානම් – බදුයුදීන්

තමා විල්පත්තු වන රක්ෂිතය විනාශ කළ බව සනාථ කළහොත් ඕනෑම දඬුවමකට යටත් වීමට සුදානම් යැයි කර්මාන්ත හා වාණිජ කටයුතු දීර්ඝ කාලීන අවතැන් වුවන් පදිංචි කිරීම හා සමූපකාර සංවර්ධන අමාත්‍යරිෂාඩ් බදුයුදීන් මහතා අද (22) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. තමා හෝ තමා නියෝජනය කරන මුස්ලිම් සමාජය කිසිදු වරදක් නොකළ සඳහන් කළඅමාත්‍යවරයා මුස්ලිම් ජනතාව[…]

Read More »

දිස්ත්‍රික්ක 9 කට හෙට දිනයේ උණුසුම් කාලගුණයක්

දිස්ත්‍රික්ක 9 කට හෙට දිනයේ උණුසුම් කාලගුණය පිළිබඳ අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර ඇත. පුත්තලම, කුරුණෑගල, මන්නාරම, කිලිනොච්චි, මුලතිව්, වවුනියා, ත්‍රිකුණාමලය, හම්බන්තොට, මොණරාගල දිස්ත්‍රික්කවලට හෙට දිනයේ උණුසුම් කාලගුණයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. එම දිස්ත්‍රික්කවල ජනතාව මේ පිළිබඳව දැඩි අවධානයක් යොමු කරන ලෙස ද දෙපාර්මේන්තුව ඉල්ලා සිටින[…]

Read More »

දේශපාලන පළිගැනීම් ලැබූ අයට අප්‍රේල් මාසය ඇතුළත නිසි විසඳුම් – රංගේ බණ්ඩාර

දේශපාලන පළිගැනීම් සම්බන්ධයෙන් පැමිණිලි 32000ක් මේ වන විට ලැබී ඇති බව එක්සත් ජාත්ක පක්ෂ වෘත්තීය සමිති මධ්‍යස්ථානය සඳහන් කරයි. එක්සත් ජාතික පක්ෂය විපක්ෂයේ සිටි කාලයේ එක්සත් ජාතික පක්ෂ වෘත්තිකයින් සහ පාක්ෂිකයින් මෙම පළිගැනීම්වලට ලක්ව ඇති බව එක්සත් ජාතික පක්ෂ වෘත්තීය සමිති කටයුතු පිළිබඳ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා[…]

Read More »

කෝටි 500කට අධික වටිනා දියමන්තියක් කොල්ලකෑමේ සිද්ධියට අත්අඩංගුවට ගත් කැවුමා ලබන 5 වනදා දක්වා රිමාන්ඩ්

රුපියල් කෝටි 500ක දියමන්තිය සමඟ අත්අඩංගුවට ගත් එම කොල්ලය මෙහෙයවූ කැලුම් ඉන්දික හෙවත් ‘කැවුමා’ අද (21) මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මස 5 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත. මොහු ඩුබායි හි අත්අඩංගුවේ පසුවන පාතාල නායක මාකඳුරේ මධුෂ්ගේ සැළසුමකට අනුව මෙම දියමන්ති කොල්ලය සිදුකර තිබූ අතර,[…]

Read More »

ජවිපෙ අගමැති සමඟ සාකච්ඡාවක්

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ මේ වන විට එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සමඟ සාකච්ඡාවක නිරතව ඇත. එම සාකච්ඡාව පාර්ලිමේන්තු සංකීර්ණයේ පිහිටි අග්‍රාමාත්‍යවරයාගේ කාර්යාලයේදී පැවැත්වෙයි. එම සාකච්ඡාව සඳහා ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් එහි නායක අනුර කුමාර දිසානායක ඇතුළු පිරිසක් එක්ව සිටින බව වාර්තා[…]

Read More »

මවුස්සාකැලේ ජලාශයට ඉහලින් කෘතිම වැසි ඇති කිරිමේ නියමු ව්‍යපෘතිය ක්‍රියාත්මක කරයි

මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශයේ කෘතිම වැසි ඇති කිරිමේ නියමු ව්‍යපෘතිය ලංකා විදුලි බල මණ්ඩලය මගින් අද (22) ක්‍රියාවට නංවනු ලැබුහ. ශ්‍රි ලංකා ගුවන් හමුදාවේ වයි 12 ගුවන් යානයක් මවුස්සාකැලේ ජලාශයට ඉහලින් අඩි 8000 ඉහලින් වු වලාකුළුවලට ඉහලින් කෘතිම වැසි අති කිරිම සදහා ගුවන් යානයෙන් රාසායනික ද්‍රව්‍යයක් ඉහින අයුරු අප කැමරාවේ[…]

Read More »

ආණ්ඩුව රටේ ආදායමෙන් වැඩි කොටසක් සමාජ සංවර්ධනය සඳහා වෙන් කළ බව අගමැති කියයි

වත්මන් ආණ්ඩුව රටේ ආදායමෙන් වැඩි කොටසක් සමාජ සංවර්ධනය සඳහා වෙන් කර ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි. කොළඹ අද(22) පැවති උපාධි ප්‍රධානෝත්සවයකදී අග්‍රාමාත්‍යවරයා මේ අදහස් පළ කළ අතර ජාතික සමාජ සංවර්ධන ආයතනයේ උපාධි ප්‍රදානෝතසවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලවේදී අද පැවැත්විය. ආණුවක්[…]

Read More »

ඇමති රිෂාඩ්ට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ වත්කම්, ආදායම් හා බැරකම් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. මහජන අයිතීන් සුරැකීමේ පදනම විසින් මෙම පැමිණිල්ල ගොනු කර තිබේ. උතුරු වසන්තය වැඩසටහන යටතේ ඔහුට යම් ආදායමක් ලැබී ඇත්දැයි පරික්ෂා කරන ලෙස ඔවුන් සිය පැමිණිල්ලෙන් ඉදිරිපත් කරයි.[…]

Read More »

Update : අරුවක්කාලු කසල අංගනයට විරෝධය දක්වමින් ජනපති හමුවීමට අවස්ථාව දෙන්නැයි ඉල්ලූ පිරිස පොලීසිය විසුරුවා හරියි

අරුවක්කාලු කසළ රඳවනයට එරෙහිව පුත්තලම නගර මධ්‍යයේ විරෝධතාවයේ නිරත වූ පිරිස් විසුරුවා හැරීමට පොලීසිය පියවර ගෙන තිබේ. එහිදී ඇති වු නොසන්සුන් තත්ත්වය පාලනය කිරීම සඳහා පොලීසිය විසින් උද්ඝෝෂකයින් වෙත බැටන් පොලු ප්‍රහාර එල්ල කළ බව වාර්තාකරු පවසයි. Update Time – 12.01 pm —————————————————————————————————————————— අරුවක්කාලු කසල අංගනයට විරෝධය දක්වන පිරිසක් අද[…]

Read More »

විල්පත්තුව රක්ෂිතයේ අනවසර ඉදිකිරීම් වළක්වන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සම ජුනි 28 විභාගයට

විල්පත්තුව රක්ෂිත වනාන්තර කලාපය ආසන්නයේ පිහිටි විලත්තිකුලම් වනාන්තර කලාපය එළිකොට අනවසර ඉදිකිරීම් සිදුකිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා නාගානන්ද කොඩිතුවක්කු මහතා ගොනු කර ඇති පෙත්සම ජුනි මස 28 වනදා විභාග කිරීම සඳහා අභියාචනාධිකරණය අද (22) දින නියම කර ඇත. මෙම පෙත්සම අද (22) අභියාචනාධිකරණ විනිසුරු අර්ජුන ඔබේසේකර මහතා ඉදිරියේ[…]

Read More »

ස්ලින්ගා තවත් සුපිරි වාර්තාවක් අභියස

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු දෙවන පන්දුවාර විස්ස තරඟය අද පැවැත්වීමට නියමිතව තිබේ. මෙම තරඟය ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ලසිත් මාලිංගට විශේෂ තරඟයක් වනු නොඅනුමානය. ඊට හේතුව පන්දුවාර විස්ස තරඟවල වැඩිම කඩුළු දවාගත් පන්දු යවන්නා බවට පත්වීමේ අවස්ථාවය. මාලිංග මේ වන විට ජාත්‍යන්තර පන්දුවාර විස්ස තරඟවල වැඩිම කඩුළු[…]

Read More »