ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධ වාර්තාව මානව හිමිකම් කවුන්සිලයට

එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්වරියගේ කාර්යාලය මඟින් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධයෙන් සකස් කරන ලද වාර්තාව අද(20) මානව හිමිකම් කවුන්සිලයේ 40 වන සැසිවාරයට ඉදිරිපත් කර තිබේ. අදාළ වාර්තාව එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් මිචෙල් බැචලේ මහත්මිය විසින් ඉදිරිපත් කර ඇති අතර ඉන් අනතුරුව ඇය ශ්‍රී ලංකාව පිළිබඳ කරුණු දැක්වීමට නියමිතය. එක්සත් ජාතීන්ගේ[…]

Read More »

සිංහල හා දෙමළ අලුත් අවුරුදු සමය අවසන් වනතුරු විශේෂ රථවාහන මෙහෙයුම්

පසුගිය දින 6 ක කාලය තුළ දිවයින පුරා ක්‍රියාත්මක කළ විශේෂ රථවාහන මෙහෙයුමකින් බීමත් රියදුරන් 1321 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ පසුගිය 14 වන දා සිට 19 වන දා දක්වා කාලය තුළ එම මෙහෙයුම ක්‍රියාත්මක කළ බවයි. මංතීරු නීතිය උල්ලංඝනය කළ[…]

Read More »

මෙවර රාජ්‍ය වෙසක් උත්සවය තොටගමු පුරාණ රන්පත් රාජමහා විහාරස්ථානයේදි

මෙවර රාජ්‍ය වෙසක් උත්සවය මැයි මස 17 දින හා 18 දා රාජ්‍ය අනුග්‍රහය යටතේ ගාල්ල හික්කඩුව, තෙල්වත්ත, තොටගමු පුරාණ රන්පත් රාජමහා විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්විමට නියමිතය. මීට සමගාමීව මැයි මස 15 දා සිට 21 දා දක්වා වෙසක් සතිය ප්‍රකාශට පත්කිරිමට නියමිතය. රාජ්‍ය වෙසක් උත්සවයට සමගාමීව ගාල්ල දිස්ත්‍රික්කයේ විහාරස්ථානයන්හි භෞතික සම්පත්[…]

Read More »

නිදහස් පක්ෂය සහ පොදුජන පෙරමුණ අතර දෙවන සාකච්ඡා වටය හෙට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර නව සන්ධානයක් පිහිටුවිම සම්බන්ධයෙන් වන දෙවන සාකච්ඡා වටය හෙට (21) පැවැත්වීමට නියමිතව තිබේ. විපක්ෂනායක කාර්යාලයේදී හෙට පෙරවරුවේ එම සාකච්ඡා පැවැත්වෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පැවසුවේය. හෙට පැවැත්වෙන සාකච්ඡා වටය සඳහා සුභවාදීව[…]

Read More »

මන්නාරම සමූහ මිනිවළ කැනීම් කටයුතු සම්බන්ධ සාකච්ජාව 22 වැනිදා

මන්නාරම සමූහ මිනිවළ කැනීම් නැවත සිදු කිරීම සම්බන්ධයෙන් වන සාකච්ජාවක් එළැඹෙන මාර්තු 22 වැනිදා මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයේදී පැවැත්වීමට නියමිත බව මන්නාරම සමූහ මිනිවළ සම්බන්ධයෙන් කැනීම් කරන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිළධාරි සම්න්ද රාජපක්ෂ මහතා පවසයි. රාජපක්ෂ මහතා පැවසූවේ මාර්තු මස 08 වැනිදා සමූහ මිනිවළ කැනීම් කටයුතු තාවකාලිව නවතා දමන ලෙසට[…]

Read More »

සනත්ගේ ප්‍රශ්නය අතට ගන්න – අර්ජුන ක්‍රීඩා අමැතිට කියයි

අනූහයේ ලෝකශූර ක්‍රිකට් කණ්ඩායමේ සාමාජික සනත් ජයසූරියට අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සලය විසින් පැනවූ ජාත්‍යන්තර තරග තහනම පිළිබඳව ක්‍රීඩා අමාත්‍යාංශය සහ ක්‍රීඩා අමාත්‍යවරයා වඩාත් සංවේදී විය යුතු බව හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි. එතුමා අවධාරණය කරන්නේ සනත් ජයසූරියට එරෙහිව පැනවූ තරග තහනම් ඉවත් කර ගැනීම ඉක්මනින්ම කළ[…]

Read More »

ජපානයෙන් සොරාගත් රු. කෝටි 4ක් වටිනා ජීප් රථය කැළණියෙන් මතුවෙයි

ජපානයෙන් සොරා ගත් රුපියල් කෝටි හතරහමාරක් පමණ වටිනා අති සුඛෝපභෝගී ජිප් රථයක් කැළණිය වේවැල්දුව ගරාජයක තිබියදී ගරාජ් හිමියා සමඟ පානදුර වලාන මධ්‍යම දුෂණ මර්දන ප්‍රහාරක ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. එම ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රංජිත් රාජපක්ෂ මහතා ලද තොරතුරක් මත මෙම මෙහෙයුම සිදුකර ඇති අතර, මෙය ජපානයෙන් සොරා[…]

Read More »

ජාත්‍යන්තරයෙන් ශ්‍රී ලංකාවට එන සියලු බලපෑම් එකම සැළසුමක කොටසක්

ජාත්‍යන්තරයෙන් ශ්‍රී ලංකාවට එන සියලු බලපෑම් එකම සැළසුමක කොටසක් බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි. ජාත්‍යන්තරයෙන් එන බලපෑම් සඳහා අනුග්‍රාහකත්වය ලබාදෙනු ලබන්නේ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා බව විමල් වීරවංශ මහතා ඊයේ (19) පිළියන්දල පැවති ජනහමුවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය. ව්‍යවස්ථා සංශෝධන පැමිණෙන්නේ මුදුනේ බලය[…]

Read More »

පළමු T20යේ ජය දකුණු අප්‍රිකාවට

තරග තුනකින් සමන්විත ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා පළමු පන්දුවාර විස්ස තරගයේ ජය දකුණු අප්‍රිකාව විසින් හිමිකර ගෙන තිබේ. මෙම තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස තුළ කඩුළු 7ක් දැවී ලකුණු 134ක් ලබාගත්තේය. ඉන් අනතුරුව පිටියට පැමිණී දකුණු අප්‍රිකානු පිලට නියමිත පන්දුවාර 20 තුළ කඩුළු 8ක් දැවී රැස්කර[…]

Read More »

කඩුවෙල බබී හෙරොයින් ග්‍රෑම් 600 ක් සහ කේරළ ගංජා කිලෝ 1 ක් සමග අත්අඩංගුවට

පාතාල කල්ලි නායකයෙකු ලෙස සැලකෙන අංගොඩ ලොක්කාගේ ගෝලයෙකු වන ‘කඩුවෙල බබී’ නමැති පුද්ගලයා කඩුවෙල – පිට්ටුගල ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ මෙම සැකකරු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 600 ක් සහ කේරළ ගංජා කිලෝග්‍රෑම් 01 ක් ද විශේෂ කාර්ය බලකාය භාරයට ගෙන ඇති බව[…]

Read More »

වෙඩි තැබීමකින් තුවාල ලැබූ බෙලිඅත්ත ප්‍රාදේශීය සභා විපක්ෂනායක රෝහල් ගත කෙරේ

බෙලිඅත්ත එක්සත් ජාතික පක්ෂ ප්‍රාදේශීය සභා මන්ත්‍රී, විපක්ෂනායක කපිල අමරකෝන් මහතා වෙඩි වැදී තුවාල ලබා තිබේ. ඔහු තංගල්ල රෝහලට ඇතුළත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශ කාර්යාලය පවසයි. අද (20) උදෑසන ඒ මහතාගේ නිවසට ගිය ඔහුගේ ඥාතියෙකු විසින් කපිල අමරකෝන් මහතා වෙඩි වැදී වැටී සිටිනු දැක ඒ පිළිබඳ පොලීසියට දැනුම්[…]

Read More »