පන්දුවාර 50 සුපිරි පළාත් තරගාවලිය අප්‍රේල් මස 04 වැනිදා සිට

ලෝක කුසලානය සදහා ශ්‍රී ලංකා ක්‍රීඩකයින් තෝරා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පන්දුවාර 50 සුපිරි පළාත් තරගාවලියක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ. එම තරගාවලිය අප්‍රේල් මස 04 වැනිදා ආරම්භවීමට නියමිතය. කණ්ඩායම් 4ක් මෙම තරගාවලිය සදහා තරග වදින අතර එහි නායකයන් දිනේෂ් චන්දිමාල් (කොළඹ කණ්ඩායම), දිමුත් කරුණාරත්න (නුවර කණ්ඩායම), ලසිත් මාලිංග[…]

Read More »

ජනාධිපතිවරණය කල් දැමීමට රජය උත්සාහ කරනවා – ලක්ෂ්මන් යාපා

ජනමත විචාරණයක් පැවැත්වීම මගින් මෙම වසරේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය කල් දැමීමට රජය උත්සාහ ගනිමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා සඳහන් කරයි. බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාලයේදී අද (19) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත‍්‍රීවරයා මේ බව සඳහන් කළ අතර එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු මන්ත්‍රිවරයා[…]

Read More »

බඹර ප්‍රහාරයකින් සිසුන් හතලිහක් රෝහලේ

මොණරාගල අධ්‍යාපන කලාපයට අයත් මදුරුකැටිය විද්‍යාලයේ දී අද දහවල් බඹර ප්‍රහාරයක් සිදු වී තිබෙනවා. මෙම බඹරුන් විසින් විද්‍යාලයේ සිටි පාසල් සිසුන්ට දෂ්ඨ කිරීම නිසා පාසලේ සිසුන් හතලිස් දෙනෙකු පමන මොනරාගල මහ රෝහලට ඇතුළුත් කර ඇත. එම දරුවන් අතර පිරිමි දරුවන් විසිදෙකක්,ගැහැණු දරුවන් දහඅටක් සහ එක් ගුරුවරියක්ද ඒ අතර සිටින අතර[…]

Read More »

ජිනීවාහිදී සිවාජිලිංගම් සහා ශ්‍රී ලාංකිකයින් අතර උණුසුම් තත්ත්වයක්

ශ්‍රී ලංකාවේ සංහිදියාව, වගවීම සහ මානව හිමිකම් ක්‍රියාවලිය සම්බන්ධයෙන් ජගත් මානව හිමිකම් කොමිසම විසින් සකස් කළ වාර්තාව හෙට දිනයේ ජගත් මානව හිමිකම් සැසිවාරයේදී සලකා බැලීමට නියමිත බව වාර්තා වෙයි. ඊට සමගාමීව ජිනීවා නුවරදී සමාන්තර සැසිවාර කිහිපයක්ද පැවැත්වෙන අතර ඊයේ (18 )පැවති එවැනි සමාන්තර සැසිවාරයකදී නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති වී ඇත. ජගත්[…]

Read More »

ජොන්ස්ටන් නඩු හතරකින් නිදහස්

වාර්ෂික වත්කම් සහ බැරකම් ප්‍රකාශ ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහිව ගොනුකර තිබූ නඩු හතරක් අල්ලස් කොමිසම විසින් ඉල්ලා අස්කර ගැනීමෙන් පසුව ඔහු නිදහස් කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය. මෙම නඩු අද(19) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඉදිරියේ කැඳවනු ලැබුවේය. එහිදී අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණයට[…]

Read More »

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට පැවැත්වෙන සිසු විරෝධයට පොලිසියෙන් ජල ප්‍රහාර

කොළඹ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට පැවැත්වෙන සිසු විරෝධතාවක් විසුරුවා හැරීමට පොලිසියෙන් ජල ප්‍රහාරයක් එල්ලකර ඇති බව වාර්තා වෙයි.

Read More »

නාලකද සිල්වා යලි රක්ෂිත බන්ධනාගාරයට

ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතන කුමන්ත්‍රණ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා ලබන 26 දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත. ඊට අදාළ නඩුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක හමුවේ අද කැදවූ අවස්ථාවේදී වන අතර හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වාට එරෙහිව[…]

Read More »

අපොස සා.පෙළ/ උ.පෙළ සඳහා ජාතික හැඳුනුම්පත් සඳහා අයදුම්පත් 31ට පෙර එවන්න

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාගයට අදාල ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීම සඳහා වන අයදුම්පත්‍ර මෙම මස 31 වන දිනට පෙර යොමු කරන ලෙස පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කර ඇත. කඩිනමින් ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග මේ වන විටත් ගෙන ඇති බව පවසන[…]

Read More »

පාගමනක් හේතුවෙන් කොළඹ ගාලු මුවදොර මාර්ගය ලෝටස් වටරවුමෙන් වැසේ

විරෝධතා පාගමනක් හේතුවෙන් කොළඹ ගාලු මුවදොර මාර්ගය ලෝටස් වටරවුමෙන් වසා දමා ඇත. අරුවක්කාලු කසල අංගනයට කසළ බැහැර කිරීමට එරෙහිව මෙලෙස විරෝධතාවක් සිදු කරන අතර විරෝධතාකරුවන් 500 කට අධික පිරිසක් මෙයට එක්ව සිටි. ඔවුන් මේ වන විට ජනාධිපති ලේකම් කාර්යාලය අසළ රැදී සිටියි. මේ වනවිට ඒ අවට මාර්ග රථ වාහන තදබදයක්ද[…]

Read More »

මහින්දානන්දගේ නඩුවේ විභාගය ජුනි 04 දක්වා කල්යයි

හිටපු ක්‍රීඩා අමාත්‍ය සහ ඒකාබද්ධ පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත් ගමගේ මහතාට එරෙහිව ගොනු කර ඇති නඩුවේ විභාගය ජුනි මස 4 වැනිදා දක්වා කල් දැමීමට කොළඹ මහාධිකරණය නියම කර ඇත. කොළඹ මහාධිකරණ විනිසුරු ධම්මික ගනේපොල මහතා ඉදිරියේ මෙම නඩුව අද(19) කැඳවා ඇති අතර එහිදී විනිසුරුවරයා නියම කර ඇත්තේ මෙම නඩුව[…]

Read More »

බස් රථ අනතුරකින් පාසල් ළමුන් 15ක් රෝහලේ

කොළඹ – කතරගම ප්‍රධාන මාර්ගයේ අම්බලන්තොට දෙහිගහලන්ද ප්‍රදේශයේදී අද උදෑසන 7.30 ට පමණ බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් සිදු වූ අනතුරකින් එක බස් රථයක ගමන් ගත පාසල් ළමුන් 15 ක් පමණ හා ගුරුවරුන් 2 ක් ,දෙමාපියන් දෙදෙනෙකු තුවාල ලබා හම්බන්තොට මහරෝහලට ඇතුලත් කර ඇත. මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ විනෝද චාරිකාවක්[…]

Read More »