පාසල් දරුවන් ඇපයට ගන්න එපා – ඇමති අකිල

පාසල් දරුවන් ඇපයට තබා ගනිමින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවල නිරත නොවන ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ඉල්ලීමක් කරයි. ගුරු විදුහල්පති වැටුප් ගැටළුව සමතයකට පත් කීරීම සඳහා මේ වනවිට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බව අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළේය. අලව්ව රත්නාලංකාර විද්‍යාලයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අධ්‍යාපන අමාත්‍ය[…]

Read More »

අයවැය කාරක සභා අවස්ථා විවාදය අද

අයවැය කාරක සභා අවස්ථා විවාදය අද පැවැත්වේ. අද පාර්ලිමේන්තු කටයුතු පෙරවරු 9.30 ට ආරම්භ වීමට නියමිත අතර අයවැය කාරක අවස්ථා විවාදය පෙරවරු 10 සිට පැවැත්වේ.

Read More »

මානව හිමිකම් කවුන්සිලයේ 40 වැනි සැසිවාරය‍ට සහභාගිවීමට මෙරට නියෝජිතයින් ජිනීවා යයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 40 වැනි සැසිවාරය‍ සහභාගී වන මෙරට නියෝජිත පිරිස අද ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර බලා පිටත්ව යාමට නියමිතය. විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතාගේ නායකත්වයෙන් යුත් මෙරට නියෝජිත පිරිසේ සෙසු සාමාජිකයන් වන්නේ, පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය සරත් අමුණුගම, උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන්, විදේශ කටයුතු ලේකම් රවිනාථ[…]

Read More »

පුත්තලමේ සිදුවූ රිය අනතුරකින් 04දෙනෙකු මියයයි

පුත්තලම, නාගවිල්ලුව ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 4 දෙනෙකු මියගොස් 4 දෙනෙකු තුවාල ලබා ඇත. කාන්තාවන් තිදෙනෙකු සහ පිරිමි අයෙකු මියගිය පුද්ගලයින් අතර වන බව පොලීසිය පැවසු අතර අද අලුයම 1.45ට පමණ යාපනයේ සිට කොළඹ බලා පැමිණි පුද්ගලයින් 7 දෙනෙකු රැගත් වෑන් රථයක් හා කොළඹ සිට පුත්තම දෙසට ධාවනය වූ[…]

Read More »