ඩිෆෙන්ඩරයක් ඩුප්ලිකේෂන් පාරේ දී මිනිස්කමද යට කරගෙන ගිය වගයි

ඔහු දැන් අප අතර නැත. ඒ මීට සත් දිනකට එහාදී අවසන් ගමන් ගිය නිසාය. බොරැල්ල රථවාහන ස්ථානාධිපතිවරයා අවසන් ගමන් ගියේ නිකම් නොවේ. මේ රටේ ලොකු ඔළුගෙඩි තියෙන මිනිසුන්ට මනුෂ්‍යත්වයේ මහා පාඩමක් ද කියාදෙමිනි. ආනන්ද සාගර සරත්චන්ද්‍ර උපදින්නේ පොළොන්නරුවේ හිඟුරක්ගොඩය. ඒ 1967 ජූනි මාසයේය. පාසල් යන්නේ හිඟුරක්ගොඩ මධ්‍ය මහා විද්‍යාලයටය. උසස්[…]

Read More »

කලිනුත් දයාසිරි ඔය වගේ කතා කියලා තියෙනවා – පිහියෙන් ඇනලා පස්සේ සොරි කිව්වට වැඩක් නැහැ

අඟහරුවාදා උදෑසන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු කණ්ඩායම මහින්දගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී කණ්ඩායම් රැස්වීමක් පැවැත් වූයේ අයවැය දෙවැනි වර කියැවීමේ ඡන්ද විමසීම සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීමටය. අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළ යුතු බවට මහින්ද යෝජනා කළ අතර සියලු මන්ත්‍රීවරු එය ඒකමතිකව අනුමත කළහ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් ද මහින්දගේ[…]

Read More »

අන්තරේ කැඳවුම්කරු මහීල්ට ඇප ලැබෙයි

බත්තරමුල්ලේ පැවැත්වූ විරෝධතාවක් අතරතුරදී අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු මහීල් බණ්ඩාර ඇප මත මුදා හැර ඇත. ඔහු පසුගිය 14 වන දා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ පාර්ලිමේන්තු වටරවුම අසල පොල්දූව මංසන්ධියේ පැවති විරෝධතාවයේදි කළහකාරි ලෙස හැසිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගැනීමෙනි. ප්‍රතිත්‍රස්ත පනතට එරෙහිව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය[…]

Read More »

මධුෂ්ගේ ගෝලයාට ලක්‍ෂ 37ක සුරයක් දැමූ බව කියන ජ්‍යෙතීර්වේදියා

මාකඳුරේ මධුෂ්ගේ දකුණු අත ලෙසින් සිටි කැවුමා නොහොත් කැලුම් නමැත්තා අත්අඩංගුවට ගත් අවස්ථාවේ ඔහු සතුව තිබී රුපියල් ලක්‍ෂ 37ක් විදයම් කර පැළඳුවේ යැයි කියන සුරයක් පොලිසිය විසින් මාධ්‍යයට පෙන්වන ලදී. ඒ සුරය සකස්කර දුන් බවට යැයි කියැවෙන ජ්‍යෝතීර්වේදියා කව්දැයි අපි සොයා බැලුවෙමු. ඒ කථාවේ ඇත්ත නැත්ත සහ තවත් විස්තර මෙසේ[…]

Read More »

මගේ Bag එකට කවුරු හරි Love Letter එකක් දාලා තිබ්බා – ධනංජි

1. Hand Bag එක ධනංජිට වැදගත් වෙන්නේ කොහොමද ? • මට වැඩකට යනකොට මට අවශ්‍ය දේවල් දාගෙන යන්න තමයි Bag එකක් ඕනේ. 2. සාමාන්‍යයෙන් ධනංජිගේ Bag එකේ තියෙන්නේ මොනවා ද ? Purse එක, Phone එක , Makeup බඩු නම් අනිවාර්යයෙන්ම තියෙනවා. පොඩි Mirror එකක්, Perfume එකක්, Mouth wash එකක් ,[…]

Read More »

වෙසක් එකට පෙර කසිප්පු මැඬලන්න පුළුවන් වෙයිද?

ජාවාරම්කරුවන් කියන විදිහට, කසිප්පු වූ කලී වියදම් කරන සමස්ත මුදලෙන් හතරෙන් එකක් ලාභ ඉපයිය හැකි කර්මාන්තයකි. එබැවින් පොලිසිය ඔස්සේ උසාවියෙන් කෙතෙක් දඩ ගැසුම් කෑවද කිසිවෙක් කසිප්පු ජාවාරම අත්හරින්නේ නැත. ‘‘කඳානේ කළුවා’’ හෙවත් ‘‘කළු අජිත්’’ ද එවැන්නෙකි. ‘‘කළුවා’’ යනුවෙන්ද ප්‍රකටව සිටින හෙතෙම තම ජාවාරමට සුඛෝපභෝගී වාහන මෙන්ම බෝට්ටු හා ඔරු පාරු[…]

Read More »

බ්‍රිගේඩියර් ප්‍රියංක සියලු චෝදනා වලින් නිදහස් – නඩුව මුල සිට නැවත ඇරඹේ

එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව විසින් බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතාට එරෙහිව ගොනුකර තිබූ නඩුව පසුගියදා (15දා) නැවත කැඳවූ අවස්ථාවේ බ්‍රිගේඩියර්වරයාට එරෙහිව ලබාදී තිබූ අධිකරණ වරෙන්තුව අවලංගු කළ වෙස්ට්මිනිස්ටර් මහාධිකරණයේ ප්‍රධාන විනිසුරුවරිය ඔහු සියලු චෝදනාවලින් නිදහස් කර එම නඩුව නැවත මුල සිටම ආරම්භ කිරීමට නියම කර ඇත. ලබන මැයි 07 වැනිදා මීට අදාළ නඩුව[…]

Read More »

ජනතාවට ඇතිි එකම බලාපොරොත්තුව ජනතා විමුක්ති පෙරමුණයි – අනුර

වසර හතලියක් තිස්සේ ජනතාව අපේක්ෂා කළ බලාපොරොත්තු ඉටු කළ හැක්කේ ජනතා විමුක්ති පෙරමුණට පමණක් බව එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක සඳහන් කරයි. අම්බලන්ගොඩ ප්‍රදේශයේ ඊයේ (17) පැවති ජනහමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටි අතර ජනතාව පත්වන රජයන්ගෙන් ස්ථාවර ආර්ථිකය, ප්‍රජාතන්ත්‍රවාදය සහ දූෂණ වංචා නැති කිරීම යන අපේක්ෂා[…]

Read More »

ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා පන්දුවාර 20 සටන හෙට සිට

තරග 3කින් සමන්විත ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා පන්දුවාර විස්ස ක්‍රිකට් තරගාවලිය හෙට (19) ආරම්භවීමට නියමිතව තිබේ. දෙරට අතර පන්දුවාර විස්ස තරග 10ක් පැවති අතර, ඉන් තරග 5 බැගින් කණ්ඩායම් දෙකම ජයග්‍රහණය කර තිබේ. දකුණු අප්‍රිකාවේදී ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර විස්ස තරග 3කට සහභාගි වී ඇති අතර, ඉන් තරග දෙකක් ශ්‍රී ලංකා[…]

Read More »

ක්‍රිශාන්ත පුෂ්පකුමාර පළාත් සභා මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කරයි

තමාට එරෙහි නඩු විභාගය අවසන් වන තෙක් මන්ත්‍රී ධුරය ඇතුළු තනතුරුවලින් ඉවත්වන බව දකුණු පළාත් සභා මන්ත්‍රී ක්‍රිෂාන්ත පුෂ්පකුමාර පවසයි. ගාල්ල, බටදූවේදී අද උදෑසන මාධ්‍ය හමුවක් කැඳවමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය. මන්ත්‍රීවරයා එහිදී වැඩිදුරටත් පැවසූවේ තමාට එල්ල වී ඇති චෝදනාවට අදාළ නඩු විභාගය ස්වාධීනව සිදුකර ගෙන යාමට ඉඩ දීම[…]

Read More »

අල්ලස හා දූෂණය තුරන් කිරීමේ පස් අවුරුදු ජාතික ක්‍රියාකාරී සැලැස්ම අද එළිදකී

මෙරටින් අල්ලස හා දූෂණය තුරන් කිරීමේ පස් අවුරුදු ජාතික ක්‍රියාකාරී සැලැස්ම අද (18) දිනයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් එළිදැක්වීමට නියමිතව තිබේ. මෙරට තුළ වංචාව සහ දුෂණය තුරන් කරමින එමඟින් ආර්ථික සමාජීය සංස්කෘතික සහ පාරිසරික වශයෙන් තිරිසර සංවර්ධනයක් උදාකරගැනීම මෙහි අරමුණ බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහන්[…]

Read More »