රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ජනනාත් වරකාගොඩට ඇප

කඩවත කිරිල්ලවල ප්‍රදේශයේ සිදු වු රිය අනතුරකින් කාන්තාවක් මියයාමේ සිද්ධියට සම්බන්ධව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ප්‍රවීන සංගීතඥ ජනනාත් වරකාගොඩ මහතා ඇප මත මුදා හැර ඇත. ඔහු මුදල් ඇප හා ශරීර ඇප මත මහර මහේස්ත්‍රාත් අධිකරණය විසින් මුදා හැර ඇති බව පොලීසිය සඳහන් කරයි. පසුගිය 12 වනදා උදැසන[…]

Read More »

මහ බැංකු වංචාවට සම්බන්ධ ප්‍රධාන වගඋත්තරකරු අත්අඩංගුවට ගැනීමට සිංගප්පුරු සහයෝගය නොලැබෙයි

මෙරට සිදුවූ මහ බැංකු වංචාවට සම්බන්ධ ප්‍රධාන වගඋත්තරකරු අත්අඩංගුවට ගැනීම සඳහා සිංගප්පුරුවෙන් ලැබිය යුතු සහයෝගය නොලැබෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. වගඋත්තරකරු සිටින බව කියන සිංගප්පූරු රජය මේ ගැන මීට වඩා වගකීමක් ගත යුතු බව කී ජනාධිපතිවරයා අඩුම තරමින් එම පුද්ගලයා එරට තුළ සිටින්නේද නැද්ද යන්න ගැන පැහැදිලි ප්‍රකාශයක්[…]

Read More »

එජාපෙ ශක්තිමත් අපේක්ෂකයෙකු යොදවා ජනාධිපතිවරණය ජය ගන්නවා

එක්සත් ජාතික පෙරමුණත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් සමඟ පැවති සුහදත්වය මේ වන විට පළුදු වී ඇති බැවින් ඉදිරියේදී එක්සත් ජාතික පෙරමුණ ශක්තිමත් අපේක්ෂකයෙකු යොදවා ජනාධිපතිවරණය ජය ගන්නා බව උසස් අධ්‍යාපන නගර සැලසුම් හා ජලසම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මහතා සඳහන් කරයි. ගලේවෙල නගර මධ්‍යයේ ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය මඟින් ඉදිකළ[…]

Read More »

බොරැල්ලේ ට්‍රැෆික් OIC මරු තුරුලට යැවූ රියදුරු යළි රිමාන්ඩ්

බොරැල්ල පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති ආනන්ද සරත්චන්ද්‍ර මහතා මරණයට පත් කරමින් බම්බලපිටිය ඩුප්ලි බුලර්ස් මංසන්දියේදී සිදුවූ මාරක රිය අනතුර සිදුකළ ඩිෆෙන්ඩර් රථයේ රියදුරු වශයෙන් කටයුතු කළ නවිදු ඔමේෂ් රත්නායක ලබන අප්‍රේල් මස 01 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශලනි පෙරේරා මහත්මිය අද (18) නියෝග කර[…]

Read More »

නීතීඥ කොඩිතුවක්කුගේ නීතීඥභාවය වසර 03කට අත්හිටුවයි

සිවිල් සමාජ කියාකාරියෙකු වන නීතීඥ නාගානන්ද කොඩිතුවක්කු මහතාගේ නීතීඥභාවය වසර 03කට අත්හිටුවීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (18)දින තීන්දු කර ඇත. 2015 වසරේ එවකට අභියාචනාධිකරණය සභාපතිව සිටි විජිත් මළල්ගොඩ මහතාට අපහාසවන අන්දමින් අධිකරණය තුළ හැසිරීම සම්බන්ධයෙන් කොඩිතුවක්කු මහතාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය කළ විභාගයක් අවසන් කිරමින් මෙම නියෝගය ප්‍රකාශයට පත් කර ඇති අතර අගවිනිසුරු නලින්[…]

Read More »

නීති විරෝධී ධීවර කටයුතු මැඩලීමට විශේෂ වැටලීම් ඒකකයක්

මිරිදිය ධිවර කටයුතු වලදී සිදුවන නීති විරෝධී ක්‍රියා පාලනය සදහා විශේෂ වැටලීම් ඒකකයක් ස්ථාපිත කිරීමට ධිවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මැතිතුමා තීරණය කර ඇත. ඒ සදහා අවශ්‍ය කටයුතු සම්පාදනය කරන ලෙස රාජ්‍ය අමාත්‍යතුමා ජාතික ජලජිවි වගා සංවර්ධන අධිකාරියේ සභාපති හා අධ්‍යක්‍ෂ ජෙනරාල් වෙත උපදෙස් දෙන ලදී.[…]

Read More »

නොරොච්චෝලේ ලක් විජය ගල් අඟුරු බලාගාරයේ දෙවන ජනන යන්ත්‍රය අක්‍රීය වෙයි

නොරොච්චෝලේ ලක් විජය ගල් අඟුරු බලාගාරයේ දෙවන ජනන යන්ත්‍රය අක්‍රීය වීම හේතුවෙන් ප්‍රදේශ කිහිපයක විදුලි සැපයුම තාවකාලිකව විසන්ධි කිරීමට සිදුව ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි. එම අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා පැවසුවේ අද (18) දහවල් කාලයේ ජනන යන්ත්‍රය අක්‍රීය වීම සිදුව ඇති බවයි. තාක්ෂණික දෝෂයක් හේතුවෙන් මෙය[…]

Read More »

ඇෆ්ගනිස්ථානය පළමු ටෙස්ට් ජය වාර්තා කරයි

ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අද සිය මංගල ටෙස්ට ජය වාර්තා කර තිබේ. ඒ අයර්ලන්තයට එරෙහිවය. මෙම තරගය පැවැත් වුනේ ඉන්දියාවේ රජීව් ගාන්ධි ජාත්‍යන්තර පිටියේදීය. තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් අයර්ලන්ත කණඩායම පළමු ඉනිම සදහා සියලුදෙනා දැවී ලකුණු 172ක් රැස්කර ගත් අතර, ඇෆ්ගනිස්ථානය පිළිතුරු පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 314ක් රැස්කර ගැනීමට සමත් විය. එහිදී[…]

Read More »

ඕනෑම ජාත්‍යන්තර පරීක්ෂණයකට සූදානම් – යුද හමුදාපති

අවසන් යුද සමයේ මානව හිමිකම් උල්ලංඝනය කර ඇති බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් සිදුකරන ඕනෑම ජාත්‍යන්තර පරීක්ෂණයකට සූදානම් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා සඳහන් කරයි. වැලිගම – හලල්ල ප්‍රදේශයේ ඊයේ (17) පැවති ආගමික උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත කියා සිටියේය.

Read More »

කස මෝරාගේ අවසානය 

ශ්‍රී ලංකාව ලොව ඉහළ ජෛව විවිධත්වයක් ඇති රටක් වීම ගැන ආඩම්බර වන අපට මෙරට ජෛව විවිධත්ව උණුසුම් තැනක් බවට පත් වී ඇතැයි අසන්නට ලැබීම කනගාටුවට කාරණයක් විය. සත්ත්ව ලෝකයේ දැනට ගොඩබිම සිටින දැවැන්තම ක්ෂීරපායි සත්ත්වයා වන අලියා මෙන්ම මහ සයුරේ සිටින ක්ෂීරපායි දැවැන්තයා වන තල්මසාද මෙරටදී වැඩි අපහසුවකින් තොරව දැකගත[…]

Read More »

විජය මනමේ කුමාරියෝ හය දෙනෙක් එක්ක රඟපාලා තියෙනවා

වේදිකාව, පුංචි තිරය සහ සිනමාව රංගනයෙන්, ගායනයෙන්, කථනයෙන් හැඩ කළ විජය නන්දසිරි මින් දෙවසරකට පෙර ජීවිතයෙන් සමුගත්තේ ඔහු ජනප්‍රියත්වයේ හිනිපෙත්තේ සිටියදීය. ඔහුට සෙවනැල්ල වෙමින් පුතු හා දියණියක සමග ජීවන චාරිකාවේ මෙන්ම රංගන චාරිකාවේත් අත්වැල් බැඳගත්තී දේවිකා මිහිරානී ඔහු හා ගෙවු තිස්වසරක දිවියේ තොරතුරු මෙවර ලියගුණවරුණට කියන්නීය. * ඔහු නැතුව මේ[…]

Read More »
1 2 3