බෝ නොවන රෝග වලින් ජනතාව ආරක්ෂා කරන්න විශේෂ අරක්කු බෝතලයක මිල වැඩි කළ යුතුයි

බෝ නොවන රෝග වලින් ජනතාව ආරක්ෂා කර ගැනීම සදහා විශේෂ අරක්කු බෝතලයක ද මිල වැඩි කිරීමට තමන් යෝජනා කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසා සිටියි. මෙවර අයවැයෙන් විශේෂ අරක්කු බෝතලයක හැර අනෙක් මත්පැන් වර්ග වල මිල ඉහළ දමන ලදී. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද[…]

Read More »

අගමැතිගේ අලුත්ම සැලසුම

ආණ්ඩු මාරුව අනුව වෙනස් නොවන ජාතික මාර්ග පද්ධතියක් ඇති කිරීම සඳහා සැලසුම් සකස් කර ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසා සිටියි. රුපියල් මිලියන 8000ක වියදමින් සංවර්ධනය කරන ලද මාවනැල්ල ප්‍රදේශයේ මාර්ග ව්‍යාපෘති 03ක් ජනතා අයිතියට පත් කිරීම වෙනුවෙන් අද (17) පැවති උත්සවයේදී අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. තම රජය[…]

Read More »

කන්ට්‍රිකෝඩ් සහ ටොප් ලෙවල් ඩොනේම් ස්වභාෂාවෙන් ලැබූ පළමු රට ලංකාවයි

ස්වදේශීය භාෂාවන්ගෙන් පරිගණකය හැසිරවීම සඳහා යටිතල පහසුකම් සැපයීම මූලික අරමුණක් කරගත් වැඩපිළිවෙළක් 2002-2003 වර්ෂවල දී ආරම්භ විය. ශ්‍රී ලංකාව, පකිස්තානය, බංග්ලාදේශය, භූතානය වැනි රටවල් ගණනාවක් එම වැඩපිළිවෙළ දියත් කිරීම සඳහා තෝරාගත් රටවල් අතරට එක්ව තිබුණේය. ෆෑන් ලෝකලයිසේෂන් ව්‍යාපෘතිය මගින් එම වැඩපිළිවෙළ සඳහා පහසුකම් සපයන ලදී. ඊට මූල්‍ය ප්‍රතිපාදන ලබාදීම සිදු[…]

Read More »

මැණික් හිඟයි – රත්නපුරේටත් දැන් මැණික් ගේන්නේ බැංකොක්වලින්!

එය රත්නපුර නගරයේ කළු ගං ඉවුරේ පිහිටි එක්තරා අවන්හලකි. හැන්දෑ කළුවරට එතැන බෙහෙවින් කලබලය. ඒ වෙලාවට එහි රොද බැඳ සිටින්නේ චූල ගණයේ මැණික්කාර ගණයාය. දහවල් දවස තිස්සේ රත්නපුර නගරයේ වීදිවල සරිසරමින්, මැණික් පතල්පොළවල ඇවිදිමින් හැසිරුණු ඔවුන්, දවසේ වෙහෙස මහන්සිය මෙන්ම ගෝවුඩ, ඔට්ටු, සිලිකා, දුම්ගල් එදා දවසේ අතපත ගෑ මැණික් පිළිබඳ[…]

Read More »

පොලීසියේ ඉහළම පුටු 26කට ස්ථාන මාරු

සේවා අවශ්‍යතා මත පොලිස් නිලධාරීන් 26 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබා දී තිබේ. පොලිස් මූලස්ථානය සඳහන් කළේ, ස්ථාන මාරුවීම් ලද නිලධාරීන් අතර, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් දෙදෙනෙක්, පොලිස් අධිකාරිවරුන් පස් දෙනෙක් හා සහකාර පොලිස් අධිකාරිවරුන් 14 දෙනෙක් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් තිදෙනෙක් හා පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනකු ද ඒ අතර වන බවයි. පොලිස් මූලස්ථානය[…]

Read More »

ව්‍යවස්ථාව ජනතාවාදී ව්‍යවස්ථාවක් විය යුතුයි

අළුතින් ව්‍යවස්ථාවක් ගෙන එන්නේ නම් එය ජනතාවාදී ව්‍යවස්ථාවක් විය යුතු බවත්, එමගින් ජාතින් අතර ආගම් අතර බෙදීමක් ඇතිවන ආකාරයේ ව්‍යවස්ථාවක් නොවිය යුතු බවත් විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (16) පස්වරුවේ මාතලේ සංඝානන්දාරාම විහාරස්ථෘනයේ අභිනවයෙන් ඉදිකරන ලද ධාතු මන්දිරය විවෘත කිරීමේ උත්සවයේදී පැවසීය. දින 52ක් ආණ්ඩු කිරීම ගැන සමහරු දොස් කියනවා. නමුත්[…]

Read More »

රු. කෝටි 3ක් වටිනා රන් බිස්කට් 40ක් සමග පුද්ගලයෙකු ගුවන් තොටේදි අත්අඩංගුවට

රුපියල් ලක්ෂ 300 ක් වටිනා කැරට් විසි හතරේ රන් බිස්කට් තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අද (17) අලුයම කටුනායක ගුවන් තොටුපළේ පැමිණීමේ පර්යන්තයේ දී රේගු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන ඇති බව වැඩබලන රේගු මාධ්‍ය ප්‍රකාශක විපුල මිනුවන්පිටිය මහතා පැවසීය. මොහු කොළඹ, අලුත්කඩේ ප්‍රදේශයේ[…]

Read More »

නෙහාරා තවමත් කාටවත්ම නොකියන අලුත්ම රහස මොකද්ද

ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍ය නිළිය ලෙස කිරුළු දරා සිටින නෙහාරා හිටිගමන් ලංකාව හැරයන්නේ රංගනයට ද නැවතීමේ තිත තබමින්. ඉන්පසුව නෙහාරා දුරු රටක සිටියත් ඇය පිළිබඳ මතකය අමතක නොකර තියා ගන්නට තරම් ඇය කෙරෙහි රසිකයන් තුළ ආදරය පිරී තිබුණා. ඒ නිසාම ඇය ගැන හොයන්න, ඉඳහිටක ඇය ලංකාවට පැමිණි පසු ඇගෙන් ඉල්ලීම් කරන්න[…]

Read More »

පාර්ලිමේන්තුව අනතුරක

අධි ආරක්ෂිත කලාපයේ පිහිටි පාර්ලිමේන්තුවේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඇති හිඩැස් නිසා බරපතළ තර්ජනයක් එල්ල වී ඇතැයි රාජ්‍ය බුද්ධි අංශ අනාවරණය කර ඇත. පාර්ලිමේන්තුව ආසන්නයේම උද්ඝෝෂණ පැවත්වීම මාවනැල්ලේ අන්තවාදී කණ්ඩායම්වල නැගිටීම හා උතුර නැගෙනහිර ත්‍රස්තවාදී ක්‍රියාකාරකම්වලට අදාළ අවි ආයුධ හමුවීම යන කාරණා සැලකිල්ලට ගෙන ආරක්ෂාව සම්බන්ධ තත්ත්ව වාර්තාවක් කැඳවූ බව පාර්ලිමේන්තු වේත්‍රධාරී[…]

Read More »

ඇස් නොපෙනී ඇස් පාදන රක්වානේ ගුරුතුමා

වටේටම ගංවතුර ගේත් බාගේට යටවෙලා මංගල මුණසිංහගෙ අම්මා දෝන සෝමාවති මංගලව කුස දරාගෙන ප්‍රසූත වේදනාවෙන් කෑ ගහනවා. මංගලගෙ තාත්තා සාලේ එහාට මෙහාට වේගෙන් ඇවිද ඇවිද බිය කුතුහලය මුසු හැඟීම් දරාගෙන හිටියා. කළුතර නගරයේ රෝහලකට යාගන්නත් ගංවතුරෙන් ඉඩක් නෑ. එදා අස්වැසිල්ලකට තිබුණෙ තුඩුගල ගමේ වින්නඹු අම්මා නිවසට ඇවිත් අවශ්‍ය දේ පිළියෙල[…]

Read More »

මහජන දේපළ අවභාවිත කරන්නන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන්න

මහජන දේපළ එක් එක් පුද්ගලයන්ගේ අවශ්‍යතා අනුව භාවිත කිරීමට කිසිදු ඉඩක් නොතැබීමට සියළු ආයතන ප්‍රධානින් වග බලා ගත යුතු බව ධිවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා අවධාරණය කළේය. රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කලේ එවැනි කටයුතු පිලිබදව වහාම නීතිපති වෙත කරුණු වාර්තා කර නිතිය උපරිමයෙන් ක්‍රියාත්මක කල යුතු[…]

Read More »