නිදහසේ වැසිකිළි යන්න නැති ජීවිතේකින් වැඩක් නෑ – මංගල සමරවීර

* ඔබේ දේශපාලන දිවියට වසර 30 ක් පිරුණු උත්සවයේදී ඔබ ‘මහානාමගේ කොලුවා’ නොවී ‘‘කේමාගෙ කොලුවා’’ විතරක් වුණේ ඇයි? හරි ලස්සන ප්‍රශ්නයක් එ්ක. මගේ පියා නැතිවෙනකොට මට වයස 09 යි. එතුමා මියගියින් වසර 23 කිනුයි මම දේශපාලනයට ආවේ. මම මාතර දේශපාලනයට බැස්සාම හුඟ දෙනෙක් කිව්වෙ ‘‘කේමා නෝනගෙ පුතා නැත්නම් කොලුවා’’ කියලයි.[…]

Read More »

ක්ෂුද්‍ර මූල්‍ය ණය උගුලේ හිර වූවන්ට නොමිලේ නීති ආධාර

ක්ෂුද්‍ර මූල්‍ය ණය උගුලෙහි සිරවීම නිසා රටේ විවිධ දිසා අධිකරණයන්හි නඩු පැවරී සිටින කාන්තාවන් ඇතුළු 400 ක පමණ පිරිසක් වෙනුවෙන් නොමිලේ නීති ආධාර සැපයීමේ ස්වේච්ඡා සේවාවක් මාර්තු 21 වැනිදා පොළොන්නරුවේ හිඟුරක්ගොඩ දිසා අධිකරණයෙන් ආරම්භ කරන බව, ’නෙලුම් යාය පදනමේ’ වැඩසටහන් අධ්‍යක්ෂිකා, නීතිඥ රදිකා ගුණරත්න මෙනවිය ‘‘සති අග අරුණ’ට පැවසුවාය. ක්ෂුද්‍ර[…]

Read More »

අව්ව සැරද?

මේ දිනවල ඉර අවරට ගොස් තිබෙන අවස්ථාවල පවා දැනෙන විඩාව ‍කොතෙක්ද යත් සමාජ ජාලාවල කතා වන්නේ මිනිසුන්ටත් ඔටුවන්ට මෙන් මොල්ලියක් තිබුණා නම් හොඳයි කියාය. ජලය කොපමණ පානය කරත් විඩාබර ගතිය වැඩිවනවා මිස අඩු වන්නේ නම් නැත. මෙය ලංකාවට පමණක් නොව අනෙකුත් රටවල්වලටත් දැඩි සේ බලපාන තත්ත්වයකි. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු පැහැදිලි[…]

Read More »

බැඳුම්කර වෝහාරික විගණනයත් පුස්සක් වන ලකුණු

මහ බැංකුව 2015 පෙබරවාරි නිකුත් කළ බැඳුම්කර නිකුතුවෙන් සිදුවූ අලාභය සෙවීම සඳහා පත් කළ අගමැති කමිටුවේ විමර්ශන අවස්ථාවේ ඊට අදාළ සංවේදී තොරතුරු හා සාක්ෂි බොහෝමයක් අතුරුදන් කර ඇති බවට මහබැංකු ආරංචි මාර්ග සඳහන් කරයි. බිලියන 01ක බැඳුම්කර නිකුත් කිරීමට යෝජනා කර තිබියදී එවකට මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් එය බිලියන 20[…]

Read More »

දැන් තියෙන්නේ UNP එකේ JVP එකක්

අයවැය ඡන්ද විමසීම නිමා වූ පසුව මහින්ද රාජපක්ෂ කෙළින්ම ගියේ තරංගනී සිනමා ශාලාවට යි. ඒ ‘ගින්නෙන් උපන් සීතල’ චිත්‍රපටය නැරැඹීමටය. ඒ එහි නිෂ්පාදකවරිය චමත්කා පීරිස්ගේ පියා වන ජයලත් පීරිස්ගේ ඇරයුමිනි. චිත්‍රපටය නරඹන අතර නිෂ්පාදිකාවගේ පියා ජයලත් මහින්දට කීවේ ‘ජ. වි. පෙ පිරිස මෙම චිත්‍රපටයට අකමැති’ බවය. “විජේවීරලා හිටපු ජේ. වී.[…]

Read More »

කිරිපිටි මිල ඉදිරියේදී ඉහළ දැමීමට තීන්දුවක් ගත යුතුයි – පී. හැරිසන්

ආනයනික කිරිපිටි මිල ඉහළ යාමට සාපේක්ෂව දේශීය කිරිපිටි මිල ද ඉදිරියේදී ඉහළ දැමීමට තීන්දුවක් ගත යුතු බව කෘෂිකර්ම, ග්‍රාමීය කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග, ධීවර සහ ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී. හැරිසන් සඳහන් කරයි. අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අද (16) පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියාසිටියේ ආනයනික කිරිපිටි[…]

Read More »

ශ්‍රීලනිප පොහොට්ටුව හමුවීම සිදුවුණේ බඩේ බිජු තියෙද්දී

බදාදා පාර්ලිමේන්තුවේදී ‘පතුරු යන්නට බැණුම් ඇසූ’ ජනාධිපතිවරයා බ්‍රහස්පතින්දා වන විට සිටියේ කෙන්යාවේ ය. ඒ කෙන්යාවේ නයිරෝබි නුවර පැවැත්වෙන ජගත් පරිසර සමුළුවේ සිව්වැනි සැසිය සඳහා සහභාගී වීම පිණිස ය. බ්‍රහස්පතින්දා සවස එරට ජනාධිපති උහුරු කෙන්යාටා සමඟ සාකච්ඡාවකට ද සහභාගීවීමට තිබිණි. එ.ජා.ප.යට එරෙහි පොදු සන්ධානයක් සෑදීම වෙනුවෙන් ශ්‍රීලනිප – පොහොට්ටු සාකච්ඡා ඇරඹුණේ[…]

Read More »

ශ්‍රීලනිප පොහොට්ටු නොකෙරෙන දීගයක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා පොදුජන පෙරමුණ අතර නව සංධානයක් ගොඩ නැගීමට දරන උත්සාහයට පොදුජන පෙරමුණේ හා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්, පළාත් පාලන, පළාත් පාලන නියෝජිතයන් සහ පාක්ෂිකයින් එහි නායකයින්ට දැඩි විරෝධයක් දක්වන බව වාර්තා වේ. ඊට හේතුව ප්‍රධාන අවස්ථා හතරකදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විශ්වාසය කඩ කර තිබියදී යළිත් එම[…]

Read More »

ශ්‍රී ලංකාවට 96 ක්‍රිකට් ලෝක ශූරයන් වීමට කාටත් හොරා ඔස්ට්‍රේලියාව උදව් කළ හැටි

එය නම් අදටත් සිහිනයක් වැනිය. ඇස් අදහාගත නොහැකි විජ්ජාවක් වැනිය. ඒ වන විට ටෙස්ට් වරම් ලබා වසර 14ක් පමණක් වූ මෙන්ම ආසියානු ක්‍රිකට් කලාපයේ ‘පොඩි මල්ලී’ වූ ශ්‍රී ලංකාව ඒ වික්‍රමය කළ අපූරුව…. වර්ෂ 1996 අද වැනි දිනක පකිස්තානයේ ලාහෝර් ගඩාෆි ක්‍රීඩාංගණයේ ලෝක ක්‍රිකට් වංශ කථාවේ මහා බලවතකු දණ ගස්වමින්[…]

Read More »

රාජසිංහ රජුගේ ආත්මය තවමත් සීතාවක සැරිසරනවා?

‘‘හරි නම් අපිත් අද බූට්ස් දාගෙන එන්නයි තිබුණේ’’ සීතාවක රාජසිංහ රජුට නපුරු උණ කටුව ඇනුණු බවට පතල රුවන්වැල්ලේ පෙතන්ගොඩ උයනට පා තබන අතරේ පසන් රූපසිංහ කීය. ‘‘මොකද සීතාවක රාජසිංහ රජ්ජුරුවන්ට වගේ අපිටත් නපුරු උණ කටුවක් ඇනුණොත්’’ ඔහු ඒ සමගම කීයේ මා හා පැමිණි සෙසු සාමාජිකයා වන ළමා රෝග විශේෂඥ වෛද්‍ය[…]

Read More »
1 2 3