නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් ඉදිරියේදී ආණ්ඩුවේ අසුන් ගන්නවා

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොදු ජන පෙරමුණ සන්ධානගත වුවද ඉදිරි මැතිවරණයකදී එය එක්සත් ජාතික පක්ෂයට අභියෝගයක් නොවන බව ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු තාක්ෂණ කැබිනට් නොවන අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා සඳහන් කරයි. මේ වන විටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙක් ආණ්ඩු පක්ෂය සමඟ අසුන් ගෙන ඇති අතර[…]

Read More »

14 හැවිරිදි දැරියක් දූෂණය කල පාසල් ගුරුවරයෙකු අත්අඩංගුවට

මොණරාගල ඇතිමලේ පොලිස් බල ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබන දාහතර හැවිරිදි පාසල් සිසුවියක් දූෂණය කර එම සිසුවියගේ ජායාරූප සිය ජංගම දුරකථනයේ තබාගෙන සිටි සැකකරුවකු ඇතිමලේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකාර ගුරුවරයා නිවසේදී හා පාසලේ දී අවස්ථා හතර කදී මෙම දැරිය දූෂණය කර ඇති අතර එම ගුරුවරයා සියඹලාණ්ඩුව ප්‍රදේශයේ පදිංචි හතලිස්[…]

Read More »

රන්ජන් කථානායකගෙන් ඉල්ලීමක් කරයි

මන්ත්‍රීවරුන් සියලු දෙනා අයවැය විවාදයේ අවසන් දිනයේ පාර්ලිමේන්තු පැමිණෙන බැවින් එදින පාර්ලිමේන්තුවේ වෛද්‍ය මධ්‍යස්ථානයේදී මත්ද්‍රව්‍ය භාවිතය පිළිබඳ පරික්ෂණයක් සඳහා පෙනී සිටීමට පහසුකම් සලසා දෙන ලෙස රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා විසින් කථානායකවරයාගෙන් ඉල්ලීමක් කර ඇත. පසුගිය 12 දා කථානායකවරයා වෙත ලිපියක් මඟින් මේ පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරයා විසින් දැනුම් දී ඇති[…]

Read More »

ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවට ඉදිරිපත් කෙරෙන පැමිණිලි සංඛ්‍යාව ඉහළට

2015 ජනවාරී සිට 2018 දෙසැම්බර් 31 දක්වා කාලය තුළ රාජ්‍ය ආයතනවල සිදුව ඇතැයි සැලකෙන දූෂණ සහ වංචා සොයා බැලීමට පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවට ඉදිරිපත් කෙරෙන පැමිණිලි සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බවට වාර්තා වෙයි. මෙම කොමිෂන් සභාවේ පැමිණිලි ලබාගැනීමේ කාලය අවසන් වීමට තිබුණේ ඉකුත් 7 වනදා පස්වරු 5 ටයි.[…]

Read More »

අගමැති දරණ අමාත්‍යාංශයේ නම කියන්නම විනාඩි දෙකක් යනවා – නාමල්

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දරණ අමාත්‍යාංශයේ නම කීමට පවා විනාඩි දෙකක කාලයක් ගතවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි. අයවැය කාරක සභා විවාදයට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු,නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන, වෘත්තීය පුහුණු හා[…]

Read More »

ජනපති මෛත්‍රී කෙන්යානු ජනපතිව හමුවෙයි

කෙන්යාවේ නයිරෝබි නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවට එක්වී සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ කෙන්යානු ජනාධිපති උහුරු කෙන්යාටා අතර හමුවක් ඊයේ (14) පස්වරුවේ පවත්වා ඇත. සමුළුවේ හතරවන සැසිවාරය ඉතා සාර්ථක අන්දමින් සංවිධානය කර තිබීම පිළිබඳ සිය සතුට පළ කළ ජනාධිපතිවරයා සමුළුවේදී ගත් තීන්දු තීරණ ඉදිරියට ක්‍රියාවට නැංවීම සඳහා සාමාජික රටක්[…]

Read More »

නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් නුවර වෙඩිතැබීමක් – බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම බේරෙයි

නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් නුවර මුස්ලිම් දේවස්ථාන දෙකක වෙඩි තැබීමක් සිදු වී ඇත. සන්නද්ධ පුද්ගලයන් දෙදෙනෙකු එහි දේවස්ථානවලට ඇතුළු වී මෙලෙස වෙඩි තබා ඇති අතර පුද්ගලයන් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති බව වාර්තා වෙයි. ක්‍රයිස්චර්ච්වාසීන්ගෙන් නවසීලන්ත පොලීසිය ඉල්ලා සිටියේ නිවෙස්වල රැදී සිටින ලෙසටය.. එම වෙඩි තැබීම් වාර්තා වූ එක් දේවස්ථානයකට සංචාරක බංග්ලාදේශ[…]

Read More »

රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවට මේ වසරේ මිලියන 8000ක ආදායම් ඉලක්කයක්

වසර 155ක ඉතිහාසයක් තුළ ජනතාවට මහා ඛේදවාචකයක් ලෙස රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව පැවතුණු බවත් එම තත්ත්වය වෙනස් කර මෙම දෙපාර්තමේන්තුව ඉහළ තලයකට ගෙන ඒමට අවශ්‍ය පියවර රැසක් මේ වන විට ගෙන ඇති බව අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පැවසීය. අමාත්‍ය වජිර අබේවර්ධන[…]

Read More »

අමාත්‍යංශ දෙකක වැය ශිර්ෂ විවාදයට ගැනීම අද

2019 අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේ තුන්වන දිනය වන අද දින අමාත්‍යාංශ දෙකක වැය ශීර්ෂ විවාදයට ගැනීමට නියමිතවක් ඇත. ඒ අනුව අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ නගර සැලසුම්, ජල සම්පාදන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ වැය ශීර්ෂ විවාදයට ගැනීමට නියමිතය. අයවැය තුන්වන වර කියවීමේ විවාදයේ දෙවන දිනය වූ ඊයේ අග්‍රාමාත්‍යවරයා අමාත්‍ය ධූරය දරන[…]

Read More »