ක්‍රයිස්ට්චර්ච් නුවර ප්‍රහාරය ගැන ශ්‍රී ලාංකිකයෙක් කියූ කතාව

නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච් නුවර සිදුවූ වෙඩි ප්‍රහාරයෙන් එරට සිටින කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට හානියක් වූ බවට වාර්තා වී නොමැති බව විදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රකාශකයෙකු සදහන් කරයි. මෙම ප්‍රහාරය එල්ල වූ දේවස්ථානයට ඉතා ආසන්නයේ පිහිටි සිය සේවා ස්ථානයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයෙකු වන හේෂාන් පෙරේරා මහතා සිය අදහස් බීබීසී පුවත් සේවයට දක්වා තිබේ.[…]

Read More »

මත්ද්‍රව්‍ය කිලෝ 20ක් සහ ගිනිඅවි 7ක් සමග පාතාලයේ 4ක් STF අත්අඩංගුවට

පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සිදුකළ වැටලීමකින් මත්ද්‍රව්‍ය තොගයක් සමග පාතාලයේ සිව්දෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත් වී තිබේ. ඔවුන් අත්අඩංගුවට ගනු ලැබුවේ, වත්තල, හේකිත්ත ප්‍රදේශයේ නිවසක සිටියදී ය. එහිදී පසුගිය දා අත්අඩංගුව ගත් මොහොඩ් සම්මුර් මොහොමඩ් සියාම් නොහොත් ජීබුම්බාගේ ගෝලයින් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. පොලිස් විශේෂ කාර්ය බලකාය ප්‍රකාශ කළේ, ඔවුන්[…]

Read More »

අධිබලැති පුපුරණ ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 250 ක් සමඟ ලොරියක් අත්අඩංගුවට

හම්බන්තොට පහළ අන්දරවැව ප්‍රදේශයේදී අධිබලැති පුපුරණ ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 250 කට වැඩි ප්‍රමාණයක් අත්අඩංගුවට ගන්නා ලදි. හම්බන්තොට පහළ අන්දරවැව ප්‍රදේශයේ මාර්ගයේ ගමන් කරමින් තිබු කුඩා ලොරියක් නවත්වන ලෙස සංඥා කළද එය නොනවත්වා ධාවනය කර ඇත. පසුව ලොරිය හඹා ගිය සුරියවැව වල්සපුගල පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් අද (15) පෙරවරුවේ[…]

Read More »

හෙට තරඟය පැවැත්වෙන කේප්ටවුන් පිටියේදී ශ්‍රී ලංකාව ලැබූ ජය පරාජයන්

තරඟ 5කින් සමන්විත ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා එක්දින ක්‍රිකට් තරඟාවලියේ පස්වන සහ අවසන් තරඟය හෙට පැවැත්වීමට නියමිතය. මෙම තරඟය පැවැත්වීමට නියමිතව තිබෙන්නේ දකුණු අප්‍රිකාවේ නිව්ලෑන්ඩ්ස් හි කේප්ටවුන් පිටියේදීය. මෙම පිටයේදි ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින තරඟ තුනකට සහභාගි වී ඇති අතර, ඉන් ජයගෙන ඇත්තේ එක් තරඟයක් වේ. ශ්‍රී ලංකා කණ්ඩායම නිව්ලෑන්ඩ්ස් හි[…]

Read More »

විභාග අක්‍රමිකතාවයන් ගැන කියන්න සිසුන් පිරිසක් මහින්ද රාජපක්ෂ හමුවෙයි

‍2018 වසර නාවල විවෘත විශ්ව විද්‍යාලය මගින් පැවැත්වූ නීති ප්‍රවේශ විභාගයේ අක්‍රමිකතාවයන් සිදුවී ඇති බව ඒ ගැන දැනුවත් කිරීම සඳහා විභාගයට පෙනී සිටි සිසුන් පිරිසක් අද (15) පෙරවරුවේදී පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා හමුවී සඳහන් කළේය. 2018-05-20 දින විභාගය පැවැත්වුවද, ප්‍රතිඵල නිකුත් කිරීමට විභාගය පවත්වා මාස 6කට වඩා වැඩි[…]

Read More »

බැසිල්ගේ දිවි නැගුම නඩුවේ සාක්ෂි විභාගය ලබන 18 වනදා දක්වා කල්යයි

දිවි නැගුම සහනාධාරලාභීන්ට සෙවිලි තහඩු ඇතුළු නිවාස උපකරණ බෙදා දීමේදී රුපියල් මිලියන 36කට අධික මුදලක් සාපරාධී පරිහරණය කළේයැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඇතුළු සිව් දෙනෙකුට එරෙහිව පවරා තිබූ නඩුවේ සාක්ෂි විභාගය ලබන 18 වනදා දක්වා කල් දමා ඇත. මෙම නඩුව අද කොළඹ මහාධිකරණයේදී විභාගයට ගෙන ඇති අතර[…]

Read More »

ක්‍රයිස්චර්ච් වෙඩි ප්‍රහාරය ගැන ලොව පුරා ක්‍රිකට් ක්‍රීඩකයින් කතාකරයි

නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් නුවර අල් නූර් හා ලින් වුඩ් මස්ජීඩ් නමැති මුස්ලිම් දේවස්ථාන දෙකක් ඉලක්ක කර සිදු කළ වෙඩි තැබීමෙන් පුද්ගලයින් 49දෙනෙකු පමණ මියගොස් තිබේ. සිකුරාදා දිනයේ පවත්වන විශේෂ දේව මෙහෙයට සහභාගී වීම සඳහා ක්‍රයිස්චර්ච් නුවර අල් නූර් මුස්ලිම් දේවස්ථානය වෙත බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම ද පිටත්ව ගොස් ඇත. වෙඩි තැබීම සිදුවන[…]

Read More »

පොලිස් ස්ථානාධිපතිවරු 04කට මාරුවීම්

ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය පරිදි පොලිස් ස්ථානාධිපතිවරුන් 4 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදී ඇත. සේවා අවශ්‍යතාව මත එම ස්ථාන මාරුවීම් සිදුකර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළ අතර පිළියන්දල පොලිස් ස්ථානාධිපතිවරයා ගල්කිස්ස මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ලෙසත්, කඹුරුපිටිය පොලිස් ස්ථානාධිපතිවරයා පිළියන්දල පොලිස් ස්ථනාධිපතිවරයා ලෙසත් මාරු කර යවා ඇත.. ගිනිගත්හේන පොලීසියේ[…]

Read More »

ගෝඨාභයට 26 වන දා සිට අප්‍රේල් 12 වන දා දක්වා කාලය තුළ විදේශගතවීමට ත්‍රිපුද්ගල මහාධිකරණයෙන් අවසර

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨභය රාජපක්ෂ මහතාට මේ මස 26 වන දා සිට අප්‍රේල් 12 වන දා දක්වා කාලය තුළ විදේශගතවීමට විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය අද අවසර ලබා දී ඇත. මැදමුලන ඩී .ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රුපියල් මිලියන 33 ක මුදලක් අවභාවිතා කිරීම සම්බන්ධයෙන් වන නඩුව විශේෂ මහාධිකරණ විනිසුරුවරුන් වන සම්පත්[…]

Read More »

Update – ක්‍රයිස්චර්ච් නුවර සිදුවූ වෙඩි තැබීමෙන් 49ක් මරුට තවත් 20කගේ තත්වය බරපතලයි

නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් නුවර අල් නූර් හා ලින් වුඩ් මස්ජීඩ් නමැති මුස්ලිම් දේවස්ථාන දෙකක් ඉලක්ක කර සිදු කළ වෙඩි තැබීමෙන් පුද්ගලයින් 49 දෙනෙකු මිය ගොස් ඇති බව එරට අග්‍රාමාත්‍යවරයා තහවුරු කර ඇත. තවත් 20 දෙනෙකුගේ තත්ත්වය බරපතළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරන අතර මෙලෙස මිය ගොස් ඇත්තේ සිකුරාදා දිනයේ පවත්වන විශේෂ[…]

Read More »

උතුරට තවත් විශ්වවිද්‍යාලයක්

යාපනය විශ්ව විද්‍යාලයෙන් පසුව උතුරට තවත් විශ්වවිද්‍යාලයක් ‘වන්නි විශ්වවිද්‍යාලය’ නමින් ආරම්භ කරන බව උසස් අධ්‍යාපන අමාත්‍ය රවුෆ් හකීම් සඳහන් කරයි. අද (15දා) අයවැය කාරක සභා විවාදයට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේ අතර මේ සඳහා වන ගැසට් නිවේදනය නොබෝ දිනකින්ම නිකුත් කිරිමට බලාපොරොත්තු වන බවද ප්‍රකාශ කළේය.

Read More »