මධුෂ් අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලා මූලික අයිතිවාසිකම් පෙත්සමක්

දැනට විදේශගතව සිටින පාතාල කල්ලි නායකයෙකු බව කියන මාකදුරේ මධුෂ් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර ඇත. මධුෂ් නමැත්තාගේ මවගේ සොයුරියක් වන සූරියවැව ප්‍රදේශයේ පදිංචි ඒ. ඩබ්ලිව්. ශ්‍රියානි නමැත්තිය විසින් පෙත්සම ඉදිරිපත් කර ඇත. එහි වගඋත්තරකරුවන් ලෙස පොලිස් විශේෂකාර්ය බලකාය[…]

Read More »

පන්දුවාර විස්ස ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

දකුණු අප්‍රිකානු කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත පන්දුවාර විස්ස ක්‍රිකට් තරගාවලිය සදහා ශ්‍රී ලංකා සංචිතය නම් කර ඇත. ක්‍රීඩකයින් 16දෙනෙකුගෙන් සමන්විත මෙම සංචිතය සදහා ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව කණ්ඩායමේ නායකත්වය ලසිත් මාලිංගට සහ උප නායකත්වය නිරෝෂන් දික්වැල්ලට හිමිව ඇත. සංචිතය පහතින් වේ…, 01.)Lasith Malinga –[…]

Read More »

ශ්‍රී ලංකාවේ සිදුවන මරණ වලින් පිළිකා මරණ 2 වැනි ස්ථානයට

ශ්‍රී ලංකාවේ සිදුවන මරණ වලින් පිළිකා නිසා සිදුවන මරණ 2 වැනි ස්ථානයට පත්ව ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි. 2018 වසරේදී ශ්‍රී ලංකාවේ අලුතින් පිළිකා රෝගීන් 28000ක් හදුනාගෙන ඇති බව එම කාර්යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. පසුගිය වසරේදී ලොව පුරා අලුතින් හඳුනාගෙන ඇති පිළිකා රෝගීන්ගේ සංඛ්‍යාව මිලියන 18.1ක් බවත්[…]

Read More »

හැම කෙනෙක්ටම තරඟ දිනවන්නෙක් වෙන්නත් බැහැ

සෑම ක්‍රිකට් ක්‍රීඩකයෙකුටම තරඟ දිනවන්නෙක් බවට පත්විය නොහැකි බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු සුපිරි දග පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් පවසයි. ගල්ෆ් පුවත් සේවය සමග සාකච්ඡාවක නිරත වෙමින් මුරලි මේ බව සදහන් කළේය. ක්‍රීඩකයන් කණ්ඩායම සමග ඉවසීමෙන් කටයුතු කළ යුතුයි. ඉන්දියානු කණ්ඩායම ඇත්ත වශයෙන්ම හොඳින් කටයුතු කරමින් සිටින අතර[…]

Read More »

හතුරු හදිසියේ ලංකාවට කැඳවීමේ තීරණයක්

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ නැවත ශ්‍රී ලංකාවට කැඳවීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේය. මේ වන විට දකුණු අප්‍රිකාවේ සිටින චන්දික හතුරුසිංහ ශ්‍රී ලංකාව සහභාගිවන අවසන් එක්දින තරගයෙන් අනතුරුව දිවයිනට කැඳවීමට නියමිතය. ඒ අනුව ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර ඉදිරියේදී පැවැත්වීමට නියමිත[…]

Read More »

බුදුදහම හා ඉස්ලාමය ප්‍රවර්ධනය කරන සාරධර්මයන් මතයි පකිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර සබඳතා පදනම් වෙන්නේ

බුදුධාහම හා ඉස්ලාමය ප්‍රවර්ධනය කරන නිරන්තර සාරධර්මයන් මත පකිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර පවතින සබඳතා පදනම් වී ඇතැයි පාකිස්ථාන මහා කොමසාරිස් පැවැසිය. “ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය ඉතිහාසය තුල සංස්කෘතික උරුමයන් ශක්තිමත් සබඳතාවන් උරුම කර ඇත. දෙරටේ ජනතාව අතර පවත්නා අන්යෝන්‍ය සම්බන්ධතා බුද්ධාගම හා ඉස්ලාමයේ ප්‍රවර්ධනය කරන ලද නිරන්තර සාරධර්මයන් වන[…]

Read More »

කෑමට පසු නින්දට පෙර බන්දුලගෙන් රනිල්ට ‘ආර්ථික අපගමනය’

අයවැය කාරක සභා විවාදයට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා ඔහු විසින් රචනා කළ ‘ආර්ථික අපගමනය’ නම් කෘතිය කියැවීම වෙනුවෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදෙන බව පවසයි. “කෑමට පසු නින්දට පෙර පොත කියවා අදහස් ප්‍රකාශ කරන්න” යැයි ඔහු එහිදී සඳහන් කළේය. එමෙන්ම 2015 වසරෙන් පසුව ජාතික විධායක සභාව විසින් අග්‍රාමාත්‍ය[…]

Read More »

අධ්‍යාපන ඇමතිගෙන් උත්තර නැතිවුනොත් නැවත වර්ජනය කරනවා

වැටුප් විෂමතා ඇතුළු ගුරු විදුහල්පතිවරුන් මුහුණ දෙන ගැටලු කිහිපයක් මුල් කර ගනිමින් ඊයේ දින ක්‍රියාත්මක කෙරුණු ලෙඩ නිවාඩු වර්ජනය ඉතාමත් සාර්ථක වූ බව ලංකා ගුරු සේවක සංගමය සඳහන් කරයි. ඒ කොළඹ අද පැවතී මාධ්‍ය හමුවකට එක්වෙමින්ය. එහිදී ගුරුසේවා සංගමයේ ප්‍රධාන ලේකම්ම හින්ද ජයසිංහ කියා සිටියේ කොළඹ රාජකීය විදුහලේ ගුරුවරුන් කිහිප[…]

Read More »

සාකච්ඡාව සාර්ථකයි – දයාසිරි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර අද පෙරවරුවේ පැවැති සාකච්ඡාව සාර්ථක බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි. සාකච්ඡාව පැවැත්වූයේ විපක්ෂ නායක කාර්යාලයේදීයි. එම සාකච්ඡාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් එහි මහලේකම් දයාසිරි ජයසේකර, තිලංග සුමතිපාල සහ හිටපු මහලේකම් මහාචාර්ය රෝහණ[…]

Read More »

මොරටුවේ වෙඩි තැබීමකින් බස් රථ හිමිකරුවෙක් ඇතුළු දෙදෙනෙක් මරුට

පිළියන්දල – මොරටුමුල්ල මාර්ගයේ අද පෙරවරු 10 30 ට පමණ සිදුවු වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ වෙඩි තැබීමෙන් තවත් පුද්ගලයකු තුවාල ලබා ඇති බවයි. යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනකු මොවුන්ට වෙඩි තබා පලාගොස් තිබේ. වෙඩි තැබීමෙන් එලෙස මියගොස්[…]

Read More »

ගමට කිරි විතරක් නෙමෙයි කැකිරිත් දෙනවා – අධ්‍යාපන ඇමති

ග්‍රාමීය පාසල්වල දරුවන්ට නොමිලේ කිරි වීදුරුවක් ලබාදීමට කළ යෝජනාවට සමාගමීව කෑම වේලක් ද ලබාදීමට යෝජනා කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි. නොමිලේ කිරි වීදුරුවක් පාසල් දරුවන්ට ලබාදීමේ වැඩසටහන ලබන මස සිට ආරම්භ කිරීමට මේ වන විට සැලසුම් කර ඇති බවද අමාත්‍යවරයා සදහන් කළේය. කිරි ලබාදීම සම්බන්ධයෙන්[…]

Read More »