ශ්‍රී ලංකා සහ දකුණු අප්‍රිකා ජ්‍යෙෂ්ඨයන්ගේ වෙනස

ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා ක්‍රිකට් තරගාවලියේ මෙතෙක් පැවැති තරග තුන තුළදී උපරිම දක්ෂතා දක්වමින් දකුණු අප්‍රිකානු කණ්ඩායම තරග දෙකක් ඉතිරිව තිබියදීම තරගාවලියේ ජය වාර්තා කිරීමට සමත් විය. මෙම තරගාවලියේ තරග තුනක් තුළදී පිත්තෙන් වැඩි දස්කම් දැක්වූ එකම පිතිකරුවා වූයේ දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ආරම්භක පිතිකරු මෙන්ම එම කණ්ඩායමේ කඩුලු රකින ක්‍රීඩක[…]

Read More »

ජනපති කෙන්යාවට

කෙන්යාවේ නයිරෝබි නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවේ විශේෂ ආරාධිතයකු ලෙස සහභාගිවීම සඳහා ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අද (13දා) පෙරවරුවේ දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ. කෙන්යා ජනාධිපති උහුරු කෙන්යාටා මහතාගේ විශේෂ ආරාධනයකට අනුව ජනාධිපති මෙම සමුළුවට සහභාගී වෙයි. ‘පරිසර අභියෝග සහ තිරසර පරිභෝජනය හා නිෂ්පාදනය සඳහා නවෝත්පාදක විසඳුම්’ යන තේමාව යටතේ[…]

Read More »

ජාත්‍යන්තරයට ලබාදුන් පොරොන්දු ඉටු කිරිමට රටක් ලෙස කටයුතු කළ යුතුයි

2015 වසරේ ලංකා ආණ්ඩුව විසින් ජාත්‍යන්තරයට ලබාදුන් පොරොන්දු ඉටු කිරිමට රටක් ලෙස කටයුතු කළ යුතු බව මනෝ ගනේෂන් අමාත්‍යවරයා සඳහන් කරයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ එහි අඩුපාඩු ඇත්නම් ඒවායේ සංශෝධන හෝ සිදු කර පොරොන්දු ඉටු කිරිමට කටයුතු කළ යුතු බවය. කොළඹ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වේදීන් යොමු කළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්[…]

Read More »

මෙවර අයවැය ජනතාව පීඩනයට පත් කරන අයවැයක්

මෙවර අයවැය ජනතාව පීඩනයට පත් කරන අයවැයක් බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි. කොළඹ තරංගනී සිනමා ශාලාවේ පැවති වැඩසටහනකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය. මෙම අයවැයෙහි බල පෑම ඉදිරි අනාගතයේදී ජනතාව දැක ගනීමට හැකි වනු ඇති බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා[…]

Read More »

රංජන්ට එරෙහි පැමිණිල්ල ජුනි මස 12 යළි කැඳවයි

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් අමාත්‍ය රංජන් රාමනායක මහතාට එරෙහිව ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ල ජුනි මස 12 වනදා යළි කැඳවන මෙන් ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර ඇත. අගවිනිසුරු නලින් පෙරේරා, ප්‍රසන්න ජයවර්ධන සහ විජිත් මළල්ගොඩ යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ අද (13) මෙම පැමිණිල්ල කැඳවනු ලැබීය. මෙහිදී අමාත්‍ය රංජන් රාමනායක[…]

Read More »

අනාගත ආණ්ඩුවේ වැඩපිළිවෙල ආරම්භ කිරීමට මෙය හොඳම කාලයයි – බැසිල්

අනාගත ආණ්ඩුවේ වැඩපිළිවෙල ආරම්භ කිරීමට මෙය හොදම කාලය බව බැසිල් රාජපක්ෂ මහතා පවසයි. මේ වන විට කොළඹදී පැවැත්වෙන ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සදහන් කළේය. ගම් 36,000කින් ග්‍රාම සේවක වසම් 14,000කටම ගොස් ජනතාව මුණගැසීමට කටයුතු කරන බව බැසිල් රාජපක්ෂ මහතා සදහන් කළේය. පක්ෂ භේදයකින් තොරව ජනතාවගේ අදහස් ලබාගැනීමට “ගම සමග[…]

Read More »

හිටපු නාවික හමුදාපති කරන්නාගොඩ අදත් CIDයට පැමිණෙයි

ප්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා අද (13) දිනයේත් අපරාධ පරික්ෂ දේපාර්තමේන්තුවට පැමිණ තිබේ. මීට සුළු වේලාවක පෙර කරන්නාගොඩ මහතා අපරාධ පරික්ෂ දේපාර්තමේන්තුව වෙත පැමිණි බවයි අප වාර්තාකරු පවසයි. 2008 වසරේ කොළඹ හා තදාසන්න ප්‍රදේශවල තරුණයින් 11 දෙනෙකු අතුරුදන් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඒ මහතාට චෝදනා[…]

Read More »

“ජීබුම්බා” ගම්පොළදි STF අත්අඩංගුවට

ඩුබායිහි අත්අඩංගුවේ පසුවන සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික කන්චිපානි ඉම්රාන්ගේ ගෝලයෙකු ගම්පොළ ගම්පොළවෙල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ මාලිගාවත්ත ,මෛත්‍රී බෝධිරාජ මාවතේ පදිංචි මොහොමඩ් සම්මූර් මොහොමඩ් සියාම් නොහොත් ජීබුම්බා නමැත්තා අද අලුයම එලෙස අත්අඩංගුවට ගෙන ඇති බවය. පොලිස් විශේෂ කාර්ය බලකාය අදාළ[…]

Read More »

ගුරුවරු සහ විදුහල්පතිවරු අද ලෙඩ නිවාඩු

ගුරුවරු සහ විදුහල්පතිවරු අද ලෙඩ නිවාඩු වාර්තා කර වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වෙති. ඒ‍ වැටුප් විෂමතා ඇතුළු ගුරු විදුහල්පතිවරුන් මුහුණ දෙන ගැටලු කිහිපයක් මුල් කර ගනිමිනි. මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට ගුරු – විදුහල්පති ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති 30ක සාමාජිකයින් එක්වන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලිං මහතා සඳහන් කළේ[…]

Read More »

අයවැය තුන්වන වර කියවීමේ විවාදය අද ඇරඹේ

අයවැය තෙවන වර කියවීමේ විවාදය හෙවත් කාරක සභා අවස්ථා විවාදය අදින් (13) ආරම්භ වීමට නියමිතයි. අද සිට අප්‍රේල් 05 වනදා දක්වා අයවැය කාරක සභා විවාදය පැවැත්වෙන අතර එදිනම අයවැය තෙවන වර කියවිමේ ඡන්ද විමසීම පැවැත්විමට නියමිතයි. 2019 වර්ෂය සදහා වන අයවැය යෝජනාවලිය මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් පසුගිය 05වනදා[…]

Read More »

අයවැය දෙවනවර කියවීමට එ.ජ.නි.සයේ ඡන්දය නොදුන් මන්ත්‍රීවරු

2019 වසර සදහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති අයවැය යෝජනාවලිය දෙවැනි වර කියවීමේදී එයට පක්‍ෂව ඡන්ද 119 ක් හා විපක්‍ෂව ඡන්ද 76ක් ලැබින. ඒ අනුව අයවැය දෙවනවර කියවීමට ජන්දය වැඩි ජන්ද 43කින් සම්මත වූ අතර එම අවස්ථාවේ මන්ත්‍රීවරුන් 29 දෙනෙකු සභා ගර්භයේ නොසිටියහ. එමෙන්ම එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන දුමින්ද[…]

Read More »