හෙට තරඟයට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් කිහිපයක්

එක්දින තරඟ 5කින් සමන්විත ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා එක්දින ක්‍රිකට් තරඟාවලියේ තෙවන තරඟය හෙට පැවැත්වීමට නියමිතව තිබෙනවා. මෙම තරඟයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් කිහිපයක් සිදුවීමට ඉඩ ඇති බවට ක්‍රිකට් ආරංචි මාර්ග වාර්තා කරනවා. ඒ අනුව කමිදු මෙන්ඩිස්ට සහ ඉසුරු උදානට අවස්ථාවක් ලැබීමට වැඩි ඉඩකඩක් පවතින බවට වාර්තා වනවා. එමෙන්ම අවිශ්ක ප්‍රනාන්දු[…]

Read More »

මධ්‍යම සංස්කෘතියේ වැඩට කුරුණෑගලින් රොතුපිටින්

සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය යටතේ ඇති මධ්‍යම සංස්කෘතික අරමුදලේ සේවය සඳහා කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් පමණක් එක්දහස් දෙසීයකට (1200) ආසන්න සේවකයන් පිරිසක් බඳවාගෙන ඇති බව වාර්තා වේ. මුරකරු, කම්කරු, ආදී තනතුරු සඳහා මෙම පිරිස බඳවා ගෙන ඇත. මධ්‍යම සංස්කෘතික අරමුදල සංස්කෘතික අමාත්‍යාංශය යටතේ පවතින අතර මීට පෙර එම අමාත්‍යාංශය ඇමැති අකිල විරාජ් කාරියවසම්[…]

Read More »

අයවැය ඇනගනී!

එජාපය මහ මැතිවරණයකට යන්න තීන්දු කරයි එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව ඉදිරිපත් කළ අයවැය ක්‍රියාත්මක කර ගැනීමේ ගැටලුවක් ජනාධිපතිවරයා හා ආණ්ඩුව අතර පවතින ගැටුමක් නිසා අයවැයෙන් පසුව පාර්ලිමේන්තුව විසුරුවා හැර ඡන්දයකට යාමට එම පක්ෂය තීරණය කර ඇති බව වාර්තා වේ. ඒ සඳහා වූ යෝජනාව අයවැයෙන් පසුව පාර්ලිමේන්තුවට ගෙන ඒමට එක්සත් ජාතික[…]

Read More »

යෝජනාව ළඟදීම පාර්ලිමේන්තුවට – මැතිවරණ ක්‍රමයත් වෙනස් වෙන ලකුණු

විධායකය අහෝසියට සියලු පක්ෂ එකඟ වෙයි මෛත්‍රීට නාමමාත්‍රික ජනාධිපති ධුරය විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර පාර්ලිමේන්තුවට වග කියන අගමැතිවරයකුට බලය පැවරෙන යෝජනාවකට සියලුම පක්ෂ නායකයින්ගේ එකඟත්වය ලැබී ඇති බව ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි. විධායක ජනාධිපති ධුරය අහෝසි කර වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විධායක නොවන නාමමාත්‍ර ජනාධිපතිවරයා ලෙස[…]

Read More »

මැතිවරණ වියදම් කපන කෙටුම්පත කැබිනට්ටුවේ හිරවෙයි

මැතිවරණ වියදම් සීමා කිරීම සඳහා පනත් කෙටුම්පත මීට මාස හයකට පෙර සකස් කර මැතිවරණ කොමිසම මගින් නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට යවා ඇතත් මේ වන තෙක් එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර නොමැති බව වාර්තා වේ. නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව අදාළ පනත් කෙටුම්පත කැබිනට් මණ්ඩලයට යොමු කර ඇති බව වාර්තා වේ. එමගින් අපේක්ෂිතයින්ගේ වියදම්[…]

Read More »

ලාහෝරයෙ එහෙම වුණත් – ලංකාවේ එහෙම වෙන්නෙ නෑ – හුග දෙනෙකුට ඒක මතක නෑ

ලාහෝර් ප්‍රහාරයට දස වසරක් සපිරෙද්දි ශ්‍රී ලාංකිකයා නොසිතූ දෙය ත්‍රස්තවාදීන් විසින් පකිස්තාන භූමිය මත ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාව වනසා දමා දශකයක් පිරුණි. 2009 මාර්තු 09 වැනිදා සන්නද්ධ ත්‍රස්තාවාදීන් පිරිසක් විසින් ලාහෝරයේ ගඩාෆි ක්‍රීඩාංගණයට යමින් සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම රැගත් බස් රථයට එල්ල කළ ප්‍රහාරය හෙවත් ලාහෝර් ප්‍රහාරයත් සමගින් පකිස්තාන බිම[…]

Read More »

ජනපති වැය ශීර්ෂය පරාජයට එජාපයෙන් සැලසුම් පිට සැලසුම්

ජනාධිපති වැය ශීර්ෂය පාර්ලිමේන්තුවේ විවාදයට ගැනෙන එළැඹෙන 13 වන දින එය පරාජය කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමැතිවරුන් පාර්ලිමේන්තුව මග හැර යාමට සැලසුම් කර ඇති බව වාර්තා වේ. ඒ අනුව වැය ශීර්ෂය විවාදය කරන දින මැති ඇමැතිවරුන් කිහිප දෙනකු පාර්ලිමේන්තු පැමිණීමෙන් වැළැකීමටත් එම පක්ෂයේ පසු පෙළ මන්ත්‍රීවරුන් පිරිසක් ඊට[…]

Read More »

වැඩියෙන්ම සල්ලි අච්චු ගහපු අවුරුද්ද 2016

ගත වූ වසරේ සිට වසර හතකරදී වැඩිම මුදල් ප්‍රමාණයක් මුද්‍රණය කර ඇත්තේ 2016 වසරේ වන අතර එය රුපියල් මිලියන 355,900කි. 2015 සිට 2018 වර්ෂය කාලය තුළදී රුපියල් මිලියන දහතුන් ලක්ෂ හැත්තෑ තුන්දහස් හත්සියයක් මුද්‍රණය කර තිබේ. පිළිවෙළින් 2015 සිට රුපියල් මිලියන 2,02,600ක්ද, 2016 දී 355,900ක්ද, 2017 දී 1,51,950ක්ද 2018දී 66250ක්ද[…]

Read More »

සියඹලා ඇත්තෙම නැද්ද?

ඡන්දයක් දොරකඩ තබාගෙන ගෙනෙන අයවැයක් සෑම රජයකටම තිබිණ. එබඳු අයවැයක යෝජනාවලින් ජනතාවට ඵලක් තිබේද? එබඳු යෝජනාවලින් ජනතාව තෘප්තිමත් වේද? සෑහීමකට පත්වේද? අපේ රටේ ජනතාවට අවසාන වතාවට ජනාධිපතිවරණයකට ඡන්දය දීමට ලැබුණේ 2015 ජනවාරි අටවැනිදාය. ඊට මාස තුනකට පමණ පෙරාතුව 2014 ඔක්තෝබර් 24 දා ජනාධිපතිවරණය ඉලක්ක කරගෙනම මහින්ද රාජපක්ෂ අයවැයක් රට හමුවේ[…]

Read More »

ජාත්‍යන්තර පාසල් සිසුන්ට අන්තර්ජාතික ප්‍රශ්නයක්

මෙරට පිහිටි ජාත්‍යන්තර පාසල්වල ඉගෙනුම ලබන සිසුන් අන්තර්ජාතික විභාගයන්ට මුහුණ දීමේදී අසාධාරණයන්ට ලක්වීමට සිදුවන බව වාර්තා වේ. සිය පෞද්ගලික පාසලේ ජනප්‍රියතාව රඳවා ගැනීම සඳහා එම පාසල්වලින් පවත්වන විභාගයෙන් ඉහළ ලකුණු ලබා ගැනීමට අපොහොසත් වුවහොත් අන්තර්ජාතික විභාගයට පෙනී සිටීමට ඉඩ ලබා නොදෙයි. එසේ වුවහොත් ඒ සඳහා පෞද්ගලිකව අයැදුම්කර විභාගයට පෙනී සිටිය[…]

Read More »

කිලෝවකට රුපියල් 25යි – රතුලූනු ගොවියා හාන්සියි

රතුලූනු කිලෝ ග්‍රෑමයක් වෙනුවෙන් ගොවීන්ට ගෙවන මිල 25 – 30 අතර මුදලකට පහත වැටීම නිසා ගොවීන් දැඩි අසරණ තත්ත්වයකට පත්ව ඇති බව වාර්තා වේ. මේ දිනවල යාපනය, අනුරාධපුර, කල්පිටිය, හා මාතලේ සේම අනෙකුත් දිස්ත්‍රික්කවලින් රතු ලූනු අස්වැන්න වෙළෙඳපොළට පැමිණීම ආරම්භ වී ඇත. විදේශ රටවල බී ලූනු කිලෝවක මිල රුපියල් 50ක්[…]

Read More »