අපරාධකරුවන් පැය 48ක් රඳවා ප්‍රශ්න කිරිමේ කාලය දිර්ඝ කිරීමට යෝජනා

අපරාධකරුවන් පැය 48 ක් දක්වා රඳවා තබා ගෙන ප්‍රශ්න කිරීමට අදාළ නියෝග තවත් වසර දෙකකින් දීර්ඝ කිරීම අනුමැතිය ලබා ගැනීම සඳහා එම යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇතැයි අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය පවසනවා. අපරාධ නඩු විධි විධාන සංග්‍රහ (සංශෝධන) විධි විධාන සහ 2013 අංක 02 දරණ පනතට අනුව අපරාධයක් සම්බන්ධයෙන්[…]

Read More »

නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස උසස් කෙරේ

රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා පෙබරවාරි 28 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස උසස් කර ඇත. ජාතික පොලිස් කොමිසම විසින් උසස්වීමට අදාළ නිර්දේශ අද (07දා) දින ලබාදී ඇති අතර 46 හැවිරිදි වියේ පසුවන ඒ මහතා ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරට පත්වූ[…]

Read More »

මන්නාරම සමූහ මිනීවළෙන් හමුවූ අස්ථි ක්‍රි.ව. 1450 – 1650ත් අතර බව හෙළිවෙයි

මන්නාරම සමූහ මිනිවළ තුළින් හමුවීමෙන් අනතුරුව කාබන් පරීක්ෂණ වෙනුවෙන් ෆ්ලෝරිඩා කාබන් පරීක්ෂණ රසායනාගාර වෙත යැවු සාම්පලවල වාර්තාව අද(07) මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණය විසින් මහජන ලියවිල්ලක් මගින් ප්‍රසිද්ධ කරනු ලැබීය. මන්නාරම සමූහ මිනිවළ තුළින් හමුවීමෙන් අනතුරුව කාබන් පරීක්ෂණ වෙනුවෙන් ෆ්ලෝරිඩා කාබන් පරීක්ෂණ රසායනාගාර වෙත යැවු සාම්පලවල වාර්තාව මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ලැබීමෙන්[…]

Read More »

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මහින්ද හමුවෙයි

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලධාරීන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේදී අද දින (07) හමු වි ඇත. මෙම හමුවේදී කිරිපිටි, පාන්පිටි සහ ආනයන පළතුරු පිළිබඳව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා විපක්ෂ නායකතුමා ඇතුළු මන්ත්‍රී කණ්ඩායම දැනුම්වත් කර ඇති අතර වෛද්‍ය නිලධාරීන්ගේ වැටුප් විෂමතා,[…]

Read More »

අප්‍රේල් 01 සිට නාඩු සහ සම්බා සහල් කිලෝවක් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරයි

සම්බා සහල් කිලෝවක් සදහා රුපියල් 85ක් ද නාඩු සහල් කිලෝවක් සදහා රුපියල් 80ක් ද වශයෙන් උපරිම සිල්ලර මිලක් නියම කිරීමට කෘෂිකර්ම අමාත්‍ය පී හැරිසන් කටයුතු කර ඇත. ඒ අනුව මෙම මිල ලබන අප්‍රේල් මස 01 වැනිදා සිට ක්‍රියාත්මක වන බව වාර්තා වෙයි.

Read More »

රංගනය අතහැරලා උපේක්ෂා සින්දු කියනවද

පබා ලෙසින් ඉමහත් රසික ප්‍රසාදයකට පාත්‍රවන උපේක්ෂා ස්වර්ණමාලි එදා සිට අද වනවිට ජීවිතයේ බොහෝ දේ සමගින් බොහෝදුර ඇවිත්. ජීවිතයේ ඉතා සංකීර්ණ අත්දැකීම් සමගින් නිහැඬියාවකට පණ දී සිටි උපේක්ෂා රංගනයෙන් ඉවත්ව යාදෝයි රසිකයන් සිතූ මොහොතක පබා වැනිම ප්‍රේක්ෂකයන්ට දැනෙන චරිත කිහිපයක් සමගින් නැවතත් රසිකයන් ඉදිරියේ පෙනී සිටිනවා. අද අප ඇය සමග[…]

Read More »

කරන්නාගොඩ අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් ශේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්

හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා අත්අඩංගුවට ගැනීමක් හෝ රඳවා ගැනීමක් සිදු නොකරන ලෙස දන්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය රහස් පොලීසිය වෙත තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වාලීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා කරන්නාගොඩ මහතා විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව බුවනෙක අලුවිහාරේ, විජිත් මළල්ගොඩ සහ[…]

Read More »

මම දෛවය දකින්නේ පිටපතක් වගේ

1. මේ දිනවල ඉසුරු, ටෙලිනාට්‍ය කිහිපයකම අපිට දකින්න ලැබෙනවා. ඔව්, ටෙලිනාට්‍ය බොහොමයක මම රංගනයෙන් දායක වෙනවා. ඇත්තටම මම රංගනයෙන් දායකවන අලුත්ම ටෙලිනාට්‍ය තමයි ‘‘ඔබ නිසා’’ ඒක වෙනස්ම විදියක ටෙලිනාට්‍යයක්. ‘‘ඔබ නිසා’’ බලන්න. ඒ අත්දැකීම ඔබටම විඳගන්න හැකිවේවි. 2. ඉසුරු ඔබ ටෙලිනාට්‍ය තෝරා බේරාගෙන රංගනයෙන් දායක වුණු කෙනෙක්? මම රංගනයට ආව[…]

Read More »

කෝටි 500යේ දියමන්තිය සමග අත්අඩංගුවට ගත් කැවුමා සතුව තිබී පිස්තෝල දෙකක සොයාගැනේ

පන්නිපිටිය ඇරැව්වල ප්‍රදේශයේදී කොල්ලකන ලද රුපියල් කෝටි 500ක් පමණ වටිනාකමකින් යුත් දියමන්තිය සමග අත්අඩංගුවට ගත් කැළුම් ඉන්දික හෙවත් කැවුමා සතුව තිබූ පිස්තෝල දෙකක් සොයා පොලීසිය විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇත. මාකඳුරේ මධුෂ්ගේ ප්‍රධානතම සමීපතමයෙකු වන කැවුමා විසින් ඔහුගේ සියලූම අපරාධ ක්‍රියාවන් මෙහෙයවා ඇති බවට මේ වනවිට තොරතුරු ලැබී තිබෙන අතර[…]

Read More »

ලාල්කාන්තට ඇප

බීමත්ව රිය අනතුරක් සිදුකිරීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කළ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ. ඩී. ලාල් කාන්ත මහතා ඇප මත නිදහස් කර ඇත. ඒ අද (07) අනුරාධපුර මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස ඇප ලබා දී ඇත.

Read More »

නීති විරෝධී මධ්‍යසාර ගැන දැනුම් දෙන්න නව දුරකථන අංක 3ක්

මධ්‍යසාර පිළිබඳ තොරතුරු දැනුම්දීමට පොලිස් මූලස්ථානය විසින් නව දුරකතන අංක කිහිපයක් හඳුන්වාදී තිබෙනවා. පැය 24 පුරා එම සේවාව ක්‍රියාත්මක බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසුවේ. දිවයින පුරා ව්‍යාප්තව ඇති මධ්‍යසාර ජාවාරම මැඩලීම සඳහා ජනාධිපතිතුමා ලබා දුන් උපදෙස් මත පොලිස්පතිවරයා විසින් මෙම දුරකතන අංක හඳුන්වාදී තිබෙනවා. නීති[…]

Read More »
1 2 3