කරන්නාගොඩ ඇතුලූ 06කට නඩු දමන බව නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දෙයි

තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින නේවි සම්පත් හෙවත් සම්පත් නිලන්ත මුණසිංහ ඇතුලූ හයදෙනා ලබන 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක අද නියෝග කළේය. නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතීඥ ජනක බණ්ඩාර අධිකරණයට දැනුම් දුන්නේ එම සිද්ධිය[…]

Read More »

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

එක්දින තරග 5කින් සමන්විත ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි ක්‍රිකට් තරගය තවත් සුළු වේලාවකින් ආරම්භවීමට නියමිතව තිබෙනවා. තරගයේ කාසියේ වාසිය ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම මුලින්ම පන්දු යැවීමට තීරණය කළා. දිවා රාත්‍රී තරඟයක් ලෙස පැවැත්වෙන මෙම තරඟය පැවැත්වෙන්නේ සෙන්චූරියන් හි සුපර්ස්පෝර්ට් පාර්ක් පිටියේදීයි. මෙම ක්‍රීඩා පිටියේදී ශ්‍රී ලංකාව[…]

Read More »

අන්තරේ පාගමන හේතුවෙන් ලෝටස් වටරවුම් පාර වැසේ

අන්තර් විශ්ව විද්‍යාල සිසුන් විසින් සිදු කරන විරෝධතා පා ගමනක් හේතුවෙන් කොළඹ ලෝටස් වටරවුම් පාර තාවකාලිකව වසා දමා තිබේ. වයඹ දිග විශ්ව විද්‍යාලයේ සිසුන් නවක වදය සිදු කරන බවට රජය විසින් සිදු කරණ චෝදනාවලට එරේහිව අන්තර් විශ්ව විද්‍යාල සිසුන් විසින් මෙම විරෝධතා පා ගමන සංවිධානය කර ඇති අතර මේ වෙරෝදතාව[…]

Read More »

අංගම්පොර සටන් ක්‍රමය නීතිගත කිරීමට කැබිනට් අනුමැතිය

ශ්‍රී ලංකාවේ දේශීය සටන් ශිල්ප ක්‍රමයක් වන අංගම්පොර සටන් ක්‍රමය නීතිගත කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇති බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කරයි.

Read More »

දූෂණ වංචාගැන සොයන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවට පැමිණිලි භාර ගැනිමේ කාලය හෙටින් අවසන්

රාජ්‍ය ආයතනවල 2015 ජනවාරි සිට 2018 දෙසැම්බර් 31 වන දින දක්වා කාලය තුළ සිදුව ඇතැයි සැලකෙන දූෂණ වංචා සම්බන්ධයෙන් සොයා බැලිමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවට පැමිණිලි භාර ගැනිමේ කාලය හෙටින් අවසන් විමට නියමිතය. අද (06) දිනය වන විට දූෂණ වංචා සිද්ධීන් සම්බන්ධයෙන් පැමිණිලි 412 ක් ලැබී ඇති බව එම කොමිශන්[…]

Read More »

ජාලිය වික්‍රමසූරියට එල්ල වී ඇති චෝදනා සම්බන්ධ විමර්ශන අවසන් කරනමෙන් FCID යට නියෝග

ඇමරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරියට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් විමර්ශන අවසන් කර එම වාර්තාව නීතිපතිවරයාට යොමුකරන ලෙස මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයට අද නියෝග කර ඇත. අද දින අදාළ නඩුව කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක ඉදිරියේ කැදවූ අවස්ථාවේදී මෙම නියෝගය ලැබී ඇති අතර මෙහිදී ජාලිය වික්‍රමසූරිය අත්අඩංගුවට ගැනීමට නිකුත්[…]

Read More »

රත්ගමදි ව්‍යාපාරිකයින් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට තවත් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු රිමාන්ඩ්

රත්ගම ප්‍රදේශයේදී ව්‍යාපාරිකයින් දෙදෙනෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තවත් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ලබන 13 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. අදාල සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් ඊයේ (05) දිනයේ මෙම පොලිස් නිලධාරීන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබුණා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දකුණු පළාත් විශේෂ[…]

Read More »

අන්තරේ පාගමනක් නිසා ටවුන්හෝල් අවට දැඩි රථවාහන තදබදයක්

අන්තරේ පාගමනක් හේතුවෙන් කොළඹ ටවුන්හෝල් අවට දැඩි රථවාහන තදබදයක් මේ වන විට පවතින බවට වාර්තා වෙයි. වයඹ විශ්වවිද්‍යාලයේ සහ තවත් විශ්වවිද්‍යාල කිහිපයක නවක වද ලබාදීමේ සිද්ධීන් මුල් කරගනිමින් දැනට පන්ති තහනමට ලක්ව ඇති සහ බන්ධනාගාර ගත කර ඇති සිසුන් එම චෝදනාවලින් නිදහස් කරන ලෙස ඉල්ලා මෙම පාගමන සංවිධානය කර ඇත.

Read More »

ජනපති ඝාතන කුමන්ත්‍රණ නඩුවේ නාලක ද සිල්වාට ඇති චෝදනා ගැන වාර්තාවක් ඉල්ලයි

ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණය සම්බන්ධයෙන් චෝදනා මත දැනට අත්අඩංගුවේ පසුවන හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතාට එරෙහිව ප්‍රමාණවත් සහ පැහැදිලි සාක්ෂි පවතින බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලීප පීරිස් මහතා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම්දී තිබෙනවා. අද(06) කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා හමුවේ එම නඩුව කැඳවු අවස්ථාවේ නියෝජ්‍ය[…]

Read More »

අර්ජුන් මහේන්ද්‍රන් අත්අඩංගුවට ගැනීමට රතු වරෙන්තු

මහබැංකු බැඳුම්කර සිදුවීමට අදාළව හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලීසිය හරහා රතු වරෙන්තු නිකුත් කර ඇතැයි ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි. අද පෙරවරුවේදී දෙස් විදෙස් මාධ්‍යවේදීන් අතර පැවැති හමුවකදී ඔහු මේ බව සඳහන් කළ අතර ඒ සම්බන්ධයෙන් තමන් සිංගප්පූරු අග්‍රාමාත්‍යවරයා දැනුවත් කර ඇති[…]

Read More »

සචින්ට නොදෙවෙනි කෝලිගෙන් තවත් වාර්තාවක්

ඉන්දීය කණ්ඩායමේ සිටි ලොව සුපිරි පිතිකරුවකු වන සචින් ටෙන්ඩුල්කාර්ගේ වාර්තා මේ වන විට සෙමෙන් සෙමින් බිද දැමීමට ඉන්දීය කණ්ඩායමේ නායක විරාට් කෝලි සමත් වෙමින් සිටිනවා. ඒ අනුව ඊයේ දිනයේදී විරාට් කෝලි විසින් සචින් ටෙන්ඩුල්කාර් විසින් තැබූ තවත් වාර්තාවක් බිද දමා තිබෙනවා. ඒ්, ජයග්‍රහණය කරන ලද එක්දින තරගවල වැඩිම ශතක සංඛ්‍යාවක්[…]

Read More »
1 2 3