දියමන්තිය සමඟ කොටුවුණේ මධුෂ්ගේ කුඩු ජාවාරමේ මහ මොළකරු (Photos)

පන්නිපිටියෙන් කොල්ල කා දියමන්තිය බව කියන පානදුර කෙසෙල්වත්තේ නිවසක තිබී පොලිස් අත්අඩංගුවට ගත් දියමන්තිය ගත් සැකකරු මකාදුරේ මධුෂ්ගේ හෙරොයින් ජාවාරම ලංකාවේ සිට මෙහෙයවූ මහ මොලකරු බව විමර්ශන වලදී හෙළිවී ඇත. කැලුම් ඉන්දික සම්පත් (40) නමැති මෙමෙ අසකක්රු කිරිබත්ගොඩදී පැලියගොඩ කොට්ඨාශ අපරාධ ඒකකය මගින් ඊයේ (04) අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී මෙම[…]

Read More »

මධුෂ්ගේ කුඩු මොලකරු ජංගම දුරකථන 132ක් භාවිතා කරලා

දියමන්තිය සමඟ කොටුවූ මාකඳුරේ මධුෂ්ගේ ප්‍රධාන කුඩු ජාවාරම්කරු මත්කුඩු බෙදාහරින මෙහෙයුම් ඇතුළු අපරාධ සඳහා ජංගම දුරකථන 132ක් යොදාගෙන ඇති බව විමර්ශන වලදී හෙළිවී ඇත. මෙම ජංගම දුරකථන සියල්ලම කැලුම් ඉන්දික සම්පත් නමැති ජවරම්කරුවෙකු විසින් දියමන්තිය සඟවා තැබූ පානදුර කෙසෙල්වත්ත නිවසේම බෑගයක දමා සඟවා තිබී ඇතැයි හෙළිවී තිබේ. එක් එක් අපරාධ[…]

Read More »

කබීර් හෂීම්ට එරෙහිව පිවිතුරු හෙළ උරුමයෙන් පැමිණිල්ලක්

රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය වරයා ලෙසින් කටයුතු කළ කබීර් හෂීම් මහතාගේ අමාත්‍යාංශ විෂය පථයට ගැනෙන ශ්‍රී ලංකන් ගුවන් සමාගම විසින් ඇණවුම් කළ A/350/900 එයාර් බස් වර්ගයේ ගුවන් යානා තුනක් මිලදී ගැනීම අවලංගුකර රජයට ඇමෙරිකානු ඩොලර් මිලියන 98 ක මුදලක් අහිමි කිරීම හා එම ගනුදෙනුව හරහා රජයේ ප්‍රබලයකු විසින් ඇමෙරිකානු ඩොලර්[…]

Read More »

2019 අයවැය යෝජනාව ඇමති මංගල පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි

වත්මන් ආණ්ඩුවේ 5 වන අයවැය යෝජනාව ඉදිරිපත් කිරීම මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ආරම්භ කර තිබෙනවා. 4:22 PM – පාර්ලිමේන්තුව හෙට (06) උදෑසන 9.00 තෙක් කල් තැබේ. 4:15 PM – කැසිනෝ බලපත්‍ර ගාස්තුව මිලියන 200 සිට 400ට වැඩි කරනවා. මිලියන එකක ගාස්තුවක් අයකරනවා. 4:14 PM – 6/1 සිට කැසිනෝ ඇතුළත්විමේ[…]

Read More »

මහානාමයේ මහානාමය

වාද්දූව මධ්‍ය විද්‍යාලයේ සේවය කරමින් සිටි කේ.එන්.පී. ද සිල්වා මහතාට එවක අධ්‍යාපන ලේකම් පාස්කරලිංගම් මහතාගෙන් තමා හමුවන්නැයි පණිවිඩයක් ලැබ තිබිණ. ඒ 1975 දීය. ඒ අනුව අධ්‍යාපන ලේකම්වරයා හමු වූ විට ඔහු විසින් සිල්වා මහතාට භාරධුර කාර්යයක් භාරගත හැකිදැයි විමසා තිබේ. ඒ එල්.ටී.ටී.ඊ අඳුරු සෙවණැලි විසින් අගාධයට ඇද දමමින් තිබූ පොළොන්නරුව[…]

Read More »

සෙනරත් පරණවිතානයන් නැවතී සිටි නවාතැන්පළ සංචාරක නිකේතනයක් කරයි

හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය සෙනරත් පරණවිතාන ශූරීන් සීගිරිය ගවේෂණය කිරීම සඳහා නැවතී සිටි බව පැවසෙන ඉපැරණි නවාතැන්පොළ සංචාරක නිකේතනයක් ලෙස නම්කර දෙස් විදෙස් සංචාරකයන්ට කුලියට ලබාදීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත. වසර ගණනාවක් සෙනරත් පරණවිතාරණ ශූරීන් රැඳී සිටී ඉපැරණි නිවාසයේ කාමරවල මෙන්ම ඔහු භාවිත කළ ඇඳ, පුටු, මේස, ආදී[…]

Read More »

Update : පාර්ලිමේන්තුවට පිවිසුම් මාර්ගය පාර්ලිමේන්තු වටරවුමෙන් මාර්ග වසාදැමේ

ග්‍රාම නිලධාරීන්ගේ විරෝධතාවයක් හේතුවෙන් පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය පාර්ලිමේන්තු වටරවුමෙන් වසා දමා තිබෙනවා. පාර්ලිමේන්තු වටරවුම අවට දැඩි රථවාහන තදබදයක් බත්තරමුල්ල පාර්ලිමේන්තු වටරවුම අවට දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබෙනවා. පොලීසිය පැවසුවේ ග්‍රාම නිලධාරීන්ගේ විරෝධතාවක් හේතුවෙන් මෙම රථ වාහන තදබදය හටගෙන ඇති බවයි. ලෙඩ නිවාඩු දමා වර්ජනයක නිරත වෙමින් ග්‍රාම නිලධාරීවරුන් කියා සිටි‌යේ[…]

Read More »

මත්ද්‍රව්‍ය මර්දනය, නිවාරණය හා පාලනය පිළිබද නව ජාතික වැඩසටහන හඳුන්වාදීම හෙට

මත්ද්‍රව්‍ය මර්දනය, නිවාරණය හා පාලනය පිළිබද නව ජාතික වැඩසටහන හෙට දිනයේදී රටට හඳුන්වා දෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කරයි. මේ බව ජනාධිපතිවරයා කියා සිටියේ නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම, භාවිතය, පිටුදැකීම හා නිවාරණය උදෙසා විද්‍යාත්මක ක්‍රමෝපායන් පුළුල්ව, සමබරව සහ මනා සම්බන්ධීකරණයකින් යුතුව යොදා ගැනීම පිළිබද විද්වත් සමුළුවේ සමාරම්භක උත්සවයට කොළඹ[…]

Read More »

ගැටළු 17ක් මුල් කර ගනිමින් ග්‍රාම නිලධාරීවරුන් අද ලෙඩ නිවාඩු

ගැටළු 17ක් මුල් කර ගනිමින් ග්‍රාම නිලධාරීවරුන් අද (05) දිනයේදී ලෙඩ නිවාඩු දමා වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි. ඊයේ (04) කොළඹ දී මාධ්‍ය හමුවක් කැදවා ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරීගේ සංගම ප්‍රධාන ලේකම් කමල් කිත්සිරි එහිදී සඳහන් කළේ තම වර්ජනයට සමගාමීව අද (05) දින පාර්ලිමේන්තු වට[…]

Read More »

මාස තුනකට පසු ක්‍රිකට් පිටියට ආ මැතිව්ස්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් පාදයේ ආබාධයකට ලක්ව සිට ඊයේ නැවත ක්‍රිකට් තරගයකට සහභාගි වී තිබෙනවා. මාස තුනකට පසු ක්‍රිකට් පිටියට පැමිණියත් මැතිව්ස් අන්තර් සමාජ ප්‍රිමියර් ලීග් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ කෝල්ට්ස් ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් ඊයේ (04) එම තරගයට සහභාගි වී තිබෙන්නේ. කොළඹ කෝල්ට්ස් ක්‍රිකට් සමාජය සහ බදුරලිය[…]

Read More »

කණිෂ්ඨ පොලිස් නිළධාරින්ගේ සංගමයෙන් අපේක්ෂිත ප‍්‍රථිපල නොමැති බවට මැසිවිලි

කණිෂ්ඨ පොලිස් නිළධාරින්ගේ හය වෙනි සභාවාරය හෙට දිනයේදී පැවැත් විමට නියමිත අතර යළිත් එහි තනතුරු දැරු නිළධාරින්ම පත්විම සුදානමක් පිළිබද තොරතුරු වාර්තාවේ. හැට පන්දහසක්වු කණිෂ්ඨ පොලිස් නිළධාරින්ගේ සංගමයට පොලිස් කොස්තාපල් හා සැරයන් යන නළවල කටයුතු කරන අයගෙන් මාසිකව රුපියල් 150ක් වැටුපෙන් කපා ගන්නා අතර අද වන විට එය මරණාධාර සමිතියක්[…]

Read More »