දෙවන තරඟයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනසක් සිදුවන ලකුණු

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරඟාවලියේ දෙවන තරඟයේදී කණ්ඩායමේ වෙනස්කම් දෙකක සිදුවන ඇතැයි වාර්තා වනවා. ඒ අනුව අවිශ්ක ප්‍රනාන්දු හා කමිදු මෙන්ඩිස්ට අවස්ථාව හිමිවනු ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරනවා. තවත් මාස කිහිපයකින් පැවැත්වීමට නියමිත ක්‍රිකට් ලෝක කුසලානය ඉලක්ක කර ගනිමින් දකුණු අප්‍රිකාව සමග[…]

Read More »

හෙට මධ්‍යම රාත්‍රී 12 සිට දුම්රිය සේවකයින් වර්ජනයක

වයස අවු 45ට වැඩි පිරිස් දුම්රිය දෙපාර්තමේන්තුවට බඳවා ගැනිමට සැලසුම් කිරිමට එරෙහිව හෙට (5) දින මධ්‍යම රාත්‍රි 12 සිට සේවයෙන් ඉවත් වන බව දුම්රිය එංජින් රියදුරු සංගමය සඳහන් කරයි. එම වැඩ වර්ජනය අඛණ්ඩවසිදු කිරිමට සැලසුම් කර තිබෙන අතර මෙම ක්‍රියාමාර්ගයට දුමිරිය ස්ථානාධිපති නියාමික ඇතුළු තනතුරුවල පිරිස් සහාය ලබා දෙන බවට[…]

Read More »

ඉහළ පෙළේ ඕනෑම මත්ද්‍රව්‍යක් වැටලිය හැකි සුනඛයින් 70කට විශේෂ පුහුණුවක්

කොකේන්, හෙරොයින් වැනි ඉහළ පෙළේ ඕනෑම මත්ද්‍රව්‍ය වැටලීමක් සාර්ථකව කළ හැකි විශේෂ පුහුණුව ලත් සුනඛයින් 70 දෙනෙකු පොලිස් නිල සුනඛ කොට්ඨාසය විසින් මේ වනවිට සූදානම් කර ඇති බව වාර්තා වෙයි. එම කොට්ඨාසය සතුව මේ වනවිට පුහුණුව ලත් සුනඛයින් 222 දෙනෙකු සිටින අතර ඉන් 70 දෙනෙකුට මෙලෙස මත්ද්‍රව්‍ය වැටලීම සඳහා විශේෂ[…]

Read More »

ජනපතිවරණයෙන් දිනන පුද්ගලයා පිලිබඳ වෙල්ගම කියයි

ලබන වසරේදීත් ජනපතිවරණය ජය ගන්නේ ජාතික ඇඳුම අඳින පුද්ගලයෙක් බව හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම මහතා ප්‍රකාශ කරයි. කළුතර පැවැති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියාසිටියේ “මහජනතාව වැඩි ප්‍රමාණයක් ඉන්න පක්ෂය තමයි පොහොට්ටුව. ඒ නිසා පොහොට්ටුවට වැඩි බලයක් හා වැඩි කැමැත්තක් තියෙයි. පොහොට්ටුව තනිවම ඉල්ලුවත් විශාල ඡන්ද ප්‍රමාණයක් ලැබෙනවා.[…]

Read More »

කොකේන් සහ මත්පෙති සමඟ අත්අඩංගුවට ගත් කාන්තාවන් 3දෙනා ඇතුළු 17දෙනා රිමාන්ඩ්

කොකේන් හා තවත් මත්ද්‍රව්‍ය සමග මාතර පොල්හේන ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් පිරිමි පුද්ගලයින් 14දෙනා හා කාන්තාවන් තිදෙනා ලබන 8 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. අද (04) මාතර මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ඉදිරිපත් කිරීමෙන් අනතුරු විනිසුරු විසින් මොවුන් පිරිස මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට නියෝග කළ බවයි අප වාර්තාකරු පැවසුවේ.[…]

Read More »

දේශපාලන පක්ෂවල සියලු තොරතුරු වෙබ් අඩවියේ පළ කිරීමට අවධානය

දේශපාලන පක්ෂවල සියලු තොරතුරු මැතිවරණ කොමිසමට අයත් වෙබ් අඩවියේ පළ කිරීමට අවධානය යොමුවී තිබෙනවා. මැතිවරණ කොමසාරිස් ජනරාල් එම්.එම්. මොහොමඩ් මහතා පැවසුවේ, ඒ යටතේ පක්ෂ ව්‍යවස්ථාව, විගණනය කරන ලද ගිණුම් වාර්තා හා එම පක්ෂවල නිලධාරී මණ්ඩලය වෙබ් අඩවියේ පළ කිරීමට නියමිත බවයි. මේ සම්බන්දව පක්ෂවල ප්‍රතිචාර විමසා ඇති බවද ඔහු සඳහන්[…]

Read More »

රත්ගම ව්‍යාපාරිකයින් දෙදෙනා ඝාතන සිද්ධියට අත්අඩංගුවට ගත් දෙදෙනා 13 දක්වා රිමාන්ඩ්

රත්ගම ව්‍යාපාරිකයින් දෙදෙනා ඝාතනය කිරීමේ සිද්ධියට අදාලව ඊයේ (03) දින අත්අඩංගුවට ගනු ලැබූ පොලිස් කොස්තාපල්වරයා හා අඩවි වන නිලධාරියා මෙම මස 13 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

Read More »

කැරලි මර්දනයට ‘ආදරණීය’ ක්‍රමයක්

මේ අතර වැඩබලන පොලිස්පති යටතේ, ‘පොලිස් කැරලි මර්දන අංශයත් ‘අලුත් මෙහෙයුමක්’ අත්හදාබලමින් සිටියේ ය. ඒ නගරයේ මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණ පෙලපාලි පවත්වන විශ්ව විද්‍යාල- හා වෙනත් උසස් අධ්‍යාපන ආයතනවල ශිෂ්‍යයින් මෙල්ල කරගැනීමට ‘අතින් අත අල්ලාගත් පොලිස් නෝනලාගේ බැම්මක්’ යොදාගැනීම සම්බන්ධයෙනි. මෙය ඉකුත් අඟහරුවාදා ලෝටස් පාරේ දී සාර්ථකව අත්හදා බැලිණි. ඒ[…]

Read More »

මෙවර ඉදිරිපත් කරන අයවැයත් සුන්දර කතාවලින් පිරුණු තවත් අයවැය කතාවක් විතරයි

වත්මන් රජය මෙවර ඉදිරිපත් කරනු ලබන අයවැය ලේඛණයත් සුන්දර කතාවලින් පිරුණු තවත් අයවැය කතාවක් පමණක් වනු ඇති බව මහජන එක්සත් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා. අද (04) මහනුවරට පැමිණ අස්ගිරි මහා නායක අති පූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥාණරතන මහ නාහිමියන්ගෙන් ආශීර්වාද ලබා ගැනීමෙන් පසු ශ්‍රී දළදා මාළිගාවට පැමිණ[…]

Read More »

දිවයින පුරා රෝහල්වල ඖෂද හිඟයක්

දිවයින පුරා රෝහල්වල වකුගඩු, ඇදුම සහ හෘද රෝග සඳහා භාවිත කරන ඖෂධවල දැඩි හිඟයක් ඇති බව නිදහස් සෞඛ්‍ය සේවාවක් සඳහා ජනතා ව්‍යාපාරය සඳහන් කරයි. මාස 02 ක සිට මෙම ඖෂධ හිගය පවතින බව එහි කැඳවුම්කරු වෛද්‍ය නිලාන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළ අතර ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ වෛද්‍ය සැපයුම් අංශයේ වෛද්‍ය[…]

Read More »

ශ්‍රී ලංකාවේ විශාලතම අපනයන සැකසුම් කලාපය අගමැතිගේ ප්‍රධානත්වයෙන් වැඩ ඇරඹෙයි

මෙරට විශාලතම අපනයන සැකසුම් කලාපයේ ඉදිකිරීම් කටයුතු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද(04) ආරම්භ වුණා. බිංගිරිය ප්‍රදේශයේ ඉදිවන මෙම අපනයන සැකසුම් කලාපය අදියර තුනක් යටතේ සංවර්ධනය කිරීමට නියමිතයි. මෙම අපනයන සැකසුම් කලාපය අක්කර 1200ක භූමි ප්‍රදේශයක් පුරා ව්‍යාප්ත කිරීමට සැළසුම් කර තිබෙනවා. මෙහි ඉදිකෙරෙන නව කර්මාන්ත ශාලා තුළින් සෘජු රැකියා[…]

Read More »
1 2 3