ගෝඨා ගම්පහට

මේ අතර ‘ජනපති අපේක්ෂකයෙකු විය හැකි යැයි’ අනුමාන කරන හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පසුගිය සතියේ ගම්පහ දිස්ත්‍රික්කයේ කටාන, මීරිගම, දිවුලපිටිය ආසනවල ‘පොහොට්ටු සාමාජිකයින්’ සහභාගි වන මහජන රැලියක් ඇමතුවේ ය. රැලියෙන් පසුව ගම්පහ පළාත් පාලන නියෝජිතයින් සමඟ ‘විශේෂ සාකච්ඡාවක්’ පැවති අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග පළාත් පාලන නියෝජිතයින්ට, ගෝඨාභය රාජපක්ෂ[…]

Read More »

20 පැත්තක දමා ජනාධිපතිවරණයක් පැවැත්වීම සුදුසුයි – හකීම්

මැතිවරණ ක්‍රමය හෝ විධායක ජනාධිපති ක්‍රමය සංශෝධනය කිරීමේ කඩිනම් අවශ්‍යතාවක් නොමැති බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සඳහන් කරයි. අමාත්‍ය රවුෆ් හකීම් මහතා පෙන්වා දෙන්නේ රට තුළ ප්‍රධාන මැතිවරණයක් පවත්වා ස්ථාවර ආණ්ඩුවක් බිහි කිරීමට පියවර ගත යුතු බවය. අනුරාධපුර ප්‍රදේශයේ දී මාධ්‍යට අදහස් දක්වමින් රවුෆ් හකීම් අමාත්‍යවරයා මෙම අදහස් පල කල[…]

Read More »

අනුරාධපුර මහ රෝහලේ පරිපාලන ගොඩනැගිල්ලේ සේ්ප්පුව කඩා ලක්ෂ 64ක් සොරා කයි

අනුරාධපුර මහ රෝහලේ පරිපාලන ගොඩනැගිල්ලේ සේ්ප්පුව කඩා එහි තිබූ රුපියල් ලක්ෂ 64 කට ආසන්න මුදලක් සොරා ගෙන ඇත. කිසියම් පිරිසක් විසින් පරිපාලන ගොඩනැගිල්ලට ඇතුලූවී එහි සේප්පුවේ අගුල විවෘත කර මෙලෙස අදාළ මුදල සොරකම් කර ඇති බව පොලීසිය සඳහන් කළේය. ඉන්පසුව ඔවුන් පරිපාලන ගොඩනැගිල්ලේ මුල්‍ය අංශයේ ලිපි ලේඛන තොගයකටද ගිනි තබා[…]

Read More »

දයාසිරිට සනීපයි

හෘදයාබාදයක් වැළඳී සැත්කමකට ද මුහුණ දී සිටින නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර පසුගිය දා නිදහස් මූලස්ථානයේ, පැවැති රත්නපුර දිස්ත්‍රික් නියෝජිත හමුවට සහභාගී වනු දක්නට ලැබිණි. නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මෙම රැස්වීමට පැමිණ සිටියේ, ‘සැත්කමින් පසු මාස දෙකක් යන තුරුවත් විවේක ගන්නැ’යි වෛද්‍යවරුන් දී තිබුණු උපදෙස් නොතකමිනි. වෛද්‍යවරුන් පමණක් නොව,[…]

Read More »

දෙවෙනි ඉනිම නිසා මට ගෙයක් කුලියට වත් දුන්නෙ නැහැ – අරුණි මෙන්ඩිස්

මගේ ජීවිතයේ වැඩියෙන්ම මතක සටහන් ඉතිරි කළේ පාසල් සමයයි. ඉස්කෝලෙ කාලෙ මම හරිම දඟයි. ඉස්කොලෙ වාර විභාග ඉවරවෙලා ළමයින්ට පොඩි විවේක සමයක් ලැබෙනවනෙ ගුරුවරු ප්‍රශ්නපත්‍ර බලනව. රිපෝට් කාඩ් හදනව වගේ දේවල්වලට යොමු වුණාම අපිට නිදහස උපරිමයි. සමහර ළමයි නම් ඒ දවස්වලට උගන්වන්නෙ නැහැ කියලා ඉස්කෝලෙ එන්නෙ නැහැ. හැබැයි මම ඇතුළු[…]

Read More »

කැලේ ලස්සන ඡායාරූපයට ගන්න නාවික හමුදා දොස්තර

මා මේ කතා කරන්නට යන්නේ මොහොතකට පෙර මා දුටු විශිෂ්ට වනජීවී සේයාරූ එකතුවක මැවුම්කරුවා පිළිබඳවයි. අන්තර්ජාතිකව කීර්තියට හා සම්මානයට පාත්‍ර වූ මෙරට සිටින මුල් පෙළේ වනජීවී ඡායාරූප ශිල්පියකු වන ඔහු වෘත්තීය ඡායාරූප ශිල්පියකු නොව නාවික හමුදාවේ හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වන වෛද්‍ය රියර් අද්මිරාල් ලලිත් ඒකනායකය. නාවික හමුදාවේ 35[…]

Read More »

ඔල්කොට්ලා දේශීය දැනුම් මග යටපත් කළ හැටි

‘සුද්දා උසස් අප පහත්’ යන සිතුවිල්ල ඉන්දියාව ලංකාව වැනි රටවල ස්වදේශිකයන් අතර පැතිරයාමට, ඉංග්‍රීසි අධ්‍යාපන ක්‍රමය ප්‍රධාන හේතුවකි. චීනය මෙම මානසික රෝගය දුරුකර දමා ඇත. ලංකාවට රෝගය බෝකිරීමට සම්බන්ධ වූ පුද්ගලයින් ගණනාවකි. ඔවුන් අතර ඇමෙරිකානු ජාතික හෙන්රි ස්ටීල් ඕල්කොට්ට හිමි වන්නේ ප්‍රධාන ස්ථානයකි. ‘පානදුරාවාදය පිළිබඳව ඉංග්‍රීසි පත්තරවල පළවූ විස්තර කියවා[…]

Read More »

ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා පළමු එක්දින තරගයේ කාසියේ වාසිය දකුණු අප්‍රිකාවට

ශ්‍රී ලංකා දකුණු අප්‍රිකානු පළමු එක්දින ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් වුණා. ඒ අනුව මුලින්ම පන්දු යැවීමට දකුණු අප්‍රිකාව තීරණය කර තිබෙනවා. ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකාවේ එක්දින ක්‍රිකට් තරගාවලියකට සහභාගී වන්නේ වසර 7 කට පසුවයි. අවසන් වරට පසුගිය වසරේදී ශ්‍රී ලංකා කණ්ඩායම හා දකුණු[…]

Read More »

කුඩු මඩින්න නම් ජනාධිපතිගේ කඩුවෙන් කපලා කොටන්න ඕනි පාර්ලිමේන්තුවෙන් භාගෙට විතර – සමන්ත

ඔය මෛත‍්‍රිපාල ජනාධිපති තුමාට අවුරුදු හතරකට පස්සේ මතක් වෙලා කුඩු මඩින්න යනවා. කුඩු මඩින්න යන්නේ ඇයි දන්නවාද. දැන් ඡන්දය එනවා ලග. දැන් මොකක් හරි කරන්න ඕනි. ඒ නිසා කුඩු මඩින්න හදනවා. මෛත‍්‍රිපාල මහත්තයාට ඕනි නම් ඔය කඩුවෙන් කපලා කුඩු මඩින්න කොටන්න ඕනි පාර්ලිමේන්තුවෙන් භාගෙට විතර යැයි ජනතා විමුක්ති පෙරමුණ ඌව[…]

Read More »

කතරගම දේවාල භූමිය තුළදී පුද්ගලයෙකු ගිනි තබා ගනි

රුහුණු කතරගම මහා දේවල භූමිය තුළදී අද පෙරවරුවේ පුද්ගලයෙකු සිරුරට ගිනි තබා ගෙන ඇත. පිළිස්සුම් තුවාල ලැබූ එම පුද්ගලයා රෝහල්ගත කර ඇති බව පොලීසිය සඳහන් කරන අතර ගින්නෙන් මහා දේවාලයට යාබදව පිහිටි විහාරගෙයි කොටසකට ද හානි සිදු වී ඇත. පොලීසිය, ගිනි නිවීම් ඒකකය සහ ප්‍රදේශවාසීන් එක් ව එම ගින්න මැඩපවත්වා[…]

Read More »

පාර්ලිමේන්තුවේ දේපළ වලට හානි කළ මන්ත්‍රීවරුන්ට නඩු පවරනවා

පාර්ලිමේන්තුවේ දේපලවලට හානි කළ සියලූ මන්ත්‍රිවරුන්ට අධිකරණයේ නඩු පවරන බව පාර්ලිමේන්තු සභානායක , රාජ්‍ය ව්‍යවසාය කන්ද උඩරට උරුමය හා මහනුවර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ගලගෙදර මැතිවරණ කොට්ඨාශයේ පැවති උත්සවයක් සඳහා සහභාගි වෙමින්. මන්ත්‍රීවරුන්ට වෙනම නීතියක් නොමැති බැවින්, රට තුළ තිබෙන නීතියට අනුව කටයුතු කරන[…]

Read More »