ශ්‍රී ලංකාවේ කුඩු ඒජන්ත රිලා රුස්නි’’ තොරතුරු වමාරයි

ශ්‍රී ලංකාවට එවන හෙරොයින් තොග බෙදාහැරීම හා ඒවායේ මුදල් එක්රැස් කර ඩුබායිවලට යැවීම භාරව සිට ඇත්තේ කුඩු ජාවාරමේ සැඟවුණු මහ මොළකරුවකු බව කියන පානදුරේ කෙසෙල්වත්තේ පදිංචි මොහමඩ් රිලා අහමඩ් රුස්නි නමැත්තා බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය කළ දීර්ඝ විමර්ශනයකින් හෙළිවී ඇත. පානදුරේ කෙසෙල්වත්ත යෝනක පාරේ පදිංචි අහමඩ් රුස්නි හා පානදුර[…]

Read More »

මධුෂ් දුන් දානයට පින් නැතිද?

මෙරට පාතලයේ වැඩිම කතාබහට ලක්වන චරිතයක් වන මාකඳුරේ මධුෂ් නම් තැනැත්තා අධාර්මිකව උපායගත් දෙයින් පන්සල් තනවා, දානමය කටයුතු ආදියද කර ඇති බවට ඔහු සම්බන්ධයෙන් පසුගිය දිනවල පැතිර ගිය පුවත් අතර කියැවුණි. හොඳයි, මධුෂ්ලාට පිං කම් කරන්නට බැරිද? මධුෂ් වැනි තැනැත්තන් විසින් දෙන දානයට ආනිශංස නොමැතිද? නැතිනම් ඒවා ආනිශංසමය වශයෙන් අඩු[…]

Read More »

රට වටේම මුහුද තිබුණට මාළුත් රටින් ගේන්න වෙන ලකුණු

ශ්‍රී ලංකා සාගරය අඩකට වැඩියෙන් දූෂිතයි බෙංගාලබොක්ක ආශ්‍රිත සාගර කලාපයේ මළ මුහුදක් නිර්මාණය වෙමින් පවතින බව අනාවරණය වීමත් සමගම මතු වූ ප්‍රශ්නයක් වූයේ එය ශ්‍රී ලංකා මුහුදට කෙසේ බලපානු ඇතිද යන්නය. ජාතික ජලජ සම්පත් පර්යේෂණායතනය හෙවත් නාරා ආයතනය පවසන්නේ මළ මුහුදක් නොවුණත් ශ්‍රී ලංකා මුහුදු තීරයද බරපතළ ලෙස දූෂණය වී[…]

Read More »

රන්ජන් කොකේන් නාගනී

‘‘සර්, අර රන්ජන්ගෙ කොකේන් වාර්තාවෙ මොනවද තියෙන්නෙ? මේක හරියට විසඳගත්තෙ නැත්නම් මුළු පාර්ලිමේන්තුවම හෑල්ලු වෙනවා…’’ අමාත්‍ය නවීන් දිසානායක අගමැතිවරයාට කීවේය. ‘‘චෝදනා කළාට විතරක් මදිනෙ. ඔප්පු වෙන්නත් ඕනැනෙ. රංජන් මේ ගැන සී.අයි.ඩී.යටත් තොරතුරු දීලා තියෙන නිසා ඒ ගැන නීති ක්‍රියාත්මක වෙයි. කොහොම වුණත් මේ ගැන මම කෘත්‍යාධිකාරී රැස්වීමෙදිත් කතා කළා. පක්ෂේ[…]

Read More »

ශ්‍රී ලංකාවේ උපන් ඔස්ට්‍රේලියාවේ හොඳම ගුරුවරිය

දරුවෙකුගේ දෙවැනි ගෙදර වන්නේ පාසලයි. එවිට දෙවැනි මවුන්, පියන් වන්නේ පාසලේදී හමුවන ගුරුවරුන්ය. ඒ නිසා පාසලේදී ශිල්පය දෙන්නා සේම දරුවන් හැදීමේ, රැකීමේ, කාර්යයත් පාසලින් සිදුවෙයි. එහිදී වරදට දඬුවම් දී, හොඳ නරක කියාදී, දරුවන් හදන, රකින කාර්යය පාසලේදී බාරවන්නේ දරුවන්ට හමුවන මේ දෙවැනි මව්පියවරුන් වන ගුරුවරුන්ටය. ඒ නිසාම ගුරුන් දෙවියන්සේ ද[…]

Read More »

කංජිපානි ඉම්රාන්ගේ තවත් ගෝලයෙකු අයිස් සමඟ අත්අඩංගුවට

පාතාල සාමාජික කංජිපානි ඉම්රාන්ගේ තවත් ගෝලයෙකු කොළඹ, කොටහේන ප්‍රදේශයේදී විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන ඇත. ඊයේ (01) දින අත්අඩංගුවට ගත් සැකකරු ළඟ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 2 ක්, කඩුවක් සහ ඉලෙක්ට්‍රොනික් තරාදියක් ද පොලිස් භාරයට ගෙන ඇති අතර ඔහු වයස අවුරුදු 43ක් වන කොටහේන ප්‍රදේශයේම පදිංචි කරුවෙකි.

Read More »

සනත්ට ‘දෙකක් ඇන්න’ අයි.සී.සී යේ තීන්දුව

‘මම තරඟ පාවාදීම සම්බන්ධයෙන් කිසිම වරදක් කරලා නැහැ. ඒත් මම ක්‍රීඩාවට ඇති ආදරයේ නාමයෙන් මේ තීන්දුව භාර ගන්නවා’ යි කියමින්, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය හෙවත් අයි.සී.සී ය විසින් තමන්ට පැන වූ තහනම භාරගැනීමට මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ පමණක් නොව ලෝක ක්‍රිකට් ඉතිහාසයේම සුවිශේෂී චරිතයක් බවට පත් වූ සනත් ජයසූරිය තීන්දු කළේය. ඒ[…]

Read More »

මම පක්ෂ නායකත්වයට සුදුසුද කියා තීරණය කළ යුත්තේ පාක්ෂිකයා – රුවන් විජයවර්ධන

ජනමාධ්‍ය ඇමැතිකම ඔබ ඉල්ලුවද? එහෙමත් නැත්නම් ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා විසින් මේ තනතුර භාරගන්න ලෙසට ඉල්ලීමක් කළාද? අගමැතිතුමා තමයි මේ යෝජනාව මුලින්ම කළේ. එය සිදුවෙලා දැන් වසරකටත් වැඩියි. ඒත් ඒ වෙලාවේ මම රාජ්‍ය ආරක්ෂක ඇමැතිකමේම ඉන්න කැමැත්ත පළ කළා. නමුත් ඊට පස්සේ මාධ්‍ය ක්ෂේත්‍රයේ කලබල ඇතිවුණු පසුගිය කාලයේදී නැවතත් අගමැතිතුමා කතා[…]

Read More »

ලාල්කාන්ත මාර්තු 14 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරයට

ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සාමාජික කේ.ඩී. ලාල්කාන්ත මහතා මාර්තු 14 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත. අනුරාධපුර ප්‍රදේශයේදී ඊයේ (01) දහවල් සිදු වූ රිය අනතුරක් සම්බන්ධයෙන් අනුරාධපුර පොලිසිය විසින් ඔහු අත්අඩංගුවට ගෙන තිබුණා. ඔහු ගමන් ගත් කැබ් රථය යතුරුපැදියක ගැටීමෙන් අනතුර සිදුව ඇති අතර අනතුරින් කාන්තාවන් දෙදෙනෙකු තුවාල[…]

Read More »

දූෂණ රැසකට වැරදිකරු වූ වරාය ‘‘මානව කළමනාකරුට’’ 60 පැනලත් සේවා දිගුවක්

වරාය අධිකාරියේ මානව සම්පත් කළමනාකාරවරයා අවුරුදු හැට සම්පූර්ණ වී තිබියදී යළිත් සේවා දිගුවක් ලබාදීමට වත්මන් පාලන අධිකාරිය සැලසුම් කර ඇති බව වාර්තා වේ. මෙම නිලධාරියා සිදු කළ දූෂණ හා අක්‍රමිකතා සම්බන්ධයෙන් අවස්ථා තුනකදී විධිමත් විනය පරීක්ෂණ කර ඔහු වැරදිකරුවීමෙන් පසු දඬුවම් ද පමුණුවා ඇත. කෙසේ වෙතත් අභියාචනා කමිටුවෙන් දඬුවම් ලිහිල්[…]

Read More »

යකුන් පලා යන විට ගස් අතු කඩාවැටීමේ රහස

පහතරට ශාන්තිකර්ම අතරට අයත් යක් තොවිල්වල වඩාත් උද්වේගකර අවස්ථා දෙකකි. යක්ෂයා නළුවකු ලෙසින් හෝ ආතුරයා හෙවත් රෝගියාගේ අාරූඪයක් ලෙසින් කරළියට පැමිණෙන අවස්ථා සහ ආතුරයා හැර දමා යක්ෂයා පලායන අවස්ථාව එම අවස්ථා දෙකය. එහෙත් මෙම අවස්ථා දෙකින් වඩාත් විස්මය දනවනුයේ යක්ෂයා පලායන අවස්ථාවය. ඒ එම පලායාම සන්නිවේදනය කෙරෙමින් එම තොවිල්පොළ අද්දර[…]

Read More »