ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට තවමත් පණ තියෙනවා – ICC CEO රිචඩ්සන්

ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව ඉතාමත් ශක්තිමත් එමෙන්ම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව වටා මිලියන 700ක ප්‍රේක්ෂකයින් සිටින බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රධාන විධායක නිලධාරි ඩේව් රිචඩ්සන් මහතා පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ශෂංක් මනෝහාර් පසුගියදා මාධ්‍ය කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අදහස් දක්වීමක් ලෙසින්. මනෝහාර් මහතා පසුගියදා මාධ්‍ය වෙත පැවසුවේ[…]

Read More »

රු. කෝටි 700යේ දියමන්ති කොල්ලයට සම්බන්ධ තවත් දෙදෙනෙක් අත්අඩංගුවට

රුපියල් කෝටි 700 දියමන්ති හා මැණික් කොල්ලයට සහය දුන් බවට සැකපිට පුද්ගලයින් දෙදෙනෙකු පෑලියගොඩදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර සඳහන් කළේ පෑලියගොඩ විශේෂ විමර්ශන ඒකකය විසින් මොවුන් අද (01) දිනයේ අත්අඩංගුවට ගෙන ඇති බවයි. කොල්ලකෑමෙන් පසු අදාළ දියමන්තිය හා මැණික් ගල් තොගය දිවයිනෙන් බැහැර කිරීම[…]

Read More »

අලි පැටවකු සන්තකයේ තබා ගැනීමේ චෝදනාවෙන් උඩුවේ ධම්මාලෝක හිමියන් නිදොස් කොට නිදහස්

බලපත්‍රයක් නොමැතිව අලි පැටවකු සන්තකයේ තබා ගත්තේ යැයි චෝදනා කරමින් පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන්ට එරෙහිව නීතිපතිවරයා ගොනුකර තිබූ චෝදනාවලින් පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය නියම කළා. කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් විජයරත්න මහතා විසින් අද මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළා. විත්තිකාර ස්වාමීන් වහන්සේට එරෙහිව පැමිණිල්ල විසින්[…]

Read More »

පාතාල නායක කොස්ගොඩ සුජී ඇතුළු 5ක් අත්අඩංගුවට ගන්න විවෘත වරෙන්තු

මෙරටදී අත්අඩංගුවට ගත් විශාලතම හෙරෝයින් තොගය ඇතුළු මත්ද්‍රව්‍ය එවීම සම්බන්ධයෙන් ප්‍රධාන පෙලේ මත්ද්‍රව්‍ය ජාවරම්කරුවෙකු ලෙස සැලකෙන කොස්ගොඩ සුජි ඇතුළු 5 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර පොලීසියට විවෘත වරෙන්තු නිකුත් කර තිබෙනවා. කොටුව වැඩබලන නිලනොලත් මහේස්ත්‍රාත්වරිය විසින් අද(01) මෙම නියෝග කළ බවයි අප අධිකරණ වාර්තාකරු පැවසුවේ. පසුගියදා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය හා[…]

Read More »

ජනපති, අගමැති සහ දේශපාලන පක්ෂ නියෝජිතයින් හමුවෙයි

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ දේශපාලන පක්ෂ කිහිපයක නියෝජිතයින් අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (28) පස්වරුවේ පැවැත් වුණා. එම හමුවට එක් වූ දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා, නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ කටයුතු පිළිබඳව එහිදී සාකච්ඡාවට කර තිබෙනවා. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ද[…]

Read More »

මගීන් 11දෙනෙකු රැගත් ගුවන් යානයක් හදිසියේ කටුනායකට ගොඩබස්සවයි

තාක්ෂණික දෝෂයකට ලක්වූ පෞද්ගලික ගුවන් යානයක් හදිසියේ කටුනායක ගුවන් තොටුපළට ගොඩබස්සවා තිබෙනවා. එම අවස්ථාවේ යානය තුළ මගීන් 11දෙනෙකු සිට ඇති බවට වාර්තා වනවා. මෙලෙස තාක්ෂණික දෝෂයකට ලක්ව තිබුනේ ගල්ෆ් ස්ක්‍රීන් ගුවන් සේවයට අයත් ටී.බී.ජී.- 55 දරන ලියර් ජෙට් වර්ගයේ ගුවන් යානයකි. යානය අද උදෑසන 9.42 ට හොංකොං බලා කටුනායක ගුවන්[…]

Read More »

කුරාම් ෂයික් ඝාතනයේ විත්තිකරුවන්ගේ පෙත්සම් ලබන 05 වැනිදා යළි කැඳවයි

කුරාම් ෂයික් නමැති බ්‍රිතාන්‍ය ජාතිකයෙකු ඝාතනය කර ඔහුගේ රුසියානු ජාතික පෙම්වතිය දූෂණය කිරීම සම්බන්ධයෙන් විසි වසරක සිර දඬුවම් ලබා සිටින තංගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සම්පත් පුෂ්ප විදානපතිරණ ඇතුළු විත්තිකරුවන් පස් දෙනා එම දඬුවමට එරෙහිව ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම් ලබන 05 වනදා යළි කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළා. 2012 වසරේ[…]

Read More »

ඉතාලියේ සිට මෙරටට හෂීස් ගෙන්වූ තිදෙනෙක් අත්අඩංගුවට

ඉතාලියේ සිට මත්ද්‍රව්‍ය ගෙන් වූ පුද්ගලයන් තිදෙනෙකු රුපියල් හත්ලක්ෂ අසූදහසක් පමණ වටිනා හෂීස් මත්ද්‍රව්‍ය සමඟ කොච්චිකඩේදී අත්අඩංගුවට ගත් බව පෑලියගොඩ උතුර අපරාධ කොට්ඨාසය පවසනවා. සැකකරුවන් සතුව තිබී රූපවාහිනී යන්ත්‍රයක්, විදුලි උදුන් දෙකක්, ජංගම දුරකථන පහක්ද පොලිසිය භාරයට ගෙන තිබෙනවා. එම විදුලි උපකරණ තුළ තිබී මත්ද්‍රව්‍ය ග්‍රෑම් 600ක්ද සොයා ගත් බවයි[…]

Read More »

IMF ණය වැඩසටහන තවත් වසරකින් දීර්ඝ කෙරේ

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ශ්‍රී ලංකාවට ලබාදෙන ඩොලර් බිලියන 1.5 ක ණය වැඩසටහන තවත් වසරකින් දීර්ඝ කිරීමට එකඟත්වය පළ කර තිබෙනවා. ණය වැඩසටහන වසර 3 ක කාලයක් සඳහා ලබාදී තිබූ අතර, ඒ අනුව එය වසර 4 ක් දක්වා දීර්ඝ කෙරෙනු ඇති. තවද ශ්‍රී ලංකා රජයේ ඉල්ලීම පරිදි මෙම පස්වන සමාලෝචනය[…]

Read More »

තරඟයක් පාවා දුන්නොත් වසර 5ක සිර දඩුවමක් – දඩය රු. මිලියන 5යි

අසියාවේ පළමු වතාවට ශ්‍රී ලංකාවේ තරඟ පවාදීම් සම්බන්ධයෙන් නව නිති රෙගුලාසි පනවන බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා. ඊයේ (28) ශ්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජ්‍යායතනය විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ. ක්‍රීඩා ක්ෂේත්‍රයේ සිදුවන වංචා දුෂණ මැඩපැවැත්වීම සඳහා නව නීතිරීති ගෙන එන බවත් ක්‍රීඩා සංගම්[…]

Read More »

සුරක්ෂා රක්ෂණාවරණය තාවකාලිකව අත්හිටුවයි

පාසල් සිසුන් සඳහා හඳුන්වා දුන් සුරක්ෂා රක්ෂණාවරණය මේ වසරේ ක්‍රියාත්මක කිරීම තාවකාලිකව අත්හිටුවා තිබෙනවා. අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් පද්මසිරි ජයමාන්න මහතා සඳහන් කළේ ජනාධිපතිතුමාගේ උපදෙස් මත එය අත්හිටවූ බවයි. මේ සම්බන්ධයෙන් ජනාධිපතිතුමාට පැමිණිලි කිහිපයක් ලැබී ඇති අතර ඒ පිළිබඳව විමර්ශනයක් ක්‍රියාත්මක බව ද ලේකම්වරයා සදහන් කළා. එම විමර්ශනයේ වාර්තාව ලැබුණු පසු[…]

Read More »