March2019

ක්‍රිකට් ආයතනයෙන් දිමුත්ට එරෙහිව පරීක්ෂණයක්

බීමතින් රිය පදවා අනතුරක් සිදුකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන පොලිස් ඇප මත මුදා හැරුණු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න සම්බන්ධයෙන් ක්‍රීඩක කොන්ත්‍රාත් ගිවිසුමට අනුව කටයුතු කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරයි. ඒ අනුව ඔහු සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණයකින් අනතුරුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී[…]

Read More »

ජනතාව විදින දුක පීඩනය පිළිබඳව කිසිම අවබෝධයක් මේ ආණ්ඩුවේ දේශපාලනඥයින්ට නෑ

අද වනවිට විදුලිය කපනවා. ජලයත් කපලා මෙම ආණ්ඩුව කිසිම කළමනාකරනයක් නැතුව කොමිස් ගැහිල්ල අරමුණු කරගෙන ආණ්ඩුව කරගෙන යන බවත් රටේ ජනතාව විදින දුක පීඩනය පිළිබඳව කිසිම අවබෝධයක් මෙම ආණ්ඩුවේ දේශපාලන නායකයින්ට නොමැති බවත් විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා සනහන් කරයි. බලංගොඩ, නළුවෙල ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද චෛත්‍යය රාජයාණන්[…]

Read More »

ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට එජාපයේ නම් තුනක් යෝජනා වෙයි

ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් නම් 03ක් යෝජනා වී ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස එහි ඉදිරියෙන්ම සිටින අතර කතානායක කරු ජයසූරිය මහතා එහි දෙවන තැනට යෝජනා වී ඇත. එමෙන්ම එක්සත් ජාතික පක්ෂ මන්තී‍්‍රවරුන්ගේ කැමැත්ත අනුව පක්ෂ නායක[…]

Read More »

ගෝඨාභය, මහින්ද, මෛත්‍රිපාල එක වේදිකාවේ සිට ඉදිරි ජනාධිපතිවරණයට නායකත්වය දෙනවා

මෙම වසර තුල ජනාධිපතිවරණය පැවැත්වෙන බවත් ඒ ජනාධිපතිවරණයේදි ගෝඨාභය රාජපක්ෂ මහතාත්,මහින්ද රජපක්ෂ මහතාත් ,මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමාත් එක වේදිකාවේ සිට ඉදිරි ජනාධිපතිවරණයට නායකත්වය දෙන බව මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කරයි.. දවුලගලදි ඊයේ (30) පස්වරුවේ උඩුනුවර තේ ව්‍යාපාරික එකමුතුව විසින් පවත්වනු ලැබු උත්සවයකදි මහින්දානන්ද අලුත්ගමගේ මහතා මෙසේ ප්‍රකාශ[…]

Read More »

රවී ගෙනා ප්‍රීතිමත් කළුවර

කොළඹ කාක්කන් තම තමන්ගේ ‘ලැගුම් ගස්’ සොයා යන වෙලාවේ, කන්තෝරුවෙන් නික්මුණු මම කැස්බෑව බස්රථයක එල්ලුණෙමි. පාමංකඩ ‘ට්‍රැෆික් එක’ බස් රථයේ පෙම් මුල්ලේ සිටි හිරිමල් වියේ කුරුලු ජෝඩුවට පමණක් ආශීර්වාදයක් වෙද්දී ‘පවුල්කාර කුරුලු කිරිල්ලන්’ වඩ වඩාත් නොසන්සුන් කරමින් තිබිණි. ඒ ඉකුත් බදාදා ය. දියණිය දිවාසුරැකුමෙන් ගැනීම, කුස්සියට අඩුවැඩිය මිලදී ගැනීම, මහන්නට[…]

Read More »

Alarm එක තියලා වදින්නේ නැතුව වැඩවලට යන්න පරක්කු වුණ අවස්ථා තියෙනවා.

1. නිලන්ති භාවිත කරන Phone එක මොකක්ද ?Samsung Galaxy Phone එකක්. Husband තමයි අරන් දුන්නේ.2. Phone එකේ wallpaper එකට සහ lock screen එකට දාලා තියෙන පින්තූරය මොකක්ද? මගේ Photo Shoot එකක photos තමයි දාලා තියෙන්නේ. 3. Phone Gallery එකේ පින්තූර කීයක් විතර තියෙනවා ද? දැනට 500 කට වඩා තියෙනවා. 4[…]

Read More »

කකුල් මාට්ටු නැත්නං ජාතික ආණ්ඩුවක් ආවට ප්‍රශ්නයක් නෑ – දයා ගමගේ

කකුල් මාට්ටු නැත්නං ජාතික ආණ්ඩුවක් ආවට ප්‍රශ්නයක් නෑ – දයා ගමගේ ඔබට සෘජුවම අදාළ නැතත් පැය 24ම විදුලිය දෙන්න බැරි රටක් මේ ආණ්ඩුව නිර්මාණය කළා නේද? මේ රටේ නියඟය හා බලාගාරවල ගැටලු නිසා මේ මුල්වරට විදුලිය අර්බුදයක් ආවා නෙවෙයි. විපක්ෂයයි ජනතාවයි ජනමාධ්‍යයයි අද මැරිලා ඉපදිලා වගේ කතා කිරීම විහිළුවක්. 1996[…]

Read More »

බැබළි බැබළී පා‌රේ ගිය දම් රැජිණිගේ ගමනාන්තය

තරුණ ව්‍යාපාරිකයකු වන සුපුන් විජේසිංහට රථගාය වැලඳුණේ කුඩා අවධියේමය. තම වයසේ බොහොමයක් අය කාර්, වෑන්, ජීප් පසුපස දුවද්දී කුඩා සුපුන් බස්රථ කෙරෙහි දැඩි ඇල්මක් දැක්වීය. සුපුන් බස් රථවලට ‌මෙසේ ඇල්මක් දැක්වූවත් පාරේ දුවන බස්රථ ගැන සෑහීමකට පත් වූයේ නැත. නිතරම ඔහු නෙත ගැටුණේ කිසිදු සුවපහසුකමක් නැති, නිතර කාර්මික දෝෂයන්ට ලක්වී[…]

Read More »

දිමුත් කරුණාරත්නට ඇප ලැබෙයි

බීමතින් රිය පදවා අනතුරක් සිදුකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න පොලිස් ඇප මත මුදාහැර ඇති බව වාර්තා වෙයි. අද (31) පෙරවරුවේ කිංසි හෝර්ටන් මංසන්ධියේදී ඔහු පැදවූ මෝටර් රථය ත්‍රිරෝද රථයක ගැටී සිදුවූ අනතුරක් හේතුවෙන් බොරැල්ල පොලීසිය විසින් දිමුත් කරුණාරත්න අත්අඩංගුවට ගත අතර එම අනතුරෙන්[…]

Read More »

රුපියල් ලක්ෂ 50කට අධික වටිනාකමකින් යුත් ගංජා හේනක් වටලයි – පුද්ගලයෙකු අත්අඩංගුවට

වැල්ලවාය, ඌව, කුඩාඔය පොලීසිය විසින් ඇතිලිවැව ප්‍රදේශයේ සිදු කළ විශේෂ වැටලීමකදී අක්කර කාලක පමණ භූමි ප්‍රදේශයක වගා කර තිබූ ගංජා හේනක් වටලා සැකකරුවකු අත්අඩංගුවට ගෙන තිබේ. එම ගංජා හේන දෙබරආර වැව ආසන්නයේ කදු රක්ෂිතයේ වගා කර තිබී ඇති අතර උස අඩි දහයකට ආසන්න උසකින් යුතු ගංජා පැල පන්දහසකට වඩා තිබී[…]

Read More »
1 2 3 60