February2019

රනිල්ගේ පුටුව ගැන විභාග කිරීම 12 වෙනිදා

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ලිමේන්තු අසුන අභියෝගයට ලක් කළ පෙත්සම විභාග කිරීම ලබන 12 වන දක්වා කල් තබා ඇත. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන කොළඹ නාගරික මන්ත්‍රිනී ෂර්මිලා ගෝනවල මහත්මිය ගොනු කළ එම පෙත්සම අද අභියාචනාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදීය. රාජ්‍ය ආයතනවලට සේවාවන් සපයා මුදල් උපයන සීමා සහිත ලේක්හවුස් ප්‍රින්ටින්[…]

Read More »

ටෙන්ඩුල්කාර්ගේ වාර්තාව මිතාලි රාජ් සමකරයි

ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම තරග සංඛ්‍යාවක් ක්‍රීඩා කළ ලොව එකම සුපිරි ක්‍රීඩකයා බවට මෙතෙක් පත්ව සිටි සචින් ටෙන්ඩුල්කාර්ගේ එම වාර්තාව සම කිරීමට ඉන්දීය ක්‍රීඩිකාවක් සමත්ව තිබෙනවා. ඒ ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකාව වන මිතාලි රාජ් වේ. ක්‍රිකට් ඉතිහාසයේ මෙතෙක් වැඩිම ක්‍රිකට් තරග සංඛ්‍යාවකට සහභාගි වූ ක්‍රීඩකයා ලෙස නම් දරා සිටින ඉන්දීය[…]

Read More »

විදුලිබල ක්ෂේත්‍රය ප්‍රවර්ධනයට නෝර්වේජියානු රජයේ තාක්ෂණික සහාය

නෝර්වේජියානු රජය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශවික සබදතා තහවුරු කිරීමේ අරමුණෙන්, නෝර්වේ රජයේ තානාපති Thorbjorm Gaustadsaether මහතා, විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා සමග සුහද හමුවකට සහභාගී විය. පසුගියදා විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවති මෙම හමුවේදී ශ්‍රී ලංකාව මේ වනවිට විදුලි උත්පාදනය වෙනුවෙන් යොදාගනු[…]

Read More »

දිගම්බරන් වතු කම්කරුවන් වෙනුවෙන් අගමැති සමඟ තීරණාත්මක සාකච්ඡාවක්

වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරිම සම්බන්ධයෙන් සාධාරණයක් ඉටු නොවු නිසා දමිළ ප්‍රගතිශිලි සන්ධානය අද (01) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග තිරණාත්මක සාකච්ඡාවක නිරිත වීමට නියමිතය. කදුරට නව ගම්මාන යටිතල පහසුකම් සහ ප්‍රජා සංවර්ධන අමාත්‍ය පලනි දිගම්බරම් මහතා ඒ බව පැවසු අතර තම දේශාපාලන ඉදිරි ගමන පිළිබඳව අමාත්‍යවරයා සභාපති ධුරය දරන[…]

Read More »

සාලියවැව සිව් හැවිරිදි දැරියක් අතුරුදහන්

පුත්තලම සාලියවැව නීගලම ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු හතර හමාරක දැරියක් දින කිහිපයක සිට අතුරුදන්ව තිබෙනවා. දැරිය සොයා පසුගිය දෙදින පුරා පරීක්ෂණ ක්‍රියාත්මක කෙරෙන අතර මේවන තෙක් දැරිය සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් වාර්තා වී නොමැති බවයි සාලියවැව පොලීසිය පවසන්නේ. පුත්තලම සාලියවැව නීගලම ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු හතරහමාරක දැරියක් මෙසේ පසුගිය[…]

Read More »

රු.1000 සටන ඉදිරියටත්

වතුකම්කරු ජනතාවගේ දිනක වැටුප රුපියල් 1000/=ක් දක්වා වැඩිකර ගැනීමේ සටන පුළුල් සහභාගිත්වයකින් පැවතුනත් වතු වෘත්තීය සමිති නියෝජනය කරන, ආණ්ඩුවට සම්බන්ධ ඇමතිවරයෙක් වන වඩුවෙල් සුරේෂ් සහ තොණ්ඩමාන් හිටපු ඇමතිවරයාගේ පාර්ශවයන් විසින් රු.700/= එකඟතාවකට පැමිණ සටන දියාරු කිරීමට පියවර ගත්තේය. කෙසේ වෙතත් මේ සටන අතනොහැර ඉදිරියට ගෙන යෑමට ජවිපෙ වෘත්තීය සමිති තීරණය[…]

Read More »

රේගුව අදත් වැඩ වර්ජනයේ

රේගු අධ්‍යක්ෂ ජනරාල් ධුරය සඳහා රාජ්‍ය පරිපාලන සේවය හෝ ශ්‍රි ලංකා රේගු සේවයේ විශේෂ නිලධාරීයෙකු පත්කරන තෙක් රේගු නිලධාරීන් අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වෙයි. රේගු වෘත්තීය සමිති සන්ධානය අග්‍රාමාත්‍යවරයාට, මුදල් අමාත්‍යවරයාට සහ එම අමාත්‍යාංශයේ ලේකම් වරයා වෙත ලිපියක් යොමු කරමින් මේ බව දැනුම් දීඇති බව වාර්තා වන අතර රේගු[…]

Read More »

මැතිවරණ කොමිෂන් සභාව ඩිජිටල් කරනවා – අජිත්.පී.පෙරේරා

මැතිවරණ කොමිෂන් සභාව ඩිජිටල් කිරීමට රජය තීරණය කර ඇති බවත් ඩිජිටල්කරණය කිරීමට මූලික සැලසුම් මේ වනවිටත් සකස්කර තිබෙන බව ඩිජිටල් යටිතල පහසුකම් සහ තොරතුරු තාක්ෂණ අමාත්‍ය අජිත්.පී.පෙරේරා මහතා සඳහන් කරයි. මැතිවරණ කොමිසම ඩිජිටල්කරණය කිරීම පිළිබඳ මූලික සාකච්ඡාවක් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ සහභාගීත්වයෙන් ඊයේ (31) දින පැවැත්වුණු බවද අමාත්‍යවරයා[…]

Read More »

අද සිට ජාතික ධජය ඔසවා තබන්න – රජය ඉල්ලයි

71 වන ජාතික නිදහස් දිනය වෙනුවෙන් අද (01) සිට සතියක කාලයක් ජාතික ධජය ඔසවා තබන්නැයි රජය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ජාතික නිදහස් දිනය වෙනුවෙන් සියලු ම නිවෙස්වල, වෙළෙඳ ව්‍යාපාරික ස්ථානවල, රජයේ හා පෞද්ගලික කාර්යාලවල සහ රථ වාහනවල ජාතික කොඩිය ප්‍රදර්ශනය කරන්නැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ජාතික[…]

Read More »

අකිල ඉන්දියාවට

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් ජාත්‍යන්තර තරග බිමේදී පන්දු යැවීම තහනම් කෙරුණු අකිල ධනංජය අද (01) සිය පන්දු යැවීමේ ඉරියව්ව නැවත පරීක්ෂණය සඳහා ඉන්දියාව බලා පිටත්ව ගිය බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළා. අද උදෑසන 7.30ට පමණ අකිල ධනංජය මෙම පරීක්ෂණය සඳහා ඉන්දියාව බලා පිටත් ගිය බවයි ශ්‍රී ලංකා ක්‍රිකට්[…]

Read More »

ප්‍රභාකරන්ටයි වටේ ඉන්න කට්ටියටයි අඬගහලා දෙන්න තිබුණා

කැලණිය ප්‍රදේශයේ පාසලක පැවති ක්‍රීඩා උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ප්‍රකාශ කර සිටියේ දකින දකින පුද්ගලයින්ට ෆීල්ඩ් මාර්ෂල් ධූරය ලබා දීම විහිලුවට කරුණක් බවය. අනෙකුත් රටවල්වල ෆීල්ඩ් මාර්ෂල් තනතුරු ගුවන් සහ නාවික හමුදාපතිවරුන්ට ලබා දී නොමැති බව මෙහිදී සරත් ෆොන්සේකා මහතා අවධාරණය කළේය.[…]

Read More »
1 52 53 54