February2019

පාසල් දැරියකට බරපතළ ලිංගික අපයෝජන කළ පළාත් සභා මන්ත්‍රීවරයා පොලීසියට භාරවෙයි

පාසල් දැරියකට බරපතළ ලිංගික අපයෝජනයක් සිදු කිරීමේ වරදට දකුණු පළාත් සභා මන්ත්‍රීවරයෙක් වන ක්‍රිෂාන්ත පුෂ්පකුමාර අක්මීමන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ පසුගිය 26 වන දින මෙම සිදුවීම සිදුව ඇති බවයි. වයස අවුරුදු 16 හමාරක් වු දැරිය මෙම පළාත් සභා මන්ත්‍රීවරයා විසින් අපයෝජනයට ලක් කර[…]

Read More »

නාමල් මුදල් ඉපැයීමේ ජාවාරමක් ආරම්භ කර ඇති බව මනුෂ කියයි

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් දේශපාලන කටයුතු සඳහා යොදා ගනිමින් මුදල් ඉපැයීමේ ජාවාරමක් ආරම්භ කර තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා සඳහන් කරයි. කුවේට්හි සුරක්ෂා නිවාසයේ සිටින ශ්‍රමික කාන්තාවන් 34 දෙනෙකු මෙරටට ගෙන්වා ගැනීම සඳහා ටිකට්පත් සූදානම් කර තිබියදී රාජපක්ෂ මන්ත්‍රීවරයා සේනානි නම් කාන්තාවකට මුදල්[…]

Read More »

අලුගෝසු තනතුරට අයැදුම්පත් 45ක් – විදේශීය ජාතිකයෙකු බඳවා ගැනීමට අවධානය යොමු වෙයි

අලුගෝසු තනතුර සඳහා අයැදුම්පත් 45ක් පමණ ලැබී ඇතැයි බන්ධනාගාර අමාත්‍යංශය පවසනවා. අදාළ අයැදුම්පත් පරීක්ෂාව අද සිට ආරම්භ කරන බවයි එම අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ. ඉන් අනතුරුව සම්මුඛ පරීක්ෂණ කඩිනමින් ආරම්භ කෙරෙනු ඇති. මේ අතර මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට අලුගෝසු තනතුර සඳහා විදේශීය ජාතිකයෙකු බඳවා ගැනීමට අවධානය යොමු වී ඇතැයි[…]

Read More »

මෙවර උසස් පෙළ අයදුම්කරුවන්ට විභාග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ පාසල් අයදුම්කරුවන් වශයෙන් සලකණු ලබන්නේ රජයේ පාසල්වල සහ රජයේ අනුමත ආධාර ලබන හෝ නොලබන පාසල්වල අයදුම්කරුවන් පමණක් බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි. නිවේදනයක් මගින් දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ අනෙක් සියලුම අයදුම්කරුවන් පෞද්ගලික අයදුම්කරුවන් ගණයට අයත් වන බව වන අතර ජාත්‍යන්තර පාසල්වල සිසුන්ට උසස් පෙළ[…]

Read More »

මාකඳුරේ මධුෂ් ඇතුළු පිරිස අද ඩුබායි අධිකරණයට

ඩුබායි හිදී අත්අඩංගුවට පත් වූ මෙරට ප්‍රබල සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන මාකඳුරේ මධුෂ් ඇතුළු පිරිස අද(26) යළි ඩුබායි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. පසුගියදා ඩුබායි හි හෝටලයක පැවැති සාදයක් අතරතුරදී මත්ද්‍රව්‍ය භාවිතය සහ ළඟ තබා ගැනිමේ චෝදනාව මත මාකඳුරේ මධුෂ් ඇතුළු පිරිසක් ඩුබායි පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. මෙම[…]

Read More »

රු. මිලියන 120ක් වටිනා හෙරොයින් සමඟ අයෙක් අත්අඩංගුවට 

කුලියාපිටිය පොලිස් වසමේ දී හෙරොයින් කිලෝග්‍රෑම් 10 ක් සමඟ පුද්ගලයෙක් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය විසින් අත්අඩංගුවට ගෙන ඇත. ඊයේ (27) රාත්‍රීයේ දී හෙට්ටිපොල පාර කඹුරාපොල හන්දියේ දී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර ඇත. එහිදී යතුරු පැදියකින් හෙරොයින් කිලෝ ග්‍රෑම් 1 ක් සමඟ යමින් සිටි පුද්ගලයෙක් අත්අඩංගුවට[…]

Read More »

කළුතරදී දුම්රියක් පීළි පනී – මුහුදුබඩ මාර්ගයේ සියලු දුම්රිය ප්‍රමාදයි

කළුතර දකුණ දුම්රිය ස්ථානය ආසන්නයේදී දුම්රියක් පීළි පැනීම හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ සියලු දුම්රිය ප්‍රමාද වන බව පාලක මැදිරිය පවසනවා. ගාල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වූ අංක 320 දරණ දුම්රිය මෙලෙස පීලිපැනීමකට ලක්ව ඇති බවයි එහි නිලධාරියෙකු සදහන් කළේ. මේ හේතුවෙන් වාද්දුව හා කළුතර දකුණ අතර කිසිදු දුම්රියක් ධාවනය නොවනු[…]

Read More »

ජනපති, අගමැති හා විපක්ෂනායකගේ විශේෂ සාකච්ඡාවක් හෙට

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ අතර විශේෂ සාකච්ඡාවක් හෙට පස්වරුවේ පැවැත්වීමට නියමිත බව ආරංචි මාර්ග සඳහන් කරයි. රටේ ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳව මෙහිදී විශේෂයෙන් සාකච්ඡා කිරීමට නියමිත අතර දෙමළ සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් ඇතුලු පක්ෂ නායකයින් ද මෙම රැස්වීමට සහභාගි වීමට නියමිත බව ආරංචි[…]

Read More »

යාන්ත්‍රික කියත් ලියාපදිංචිය හෙටින් අවසන්

යාන්ත්‍රික කියත් ලියාපදිංචි කිරීම සඳහා ලබාදී තිබූ කාලය හෙටින් අවසන් වන බව ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරයි. රාජ්‍ය, අර්ධ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ ආයතනිකව හෝ පුද්ගලිකවම භාවිත කරන සියළුම යාන්ත්‍රික කියත් ලඟම ඇති පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර අද(27) සහ හෙට(28) යන දෙදින තුළ ලියාපදිංචි බලපත්‍රයක් ලබාගත යුතු බව සඳහන් කරයි.[…]

Read More »

මම කළ චෝදනා විභාග කිරීමේ හැකියාවක් එජාපයට නැහැ – රන්ජන්

කොකේන් භාවිත කරන මැති ඇමතිවරුන් සිටින බවට තමන් කළ චෝදනා විභාග කිරීමේ හැකියාවක් එක්සත් ජාතික පක්ෂය විසින් පත්කළ කමිටුවට නොමැති බවත් ඒ සඳහා පහසුකම් ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හා අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයට බවත් රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා සඳහන් කරයි. එම කමිටුවේ වාර්තාව පිළිගන්නේද යන්න පිළිබඳව අද කළ[…]

Read More »

විසර්ජන පනත් කෙටුම්පත දෙවනවර කියවීම මාර්තු 05වනදා

2019 මුදල් වර්ෂය සඳහා වන අයවැය යෝජනා ඇතුළත් අයවැය දෙවන වර කියවීම ලබන මාර්තු මස 05 වනදා පාර්ලිමේන්තුවේදී සිදු කිරීමට නියමිතව ඇත. අයවැය විවාදයට අදාළ වැඩසටහන පිළිබඳ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (26) රැස්වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමට කරුණු ඉදිරිපත් කර ඇත. එහිදී අමාත්‍ය මණ්ඩලයේ අවධානය ඒ පිළිබඳ යොමු කෙරුණු බව[…]

Read More »