February2019

පාසල් දැරියකට අතවර කළ රත්තරන්ට ඇප

පාසල් දැරියකට බරපතළ ලිංගික අපයෝජනයක් සිදු කිරීමේ වරදට අත්අඩංගුවට ගත දකුණු පළාත් සභා මන්ත්‍රී ක්‍රිෂාන්ත පුෂ්පකුමාර හට මේ වනවිට ඇප මත මුදා හැර ඇත. පසුගියා 26 වනදා වයස අවුරුදු 16 හමාරක් වු දැරිය මෙම පළාත් සභා මන්ත්‍රීවරයා විසින් අපයෝජනයට ලක් කර ඇති බැවින් අද උදෑසන අත්අඩංගුවට ගෙන ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට[…]

Read More »

ගුරු විරෝධතාවයට කදුළු ගෑස් – බත්තරමුල්ල අවට දැඩි රථවාහන තදබදයක්

අධ්‍යාපන අමාත්‍යංශ ඉදිරිපිට පැවැත්වෙන ගුරු විරෝධතා නිසා බත්තරමුල්ල හා පැලවත්ත අවට දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබෙනවා. මේ නිසා විකල්ප මාර්ග භාවිතා කරන ලෙසට පොලීසිය ඉල්ලා සිටිනවා. මේ අතර බත්තරමුල්ල අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට ගුරු විරෝධතාවය විසුරුවා හැරීමට පොලීසියෙන් ජල සහ කදුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබෙනවා. අද උදෑසන ආරම්භ වූ මෙම[…]

Read More »

සංචාරක විසා ලබාගෙන මෙරට රැකියා කළ චීන ජාතිකයන් 14ක් අත්අඩංගුවට

සංචාරක විසා ලබාගෙන සංචාරක විසා කොන්දෙසි උල්ලංඝනය කරමින් දඩැල්ල ප්‍රදේශයේ ගොඩනැගිල්ලක ප්‍රතිසංස්කරණ කටයුතුවල නිරත වෙමින් සිටි චින ජාතිකයින් 14 දෙනෙකු ඊයේ (27) පස්වරුවේ දි අත්අඩංගුවට ගත් බව ගාල්ල පොලීසිය සඳහන් කරයි. පොලීසියට ලැබුණු තොරතුරකට අනුව මෙම ස්ථානය පරික්ෂා කිරිමේ දි චින ජාතිකයින් විසින් එම ගොඩනැගිල්ලේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා සිමෙන්ති ඇනිම,[…]

Read More »

ඇවන්ගාඩ් නඩුව ලබන මැයි 21 දක්වා කල්යයි

ඇවන්ගාඩ් මෙරිටයිම් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති සහ රක්නා ලංකා ආරක්ෂක සමාගමේ හිටපු සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු යන අයට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන නඩුව මැයි මස 21 දක්වා තැබීමට කොළඹ මහාධිකරණය නියම කළා. මෙම නඩුව අද(28) කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.[…]

Read More »

ජවිපෙ විපක්ෂ නායක සමඟ සාකච්ඡාවක්

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරිම සම්බන්ධයෙන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සමඟ ඉදිරි සතියේදී සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි. එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක සිය පක්ෂ මූලස්ථානයේ අද (28) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රකාශ කලළේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පාර්ශවයේ මන්ත්‍රීවරුන්ගේ සහයෝගයක් නොමැතිව[…]

Read More »

පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 5 දෙනෙකු වත්කම් හා බැරකම් මහජනතාවට පෙන්වයි

ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ ප්‍රථම වතාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 5 දෙනෙකු සිය වත්කම් හා බැරකම් මහජනතාවට ප්‍රදර්ශනය කිරීමට කටයුතු කරයි. ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය විසින් සංවිධානය කළ වැඩසටහනකදී ඔවුන් මෙසේ සිය වත්කම් හා බැරකම් ප්‍රකාශ මහජනතාවට ඉදිරිපත් කළ අතර වාසුදේව නානායක්කාර, එරාන් වික්‍රමරත්න , එම්. සුමන්තිරන්, විදුර වික්‍රමනායක, තාරක බාලසූරිය[…]

Read More »

ලංකා ගුරු සේවා සංගමය අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට විරෝධතාවක – පොලිසියෙන් ජල ප්‍රහාර

ලංකා ගුරු සේවා සංගමය ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් අද බත්තරමුල්ල ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට විරෝධතාවක නිරත විය. විරෝධතාකරුවෝ පාගමනින් අධ්‍යාපන අමාත්‍යංශය අසළට පැමිණි අතර එම විරෝධතාවයට ජල ප්‍රහාර එල්ල වී ඇති බව වාර්තා වෙයි. ගුරු හා විදුහල්පති සේවාවන්ට වසර 22ක කාලයක සිට පවතින වැටුප් විෂමතා ඉවත් කිරීම සහ මාස[…]

Read More »

මහරගම පොලීසිය තුල වෙඩි තැබීමක්

මහරගම පොලිස් ස්ථානය තුලදී පොලිස් කොස්තාපල්වරයෙක් සිය රාජකාරි ගිණි අවියෙන් වෙඩි තබාගෙන සියදිවි හානි කරගෙන ඇති බවට වාර්තා වෙයි. අද (28) උදෑසන මෙම සියදිවි හනිකරගැනීම සිදුවී ඇති අතර එයට හේතුව ප්‍රේම සම්බන්ධතාවයක් බව පොලිසිය සැකකරයි. මරණකරු වයස අවුරුදු 29ක පුද්ගලයෙකු වන බවට සඳහන් වෙයි. සිද්ධිය සම්බන්ධයෙන් මහරගම පොලීසිය වැඩිදුර පරීක්ෂණ[…]

Read More »

කුසල් තාමත් ඉන්නේ ළදරු අවධියේ

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු ස්ටීව් රික්සන් මහතා කුසල් මෙන්ඩිස් පිළිබදව මාධ්‍ය වෙත අදහස් දක්වා තිබෙනවා. එහිදී ඔහු පවසා තිබෙන්නේ කුසල් මෙන්ඩිස් තුළින් මතු වූ විශේෂ වූ දක්ෂතා මත ඔහු අනාගතයේදී දක්ෂ පිතිකරුවෙකු ලෙස දැකීමට හැකි වනු ඇති බවයි. ඒ දරුවාට තමා වයස 24ක් වෙන්නේ. ඔහුට තවත්[…]

Read More »

ජනපති, අගමැති හා විපක්ෂනායකගේ විශේෂ සාකච්ඡාව අද පසවරුවේ

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ඇතුළු අනෙකුත් දේශපාලන පක්ෂ නායකයින් අතර විශේෂ සාකච්ඡාවක් අද (28) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදි පැවැත්වීමට නියමිතය. රටේ ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳව මෙහිදී විශේෂයෙන් සාකච්ඡා කිරීමට නියමිත අතර දෙමළ සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් ද එක්වන බව දෙමළ ප්‍රගතිශීලි සන්ධානය සඳහන්[…]

Read More »

අධිකරණවල පවරා ඇති නඩු කටයුතු ප්‍රමාදයට වගකිව යුත්තේ නීතිපති දෙපාර්තමේන්තුව – සුමන්තිරන්

මහබැංකු කොල්ලය ඇතුළුව අධිකරණවල පවරා ඇති නඩු කටයුතු ප්‍රමාදයට වගකිව යුත්තේ නීතිපති දෙපාර්තමේන්තුව බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා සඳහන් කරයි. ඊයේ (27) දින කොළඹ පැවැත්වූ උත්සවයකින් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය. මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයක් පවා තමන් ඉල්ලා සිටි බව ද පැවසු[…]

Read More »