මධුෂ්ගේ වෙඩික්කරුවෙකුගේ නිවසක් වටලයි

ඩුබායිහි අත්අඩංගුවට ගෙන සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මාකඳුරේ මදුෂ්ගේ ප්‍රධානතම වෙඩික්කරුවකු ලෙස සැළකෙන යුද හමුදාවේ හිටපු ලාන්ස් කෝප්‍රල්වරයකුගේ කඹුරුපිටිය නිවසක් පරික්ෂා කිරීමේදී යුද හමුදා නිල ඇදුම් තොගයක් හා ටී 56 වර්ගයේ ජීව පතොරම් 21 ක් ඇතුළු යුද උපකරණ රැසක් අද (25) සොයා ගත් බව මාතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසනවා.[…]

Read More »

බොරැල්ල රථ වාහන OIC අනතුරට ලක්කර පලාගිය රියදුරු ලබන 11 දක්වා රිමාන්ඩ් – 7කට ඇප

බොරැල්ල රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයා රිය අනතුරකට ලක් කර පලා යෑමේ සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් ඩිෆෙන්ඩර් රථයේ හා ප්‍රාඩෝ ජිප් රථයේ සිටි සැකකරුවන් 07දෙනෙකු ඇප මත මුදා හැරීමට අධිකරණය නියෝග කර තිබෙනවා. අදාළ ඩිෆෙන්ඩර් රථයේ රියදුරු ලබන 11 වනදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා. කොළඹ අතිරේක[…]

Read More »

මෙරටින් හමුවූ විශාලතම මත්ද්‍රව්‍ය තොගය සම්බන්ධයෙන් තොරතුරු හෙළිවෙයි

පසුගියදා කොල්ලුපිටියේ සුපිරි වෙළෙඳ සංකීර්ණයක රථ ගාලක කුඩා වෑන් රථ දෙකක තිබී සොයා ගත් මෙරටින් හමුවූ විශාලතම මත්ද්‍රව්‍ය තොගය ඩුබායි රාජ්‍යයේ සිටින මෙරට මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු දකුණු ආසියානු රටක තවත් ජාවාරම්කරුවෙකු මාර්ගයෙන් මෙරටට එවා ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා. මෙම ජාවාරම්කරු ඩුබායි රාජ්‍යයේ නිදැල්ලේ සිටින අයෙකු වන අතර,[…]

Read More »

දෙනෙතින් නොදුටු සිරිපා ඉර සේවය හදවතින් ‘දුටු’ දේශාටකයා

ඒ 1830 වසරේ මාර්තු 30 වන අඟහරුවාදා අලුයම් යාමයයි. ඒ මොහොතේ සිරිපා උඩමළුවේ රැඳී සිටි ඉංග්‍රීසි ජාතිකයකුගේ සිතට නැගි සිතුවිල්ලක් පසුව ඔහුගේ පන්හිඳ ඔස්සේ සාහිත්‍ය ලෝකයට පිවිසුණි. ඒ සිරිපා සමයේ ‘ඉර සේවය’ මුල්කොටගත් අපූරු ලේඛනයකි. එහෙත් එහි විස්මයට කරුණ එය නොවේ. ඉර සේවය පිළිබඳ එම අසිරිමත් වර්ණනය සාහිත්‍ය ලෝකයට දායාද[…]

Read More »

රන්ජන් නම් හෙළිකිරීම ප්‍රමාද කිරීමෙන් රටක් වශයෙන් අවාසි සිදුවිය හැක – නලින් බණ්ඩාර

කොකේන් මත්ද්‍රව්‍ය භාවිත කරන මැති ඇමතිවරුන්ගේ නාමලේඛනය හෙළිදරව් කර දැනට මතුව ඇති අර්බුදය අවසන් කිරීමට සහාය දෙන ලෙස රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාගෙන් ඉල්ලා සිටින බව සංවර්ධන උපායමාර්ග සහ ජාත්‍යන්තර වෙළෙඳ නියෝජ්‍ය අමාත්‍ යනලීන් බණ්ඩාර මහතා අද(25දා) ප්‍රකාශ කළේය. ආණ්ඩුවට වැඩ කිරීමට තිබෙන බවත් රන්ජන් රාමනායක මහතාගේ ප්‍රකාශවලට පිළිතුරු ලබාදීමට[…]

Read More »

අනාගතයේ එන පරිගණක යක්කු

තමිල්නාඩුව පැරණි රටක් නොවේ. දේශසීමා දමා ඉංග්‍රීසින් විසින් පිහිටුවන ලද්දකි. හින්දු ආගම පැරණි ආගමක් නොවේ. එය දුරාතීතයට සම්බන්ධ වන්නේ වෛදික ආගම එක්කර ගැනීමෙනි. කිසියම් පුද්ගලයකුට ගෙයක් පෙන්වා ‘මෙය මගේ මීමුත්තා ඉදිකරන ලද්දක්, යයි කීමට පුළුවන. හින්දු ආගමේ මුල වෛදික ආගම යයි කීමද එවැනි කතාවකි. අනුරාධපුර ජයශ්‍රී මහා බෝ සමිඳුන් බුදුරජාණන්[…]

Read More »

නොදත් අය සසල වන ‘ආදරණීය කනේ පහර’

අද රටේ ඕනෑම ඕපාදූපයක් පවා ඉක්මනින්ම සමාජගත කිරීමට නම් සමාජ මාධ්‍ය තරම් දෙයක් තවත් නැත. කිසිදු වගකීමක්, අධීක්‍ෂණයක්, නියාමනයක් නැතිව ඉබාගාතේ ගමන් කරන සමාජ ජාලයන්හි ඕනෑ දේ සේම එපා දේද ඇතැම්විට සමාජගත වීම නොවැළැක්විය හැකි කාරණයක් බවට මේ වනවිට පත්ව තිබේ. ඒ අනුව මේ සතියේදී ක්‍රීඩාව සම්බන්ධයෙන් යම් ආන්දෝලනාත්මක වීඩියෝවක්[…]

Read More »

කන්තලේ ප්ලේන් පිට්ටනිය

දහසය වැනි ශතවර්ෂයේ පටන් ලංකාවට උදාවූයේ එතරම් සුබ කාලයක් නොවේ. කලින් කලට මේ කාලයේ ලංකාව යුරෝපීය අධිරාජ්‍ය තුනක පාලනයකට නතුව පැවතුණි. බොහෝ කාලයක් වනතුරුම ඔවුන්ගේ පාලනය මුහුදුබඩ ප්‍රදේශවලට පමණක් සීමා වී තිබිණ. නමුත් 1815 වසරේ සිට 1948 දක්වා කාලයේදී මුළු රටම බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය යටත් විජිතයක් බවට පත්ව තිබුණේය. බ්‍රිතාන්‍යයන් මෙරට[…]

Read More »

ටෙස්ට් ජයග්‍රහණයෙන් පසු ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ශ්‍රේණිගත කිරීම් වලින් ඉදිරියට

සත්කාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සමග පැවැති ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ ‌ලැබූ ඉතිහාස ගත ටෙස්ට් ජයග්‍රහණයට සුවිශේෂි දායකත්වයන් ලබාදුන් ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයන් කිහිප දෙනෙක්ම ජාත්‍යන්තර ටෙස්ට් පිතිකරණ සහ පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරිම්හි ඉදිරියට පැමිණීමට සමත්ව තිබෙනවා. දෙවැනි ටෙස්ට් තරගයේදී දැක්වූ දක්ෂතා අනුව එම ටෙස්ට් තරගයෙන් පසුව නිකුත් කළ ටෙස්ට් ක්‍රිකට්[…]

Read More »

ලොව විශිෂ්ටතම ‘ලාස්ට් මෑන්’ අපෙන්

වර්ෂ 1877 මාර්තු 15 වැනිදා, එංගලන්තය සහ ඔස්ට්‍රේලියාව අතර මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ කරන්නට යෙදුණු ටෙස්ට් ක්‍රිකට් වංශ කථාවට වසර 142ක් සපිරීමට සමීපයේ හෙවත් ඉකුත් 16 වැනිදා, දකුණු අප්‍රිකාවේ ඩර්බන් හි කිංගස්මේඞ් ක්‍රීඩාංගණයේදී, මේ ශතවර්ෂාධික ටෙස්ට් ඉතිහාසයේ නොවූ විරූ දස්කමක් කිරීමට කුසල් පෙරේරා සහ විශ්ව ප්‍රනාන්දු සමත් වූහ. ඒ එතෙක්[…]

Read More »

කබළෙන් ළිපට වැටෙන්නට යන මහකනදරා වැවේ ගොවියෝ

රන්දිය දහර හෙවත් කණක ධාරාව මහසෙන් රජු නිර්මාණය කළේ ප්‍රදේශයේ භූගත ජල මට්ටම ඉහළින් තබා ගැනීමටත් රටට බත සපයන ගොවියන්ගෙ කෙත් සරුකිරීමත් අරමුණු කරගෙනය. ඒ අදින් වසර 1700කට පෙරය. භූගත ජල මට්ටම ඉහළ තබා ගැනීමේ අරමුණ නම් පානීය ජලය ලෙස කුඩා ළිං මගින් ජනයාට ජලය ලබා ගැනීම පහසු කරවීමය. එ්[…]

Read More »
1 2 3