මම ජනතාවට පිටිකිරි පොවලා කල්කිරි බොන පරයෙක් නොවේ – බුද්ධික පතිරණ

ආනයනික පිටිකිරිවල උෟරු තෙල් මෙලමයින් තිබෙන බවට ඔබ නගන චෝදනාව ඉතාම බරපතළයි. රටේ අති බහුතර ජනතාවක් පිටිකිරි පරිභෝජනය කරනවා. මේ අය බොන්නේ වහද? ඔබේ චෝදනාවට තිබෙන සාක්ෂි මොනවද? මෙතැන සිදුවන දේ ඔබ තේරුම් ගත යුතුයි. පාරිභෝගික අධිකාරිය තිබෙන්නේ අපේ අමාත්‍යාංශය යටතේ. ඒ වගේම පිටිකිරිවල මිල වැඩිකිරීම් ඇතුළු සාකච්ඡා සඳහා නියෝජ්‍ය[…]

Read More »

මෙරටින් සොයාගත් විශාලතම හෙරොයින් තොගය ජනපති නිරීක්ෂණයට

මෙරටින් සොයාගත් විශාලතම හෙරොයින් තොගය නිරීක්ෂණය කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත පැමිණ තිබේ. එම හෙරොයින් තොගය අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වැටලීම සිදුකළ නිලධාරීන්ට ස්තූතිය පළ කර සිටි අතර මෙම ක්‍රියාව අනාගත දූ දරුවන් වෙනුවෙන් කළ උදාර මෙහෙවරක් බවටද ජනාධිපතිවරයා සඳහන් කර ඇත.[…]

Read More »

බොරැල්ල පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා අනතුරට ලක් කර පළා ගිය ඩිෆෙන්ඩර් රථය සොයාගැනේ

බොරැල්ල පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා අනතුරට ලක් කර පළා ගිය සුදු පැහැති ඩිෆෙන්ඩර් රථය බත්තරමුල්ල, පැලවත්ත, පැගෝඩා ගාර්ඩ්න් හි නිවසක තිබියදී සොයාගෙන ඇත. WP- FZ -9143 දරණ අදාළ ඩිෆෙන්ඩර් රථය එම ලිපිනයේ අංක 727 දරණ නිවසේ තිබී අද දහවල් සොයා ගත් බව පොලිසිය සඳහන් කරන අතර බම්බලපිටිය – ගාලූපාරේ, ඩුප්ලිකේෂන්[…]

Read More »

ජනප්‍රිය ගායක රූකාන්ත ගුණතිලකට පහරදීමක්

පෞද්ගලික රූපවාහිනි නාලිකාවකින් මේ දිනවල විකාශය වන ගී තරු තේරිමේ තරඟාවලියකින් ඉවත් වු තරගකරුවෙකුගේ අධාරකරුවන් පිරිසක් ජනප්‍රිය ගායන ශිල්පි රූකාන්ත ගුණතිලක මහතාට සහ ඔහුගේ මෝටර් රථයට පහර දි ඇති බව මත්තේගම පොලීසිය සඳහන් කරයි. පහර කෑමෙන් රූකාන්ත ගුණතිලක මහතාට හෝ ඔහුගේ මෝටර් රථයට බරපතළ හානි සිදු වි නොමැති බව පොලිසිය[…]

Read More »

ලංකා භූමියෙන් සියයට හැටක අලි ඇතුන් ඉන්නවා

ආසියානු අලි ජීවත්වන රටවල් දහතුනක් ලෝකයේ ඇත. ඒ අතරින් අපේ රටට හිමිවන්නේ සුවිශේෂ ස්ථානයකි. ඊට එක් හේතුවක් වන්නේ ලංකාවේ ජීවත්වන අලි Elephant Maximus Maximus නමින් වෙනම උප විශේෂයක් ලෙස පරිණාමය වීමයි. එමෙන්ම මේ රටවල් අතරින් වැඩිම ඝනත්වයකින් යුත් අලි ඇතුන් ජීවත්වන රටද ලංකාවය. එවැනි පසුබිමක් අප රටට අලි ඇතුන් ගැන[…]

Read More »

මංගලට 30යි

මාතර දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට ඉදිරිපත් වී 1989 දී පළමුවැනි වතාවට පාර්ලිමේන්තුවට තේරී පත් වන මංගල සමරවීරගේ දේශපාලන දිවියට තිස් වසරක් පිරෙන්නේ මේ අවුරුද්දට ය. ඒ වෙනුවෙන් ‘M30’ තේමාව යටතේ මාතර හා කොළඹ කේන්ද්‍ර කොටගත් උත්සව මාලාවක් පැවැත්වීමට කලින් සැලසුම් කර තිබුණත්, පසුව එය කොළඹ පැවැත්වෙන එක් සමරු උත්සවයකට පමණක් සීමා[…]

Read More »

ජාතික ආණ්ඩුව කඩාකප්පල්වීම නිසා එජාපය මහමැතිවරණයට සැරසෙයි

එක්සත් ජාතික පක්ෂය යෝජනා කළ ජාතික ආණ්ඩුව යෝජනාව ක්‍රියාත්මක කර ගැනීමට නොහැකි වූ තැන පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයකට යාමට එම පක්ෂය තීරණය කර ඇති බව වාර්තා වේ. ඊට අදාළ යෝජනාව ලබන මැයි මාසයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.පෙබරවාරි මාසයේ මුල් සතියේ සහ හතර වන සතියේ පාර්ලිමේන්තුවට ජාතික ආණ්ඩු යෝජනාව ඉදිරිපත්[…]

Read More »

පොලිස්පති පුජිත වෙනුවට වැඩ බලන පොලිස්පතිවරයෙක්

පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා නිල සංචාරයක් සඳහා විදෙස් ගතවීම හේතුවෙන් වැඩබලන පොලිස්පතිවරයා ලෙස ජේෂ්ඨ නියෝජිත පොලිස්පති සී.ඩි.වික්‍රමරත්න මහතා පත් කර ඇත. ජපානයේ ටෝකියෝ නුවර පැවැත්වෙන මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීම පිළිබඳ ආසියා පැසිෆික් කලාපීය සමුළුවකට සහභාගී වීම සඳහා පොලිස්පතිවරයා දිවයිනෙන් පිටත්ව ගොස් ඇති අතර අද (24) ආරම්භ වන සමුළුව මාර්තු මස 03[…]

Read More »

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ වැලි කැනීම් බලපත්‍ර යළි නිකුත් කිරීමේ අවසන් තීරණය ලබන 28වනදා

වැලි කැනීමේ බලපත්‍ර ලබා ගැනීම සඳහා ඉල්ලුම්පත් 1500 ක් පමණ මේ වන විට ලැබී ඇතැයි භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය සඳහන් කරයි. බලපත්‍ර නිකුත් කිරීමට පෙර ස්ථානීය පරීක්ෂණ සිදු කිරීම ආරම්භ කර ඇති බව එම කාර්යාංශය සඳහන් කළ අතර තාවකාලිකව අත්හිට වූ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මහවැලි ගඟ ආශ්‍රිත වැලි කැනීම්[…]

Read More »

ඩුබායි කෝටි 700 දියමන්තිය යළි ලංකාවේද?

මාකඳුරේ මධුෂ් අත් අඩංගුවට පත්වීමත් සමග දකුණු ආසියාවේ විශාලම දියමන්ති කොල්ලය පිළිබඳවත් දිගින් දිගටම තොරතුරු අනාවරණය වන්නට ගත්තේය. ඩුබායිවලට රැගෙන ගිය දියමන්තිය කැපීම සඳහා නැවත එවීමේ සූදානමක් පැවතුණ බවද කියැවේ. ඒ නිසා දියමන්තිය රැගෙන යාම ගැනත් නැවත එවන්නට වූ සූදානම ගැනත් විශේෂ පොලිස් කණ්ඩායම් දෙකකින් මේ වනවිට විමර්ශන සිදුවේ. ඒ[…]

Read More »

හරීන්, රන්ජන්ගේ හොම්බ තලන්න හොයයි

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු නෙළුම් මාවතට රැස් වූයේ 20 වැනි දා උදෑසනය. ගම සමග පිළිසඳරක් සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරිණි. බැසිල් එම වැඩසටහන ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන්ට පැහැදිලි කළේය. මෙම සාකච්ඡාවෙන් පසුව රැස් වූ මන්ත්‍රීවරුන් අතර සාකච්ඡාවට ලක් කෙරුණේ රන්ජන් රාමනායක විසින් ඉදිරිපත් කරන ලද කුඩු[…]

Read More »