ශ්‍රී ලංකාව ලද විශිෂ්ඨ ජයග්‍රහණයට ක්‍රීඩකයින් දැක්වූ අදහස

දකුණු අප්‍රිකාවට එරෙහිව ශ්‍රී ලංකා කණ්ඩායම ලද ටෙස්ට් ක්‍රිකට් ජයග්‍රහණයට සුබ පතමින් ක්‍රිකට් ක්‍රීඩකයින් රැසක් සුබ පැතුම් එක්කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකා ටෙස්ට් ජයෙන් වාර්තා රැසක්

දකුණු අප්‍රිකානු කණ්ඩායම සමග පැවැති ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ජය ගැනීමට සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත් වුණා. ඒ, දෙරට අතර පැවැති දෙවන ටෙස්ට් තරගය අද ජයගැනීමත් සමගයි. මෙම තරගයේ පළමු ඉනිම සදහා මුලින්ම පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම ලකුණු 222ක් රැස්කර ගත් අතර, ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 154ක් රැස්කර ගත්තා.[…]

Read More »

ජනතාව කොකේන් ගහලා…

කොකේන් තියා මම ජීවිතේට බීඩියක්වත් උරලා නෑ. ඒ නිසා මේ සභාවේ ඉන්න කොකේන් ගහන ඇමැතිවරු ගැන ප්‍රසිද්ධ කරන්න. නැතිනම් අපිටත් නරක නාමයක් එනවා. පසුගිය සතියේ පාර්ලිමේන්තුවේදී මේ ආකාරයට ප්‍රකාශ කළේ රංජිත් සෝමවංශ මන්ත්‍රීවරයාය. ‘‘අපි දැන් වියපත්. අපේ වයසේ අය ඕවා පාවිච්චි කළොත් කෙළින් ඉන්න බැරිවෙයි.’’ මාධ්‍යවලට කතා කරන විට කෝපයේ[…]

Read More »

දත් කැක්කුමට හොඳ ඔසුවකි කොකේන්

අද වන විට ලංකාවේ ප්‍රසිද්ධම මාතෘකාව වන්නේ කොකේන්ය. ඒ කොකේන් ගහපු කැබිනට්, රාජ්‍ය, නියෝජ්‍ය අැමැතිලාත් සිටින බව රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක ප්‍රකාශ කිරීමත් සමගය. කොකේන් ලෝකයට පැමිණ ඇත්තේ 1980 දශකයේ මුල් භාගයේ දී ය. කොකේන් මත්ද්‍රව්‍ය නිර්මාණය වන්නේ කොකා ශාකයේ පත්‍ර මගිනි. දකුණු ඇමෙරිකානු හා කොළොම්බියානු රටවලට ආවේණික ශාකයක් වුණු[…]

Read More »

ආණ්ඩුවට ගිය ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් මහගෙදරට එන්න අහයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිට එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවට එක්වූ මන්ත්‍රීවරුන්ගෙන් බොහෝමයක් යළිත් නිදහස් පක්ෂයට පැමිණීම සඳහා එම පක්ෂයේ සභාපතිවරයා වන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හමුවීමට අවස්ථා ගණනාවකදී උත්සාහ දරා ඇතත් ඒ සඳහා වේලාවක් ලබාදී නැතැයි වාර්තා වේ. එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවට එක්වුවද ඔවුන්ට ඇමැති ධුර ලබා නොදීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන[…]

Read More »

වසර 60ක් පැරණි යුද ටැංකි 22ක් යුද හමුදාවට ගැනීමේ තැතක්

එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාව නියෝජනය කරමින් මාලි රාජ්‍යයේ සේවයේ නියුතු ශ්‍රී ලංකා යුද හමුදාව වෙත යැවීම සඳහා වසර හැටකට ආසන්න කාලයකට පෙර නිෂ්පාදනය කළ යුද ටැංකි 22ක් චෙක් ජනරජයෙන් මිලදී ගැනීම සඳහා සූදානම් වන බවට තොරතුරු වාර්තා වේ. එකක් ඩොලර් ලක්ෂ 5ක් බැගින් වූ මිලක් යටතේ ඩොලර් ලක්ෂ 110ක[…]

Read More »

රූපවාහිනියේ දූෂණවලට හඬ නගන්නන් මර්දනයට පියවර – අනුර කියයි

ජාතික රූපවාහිනියේ පරිපාලන නිලධාරීන් සිදු කරනු ලබන දූෂණ හා අක්‍රමිකතාවලට එරෙහිව හඬ නගන සේවකයින් මර්දනය කිරීම ආරම්භ කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවේදී පැවසීය. 2005ට පෙර මෙරට අංක 01 රූපවාහිනී නාළිකාව ලෙස පත්ව තිබූ ජාතික රූපවාහිනිය අද වනවිට අටවන ස්ථානයට පහත වැටී ඇති අතර මාසික වැටුප් ගෙවා[…]

Read More »

ඕෂධ ප්‍රනාන්දු මංගල ටෙස්ට් අර්ධ ශතකය වාර්තා කරයි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර මේ වන විට පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි ඉනිමේදී ශ්‍රී ලංකා පිල වෙනුවෙන් පන්දුවට පහරදෙන නවක ක්‍රීඩක ඕෂධ ප්‍රනාන්දු සිය මංගල ටෙස්ට් අර්ධ ශතකය වාර්තා කළා. ඕෂධ පන්දු 71කදීයි සිය මංගල ටෙස්ට් අර්ධ ශතකය අද මෙලෙස වාර්තා කරනු ලැබුවේ. ඊට එක්[…]

Read More »

කුසල් මෙන්ඩිස් 9වන ටෙස්ට් අර්ධ ශතකය වාර්තා කරයි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර මේ වන විට පෝර්ට් එළිසබත් පිටියේදී පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි ඉනිමේදී සිය 9වන ටෙස්ට් අර්ධ ශතකය වාර්තා කිරීමට කුසල් මෙන්ඩිස් සමත් වුණා. කුසල් මෙන්ඩිස් අවසන් වරට ටෙස්ට් අර්ධ ශතකයක් වාර්තා කළේ පසුගිය වසරේ දෙසැම්බර් මස 26 වැනිදා නවසීලන්තයට එරෙහිවයි.  

Read More »

කුඩු චූටිට වෙඩි තැබූ පුද්ගලයා STF අත්අඩංගුවට

ග්‍රෑන්ඩ්පාස්, මැල්වත්ත ප්‍රදේශයේ දී ආශා ෆාරි නොහොත් කුඩු චූටි නැමැත්තියට වෙඩි තැබීමට සැකපිට පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ(22) රාත්‍රීයේ අත්අඩංගුවට පත්වූ මෙම සැකකරු වයස අවුරුදු 21 වු, කොළොන්නාව, ලක්සඳ සෙවණ නිවාස සංකීර්ණයේ පදිංචි මොහොමඩ් නවුෆර් මොහොමඩ් අලී නැමැත්තෙක් බවයි පොලීසිය ප්‍රකාශ කළේ. මොහුව අදාළ[…]

Read More »

කහ උණ එන්නත රට යන අයට වැට බඳී

පිටරටවල් සඳහා පිටත්ව යාමේදී ලබාදෙන ප්‍රතිශක්ති එන්නතක් වන කහ උණ සඳහා (යෙලෝ ෆිවර්) yellow fever ලබාදෙන එන්නත් නොමැති වීමෙන් විදෙස්ගත වීමට නියමිත රජයේ සේවකයින් බොහෝමයකට ගැටලු මතුවී ඇතැයි වාර්තා වේ. නිර්දේශ කර ඇති රටවල් සඳහා වීසා අයැදුම්පත් කිරීමේදී අදාළ එන්නත ලබාගැනීම අනිවාර්ය වී ඇති අතර තෝරා ගත් රජයේ රෝහල් කිහිපයක[…]

Read More »