මදුෂ්ගේ ගෝලයෙකු වන වෙඩිකන්දේ කසුන් මාර්තු 06 දක්වා රක්ෂිත බන්ධනාගාරයට

රුපියල් කෝටි 700ක මැණික් සහ දියමන්තියක් සොරකම් කළ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් මාකඳුරේ මදුෂ්ගේ ගෝලයෙක් වන “වෙඩිකන්දේ කසුන්” ලබන මාර්තු මස 6 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත. මිරිහාන විශේෂ අපරාධ ඒකකයේ නිලධාරීන් පිරිසක් සැකකරු ඊයේ උදෑසන වත්තල වෙඩිකන්ද ප්‍රදේශයේදි අත්අඩංගුවට ගත් අතර පසුගිය වසරේ නොවැම්බර් 5 වනදා පොලිස්[…]

Read More »

කුසල් හෙට තරඟයට ක්‍රීඩා කරනවා – ශ්‍රී ලංකා ක්‍රිකට් නිල වශයෙන් කියයි

දකුණු අප්‍රිකානු කණ්ඩායම සමග හෙට (21) දිනයේ පැවැත්වීමට නියමිත දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය සදහා කුසල් මෙන්ඩිස් ක්‍රීඩා කිරීමට සූදානම් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කරනවා. නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් සදහන් කළේ පුහුණුවීම් අතරතුර කුසල් මෙන්ඩිස්ගේ පාදය ආබාධයකට ලක්වූ බවයි. කෙසේ වෙතත් මේ වන විට එය යහපත් අතට පත්ව[…]

Read More »

රහසේ කැමරා අටවා හොර්ටන්තැන්නේ කොටි ගණන් කළ හැටි

මව සමග සුරතල් වෙමින් රිසි සේ නිදහසේ සෙල්ලම් කරන කොටි පැටව් දෙදෙනෙකි. එය ඇස් ඉවතට ගැනීමට සිත් නොදෙන දසුනකි. මෙවැනි මනරම් අත්දැකීම් රැසක්ම තිබුණද ඒවා අපේ ඇසින්ම දුටු දර්ශනද නොවේ. අප ඒ සියල්ල දකින්නේ තෙවැනි ඇසෙනි. ඒ ඇස් කඳුකර කොටින් පිළිබඳ හා ඔවුන්ගේ චර්යා රටා ගැන ඉතා සමීපව සොයා බලා[…]

Read More »

කොකේන් භාවිතා කරන ඇමතිවරුන්ගේ ලැයිස්තුවක් කථානායකවරයාට මෙතෙක් ලැබී නෑ

මහාමාර්ග හා මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක ප්‍රකාශ කරන පරිදි කොකේන් භාවිතා කරන ඇමතිවරු 24 දෙනෙකුගේ ලැයිස්තුවක් කතානායකවරයාට මෙතෙක් ලැබී නොමැති බව නියෝජ්‍ය කතානායක ප්‍රකාශ කරයි.

Read More »

අන්තිමට වෙච්ච වැඩේ

‘‘යූඇන්පී ආණ්ඩුවේ බොහෝ ඇමැතිවරු ජනාධිපතිතුමා එක්ක රහස් ඩීල් දැමීම ආණ්ඩුවේ ගමනට විශාල බාධාවක් කියලා කිරිඇල්ල ඇමැතිතුමා ඉතා වැදගත් කාරණයක් සති අග අරුණ පත්තරේට කියල තිබුණා. ඔය ඩීල්කාරයො ඒ ලිපිය කියවලවත් හැදෙනවනම් ලොකු දෙයක්” රංජන් රාමනායක සුපුරුදු පරිදි ගිනියම් ප්‍රකාශයක් එළිදැක්වීය.‘‘වතුකම්කරුවන්ගේ ප්‍රශ්නය තාම ඇදෙනවා.” හේෂා විතානගේ මෙන්ම රංජිත් අලුවිහාරේද ඇමැති නවීන්[…]

Read More »

96 ලෝක කුසලානය ගහන කොට Social Media නොතිබ්බ එක ලොකු පිනක්

ක්‍රිකට් නිසා වැටි වැටී සිටින අප මෙවර ලෝක කුසලාන ජයග්‍රහණය කිරීම සදහා රටක් වශයෙන් ක්‍රීඩකයින්ට උදව් කරමු යනුවෙන් ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ අද දිනයේ විවෘත කෙරුණු ශ්‍රී ලංකා ක්‍රිකට් කෙ$තුගාරය තුළ පැවැති උත්සවය අමතමින්. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සදහන් කළේ 96 වසරේ[…]

Read More »

රන්ජන් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් සොයන්න කිරිඇල්ලගේන් කමිටුවක්

කොකේන් ඇතුලූ මත්ද්‍රව්‍ය භාවිත කරන අමාත්‍යවරුන් සිටින බවට රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් සොයාබැලීමට සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ලගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් පත්කර ඇති බව වාර්තා වෙයි. පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද දහවල් රැස්වූ ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්වීමේදි එම කමිටුව පත් කර ඇති අතර එහි වාර්තා මීළඟ කණ්ඩායම් රැස්වීමට ඉදිරිපත් කිරීමටද[…]

Read More »

දරුවන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාතික අරමුදලක් පිහිටුවන බව ජනපති කියයි

දරුවන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාතික අරමුදලක් පිහිටුවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි. කොළඹ දිස්ත්‍රික් දරුවන් සුරකිමු ජාතික වැඩසටහන අද (20) පෙරවරුවේ කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැත්වුණේ ජනාධිපති මෛන්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්. එම අවස්තාවට බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ඇතුලු මැති ඇමතිවරුන් පිරිසක්ද එක්ව සිටි අතර එම උත්සවයෙන් අනතුරුව[…]

Read More »

රණවිරු දඩයමට එරෙහිව හිටපු ත්‍රිවිධ හමුදාපතිවරුන් සටනට

ත්‍රිවිද හමුදාවන්ගේ ඇති විනය අනුව වැරදි කරන එහි සාමාජිකයින්ට අතීතයේ සිට අද දක්වා උපරිම දඬුවමින් හමුදා නීතිය අනුව සිදු කර ඇති බව හිටපු හමුදාපති ජෙනරාල් දයා රත්නායක පැවසිය. පදනම් ආයතනයේ අද (20) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ බව පැවැසීය. යුධ අපරාධ සිදු කළ බව සඳහන් කරමින් හමුදා සෙබළුන් අත්අඩංගුවට ගැනීමට[…]

Read More »

මත් ද්‍රව්‍ය භාවිතා කරන මන්ත්‍රීවරුන් හිටියත් ඇමතිවරුන් නම් පාර්ලිමේන්තුවේ නෑ – සරත් ෆොන්සේකා

මත් ද්‍රව්‍ය භාවිතා කරන මන්ත්‍රීවරුන් හිටියත් ඇමතිවරුන් නම් පාර්ලිමේන්තුවේ සිටින බවට තමන් විශ්වාස නොකරන්නේ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆෝන්සේකා මහතා පැවසීය. පසුගිය 19 වැනිදා බිංගිරිය ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් හමුවේ සරත් ෆෝන්සේකා මහතා මේ බව කියා සිටියේය. මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්ණ වලට පිළිතුරු ලබා දෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ්[…]

Read More »

උතුරේ ප්‍රශ්න විසදන්න උතුරේ දේශපාලන පක්ෂවලට ඉඩ දිය යුතුයි

උතුරේ ජනතාවගේ ප්‍රශ්න විසඳීමට උතුරේ දේශපාලන පක්ෂවලට ඉඩ දිය යුතු බව අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පවසනවා. ඉංගිරිය ප්‍රදේශයේ ඊයේ(19) පස්වරුවේ පැවති ආගමික උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. ජාතික ආණ්ඩුව සිදුවීමට අවශ්‍ය නම් ඒ සඳහා අවශ්‍ය බහුතරය පාර්ලිමේන්තුව තුළ ලබා ගත යුතු බවත්,ඒ බහුතරය ලබා ගැනීමට මේ වන විට[…]

Read More »
1 2 3