ක්‍රිකට් මේ තත්ත්වයට පත්වෙන්න හේතුව ක්‍රීඩකයන්

වත්මන් ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම අද වන විට පත්ව සිටින තත්ත්වයට හේතුව කණ්ඩායම තුළ සිටින ක්‍රීඩකයන් බව ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු සුපිරි දග පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් මහතා පවසනවා. ඔහු මේ බව සදහන් කළේ දෙරණ නාළිකාවේ පැවැති වැඩසටහනකට සහභාගි වෙමින්. මුරලි එහිදී දැක්වූ අදහස් පහතින්, ක්‍රිකට් ක්‍රීඩාව කොළඹට[…]

Read More »

නවම් පෙරහැර වෙනුවෙන් ගංගාරාම විහාරස්ථානය අවට තාවකාලිකව පාරවල් වැසේ

අද සහ හෙට (18,19) යන දෙදින තුළ ගංගාරාම විහාරස්ථානයේ පැවැත්වෙන නවම් පෙරහර වෙනුවෙන් කොම්පඥ්ඥවිදිය වටරවුමේ සිට පිත්තල හන්දිය දක්වා කොටස රාත්‍රි 7.00 සිට පෙරහැර අවසන් වන තෙක් තාවකාලිකව වාහන ගමනාගමනය සිමා කෙරෙන බව පොලිසිය සඳහන් කරයි. මෙහිදි විකල්ප මාර්ග ලෙස කොළඹ කොටුව සිට කොම්පඥඥවිදිය සර් ජේම්ස් මාර්ගය හරහා ගමන් කරන[…]

Read More »

එජාපය පාලනය කරන්නේ එහි නායක රනිල් බව සුජීව කියයි

එක්සත් ජාතික පක්ෂය පාලනය කරන්නේ පිටස්තරයින් නොව එහි නායක රනිල් වික්‍රමසිංහ මහතා බව විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ කැබිනට් නොවන අමාත්‍ය සුජීව සේනසිංහ මහතා අද ප්‍රකාශ කළේය. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් මහජන එක්සත් පෙරමුණේ සමුළුවේදී ඊයේ සිදුළ ප්‍රකාශය සම්බන්ධව මාධ්‍යවේදීන් විමසා සිටි අවස්ථාවේදී ඇමතිවරයා මේ බව ප්‍රකාශ කළ අතර බත්තරමුල්ල සෙත්සිරිපායේ[…]

Read More »

පුද්ගලයින් තිදෙනකුට මරු කැඳවූ බස් රථ රියදුරු අත්අඩංගුවට

පුද්ගලයින් තිදෙනෙකුට මරු කැඳවමින් මාරවිල මහවැව ප්‍රදේශයේ සිදුවූ පෞද්ගලික මගී බස් රථ අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි. එසේම මෙම බස් රථය රියදුරන් දෙදෙනෙකු විසින් පදවා ඇති බව මූලික පරීක්ෂණවලදී හෙළිවී ඇති අතර එමඅනතුරින් පුද්ගලයින් තුන්දෙනෙකු මියගොස් 19 දෙනෙකු තුවාල ලබා තිබේ.

Read More »

මුරලි මෛත්‍රී හමුව

දේශපාලන කටයුතුවලට පසුගිය කාලයේ විශේෂ උනන්දුවක් දක්වමින් සිටි හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් හා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතර පසුගිය බදාදා දින රාත්‍රී විශේෂ හමුවක් පවත්වා ඇත. ජනාධිපති නිල නිවසේ මෙම හමුව රහසිගතව සිදුවී ඇති බව වාර්තා වේ. ජනාධිපති මැතිවරණයේදී කඳුකරේ ඡන්දය භාවිතා වන ආකාරය පිළිබඳව විස්තරාත්මකව මෙහිදී සාකච්ජා[…]

Read More »

පළාත් සභා ඡන්ද නොපැවැත්වීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිරණයට පෙත්සමක්

පළාත් සභා ඡන්ද විමසීම පවත්වන ලෙස මැතිවරණ කොමිසමට නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා සත්‍ය ගවේශකයෝ සංවිධානය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත්කර තිබෙනවා. එහි වගඋත්තරකරුවන් ලෙස ශ්‍රී ලංකා මැතිවරණ කොමිසම සහ එහි සභාපතිවරයා සහ සාමාජිකයින් නම් කර තිබෙනවා. පෙත්සම්කාර සංවිධානය කියා සිටින්නේ සීමා නිර්ණය කටයුතු හුවා දක්වමින් වත්මන් රජය පළාත් සභා[…]

Read More »

20 සම්මත නොවුනහොත් ජවිපෙන් ජනාධිපතිවරණයට අපෙක්ෂකයෙක්

20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුව තුළ සම්මත නොවුනහොත් ඉදිරි ජනාධිපතිවරණය සඳහා ජනතා විමුක්ති පෙරමුණ තරග වදින බවට ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා ප්‍රකාශ කරයි. ඊයේ(17) දින පොළොන්නරුව ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වීමෙන් අනතුරුව ඔහු මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව ප්ප්‍රකාශ කළ අතර තමන්ගේ ප්‍රධාන අරමුණ වන්නේ ඒකාධිපති[…]

Read More »

යාන්ත්‍රික කියත් ලියාපදිංචි කිරීමේ කාලය දීර්ඝ කෙරේ

සියලුම වර්ගයේ යාන්ත්‍රික කියත් ළගම පොලිස් ස්ථානයේ ලියාපදිංචි කිරීමේ කාලය දීර්ඝ කර තිබෙනවා. ඒ අනුව ලබන 20 වැනිදා දක්වා ලබාදී තිබූ කාලය ලබන 28 වැනිදා දක්වා මෙලෙස දීර්ඝ කර ඇති බවයි ආරක්ෂක අමාත්‍යංශය සදහන් කළේ.

Read More »

රාජිතගේ ඇමතිකම ජනපති යටතට පවර ගන්න ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉල්ලයි

රටේ සෞඛ්‍ය අමාත්‍යවරයා කිරිපිටි සමාගම් වෙනුවෙන් පෙනී සිටින බැවින් සෞඛ්‍ය අමාත්‍ය ධුරය ජනාධිපතිවරයා යටතට පවරා ගන්නා ලෙස අද (18දා) ඉල්ලා සිටි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කර ඇත. නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මහතා රටේ ජනතාව ගැන සිතා කිරිපිටි සම්බන්ධයෙන් පවතින ගැටලුකාරී තත්ත්වය පිළිබඳව රටට හෙළිකළ බවත් ඒ පිළිබඳව කිසිදු[…]

Read More »

රැඳවියෙක් සිම් කාඩ්පත් දෙකක් ගිලී

අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියෙකු සතුව තිබී සිම් කාඩ්පත් දෙකක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සොයාගෙන තිබෙනවා. තංගල්ල අධිකරණයේ පැවැත්වෙන නඩුවකට පෙනී සිටීම සඳහා එම රැදවියෙක් වැලිකඩ බන්ධනාගාරයේ සිට අගුණුකොළපැලැස්ස බන්ධනාගාරය වෙත රැගෙනවිත් ඇති බවට තොරතුරු වාර්තා වනවා. එහිදී අගුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ ප්‍රධාන මුරපොලේදී සිදුකල පරීක්ෂාවකදී ඔහු සතුව තිබී සිම් කාඩ්පත් සොයාගැනීමට හැකිවූ[…]

Read More »

මීළඟ ජනාධිපතිවරණයට අපි ඉදිරිපත් කරන අපේක්ෂකයා ජනාධිපති පුටුවේ වාඩි වෙනවා – ප්‍රසන්න

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ සන්ධාන ගත නොවුවහොත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ජයග්‍රහණය කළ නොහැකි යැයි කියන්නේ කිසි දිනෙක මැතිවරණයකට තනිව තරග නොකළ පිරිසක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරයි. ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ (17) දින රුපියල් ලක්ෂ 10ක වියදමින්[…]

Read More »
1 2 3