පොදුජන පෙරමුණු ප්‍රධාන මැතිවරණ මෙහෙයුම් කාර්යාලයක් බත්තරමුල්ලේ

ඕනෑම මැතිවරණයකට මුහුණ දීමේ අරමුණින් ප්‍රධාන මැතිවරණ මෙහෙයුම් කාර්යාලයක් බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටුවීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සැලසුම් කර තිබේ. ඒ අනුව ඊට අනුබද්ධව සෑම දිස්ත්‍රික්කයක් අාවරණය වන පරිදි දිස්ත්‍රික් මැතිවරණ මෙහෙයුම් කාර්යාල විසිහතරක් (24) ක්ද කඩිනමින්ම ආරම්භ කිරීමට සැලසුම් කර ඇත. එම ප්‍රධාන කාර්යාලය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බත්තරමුල්ල[…]

Read More »

විශ්‍රාම වැටුප් විෂමතාවට අයවැයෙන් විසඳුම් ඉල්ලයි

විශ්‍රාම වැටුප් විෂමතාවය ඉවත් කර තමන්ට සිදුවූ අසාධාරණයට මෙවර අයවැයෙන් විසඳුම් ලබා දෙන මෙන් විශ්‍රාම ගැන්වූන්ගේ සංවිධානය රජයෙන් ඉල්ලා සිටියි. මෙම ගැටලුවලට විශ්‍රාම ගැන්වූවන්ගේ සංවිධානයේ 170ක පමණ පිරිසක් මුහුණ පා ඇත. ඔවුහු රාජ්‍ය පරිපාලන චක්‍ර ලේඛ අංක 44/90 යටතේ විශ්‍රාම ගැන්වූවෝ වෙති. රාජ්‍ය පරිපාලන අංක 44/90 හි විධි විධාන අධ්‍යයනය[…]

Read More »

කුසල්ගේ විශිෂ්ට පිතිහරඹයෙන් ශ්‍රී ලංකාවට ජය

ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා පළමු ට‍ෙසේට් තරඟය තියණු සටනකින් පසු එක් කඩුල්ලකින් ජය ගන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට ඊයේ හැකි වුයේ කුසල් ජනිත් පෙරේරාගේ සුපිරි පිතිහරඹය හේතුවෙනි. තරඟයේ පළමුව කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා කණ්ඩායමේ නව ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න තීරණය කළේ පළමුව පන්දු රැකීමටය. එම තීරණයට සාධාරණයක් කිරීමට ශ්‍රී ලංකා[…]

Read More »

මගේ නඩුවේ සාක්ෂියට අල් හුසේන් කුමාරයවත් ගෙන්වන්නයි බලන්නේ – රන්රන් රාමනායක

දේශපාලනඥයෙක් වෙන්න ඉස්සර ඔබ හොඳ සමාජ සේවකයෙක්. එතෙර කාන්තා ශ්‍රමිකයන් ගැන කතා කළා. දැන් ඔබ රජයේ ඇමැතිවරයෙක්. බලය තියෙනවා ඒත් ඒ ගැන නිහඬයි. පසුගිය හැන්සාඩ් වාර්තා අධ්‍යයනය කළොත් ඔබට පෙනෙයි මේ ගැන කොච්චර වැඩ කරලා තියෙනවද කියලා. මට තමයි ලංකාවේ දේශපාලනඥයන්ගෙන් හතරවැනි විශාලම මුහුණුපොත තියෙන්නේ. 1. මහින්ද රාජපක්ෂ, 2. මෛත්‍රීපාල[…]

Read More »

මේ පාර විපක්ෂයට ‘ඇඬෙන’ අයවැයක් දෙනවා – ඉරාන් වික්‍රමරත්න

අලුගෝසුවාටත්, සාපෙළ සමත්වීම අවශ්‍ය මේ රටේ ජනපති, අගමැති හා මැති ඇමැතිවරුන්ට කිසිම අධ්‍යාපන සුදුසුකමක් අවශ්‍ය නොවීම පුදුමයක්. ඔබත් එවැන්නෙක් බවට සමාජ ජාලාවල යන ප්‍රවෘත්තිය මොකක්ද? ඒ ප්‍රශ්නයට පිළිතුරු දීම කාලය නාස්ති කිරීමක්. කාලය නාස්ති වුණාට කමක් නැහැ. ඔබ ඒ ප්‍රශ්නයට උත්තර නොදෙන්නේ දෙන්න උත්තරයක් නැති නිසාද? මගේ වැඩ මිසක් අධ්‍යාපන[…]

Read More »