ඉදිරියේ ඇතිවන සන්ධානයක දී ප‍්‍රශ්නය විය යුත්තේ මීළඟ ආණ්ඩුව කුමක් සඳහා ද කුමන අරමුණක් සඳහා ද යන්නයි – ජනපති

ඉදිරියේ ඇතිවන සන්ධානයක දී ප‍්‍රශ්නය විය යුත්තේ මීළඟ මැතිවරණයේ දී ජනාධිපති හෝ අගමැති කවුද කියන එක නොව මීළඟ ආණ්ඩුව කුමක් සඳහා ද කුමන අරමුණක් සඳහා ද යන්න බව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ප‍්‍රකාශ කළේය. මහජන එක්සත් පෙරමුණේ 22වැනි සම්මේලනයේ දී ‘‘අපි පතන අනාගතයකට අලූත් ආණ්ඩුවකට අලූත් වැඩ පිළිවෙළක් ’’ යන[…]

Read More »

එන්න මදනලේ සිංදුව නිසා තාත්තා රේඩියෝවත් අයින් කළා

එන්න මදනලේ සිංදුව නිසා තාත්තා රේඩියෝවත් අයින් කළා ප්‍රවීණ නිවේදකයකු, ගී පද රචකයකු වූ කරුණාරත්න අබේසේකර මහතා ජීවිත රඟමඩළින් බැස ගියේ මීට වසර තිස්පහකට පෙරය. එවකට පනස්තුන් වැනි වියේ පසුවූ අබේසේකර මහතා ගුවන් විදුලියේ ළමාපිටිය , කාන්තා වැඩසටහන්, ඇතුළු වැඩසටහන් ගණනාවක් මෙහෙයවූ පසුබිම් කථනය ද කළ ජනප්‍රිය නිවේදකයෙකු විය. එමෙන්ම[…]

Read More »

වැටුප් ගැටළුවක් හේතුවෙන් රජයේ විධායක නිලධාරීන් වර්ජනයකට සැරසෙයි

වැටුප් ගැටළුවක් මුල් කරගනිමින් රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව දීපව්‍යාප්ත වර්ජනයක නිරතවීමට තීරණය කර ඇති බවට වාර්තා වෙයි. එළඹෙන 27 වන දින ක්‍රියාත්මක කරන මෙම වර්ජනය සඳහා වෘත්තිය සමිති විශාල ප්‍රමාණයක් එක්ව සිටින බව එම කමිටුවේ ලේකම් එච්.ඒ.එල්. උදයසිරි කියා සිටි අතර පසුගියදා නීති ක්‍ෂේත්‍රයට පමණක් වැටුප් වැඩිවීමක් සිදුවූ නමුත්[…]

Read More »

​රොබෝවරුන්ගේ ඊළඟ ඉලක්කය දේශපාලනඥයන් ගෙදර යැවීමයි

රොබෝ තාක්‍ෂණය යනු මේ කාලයේ ඉතා ජනප්‍රිය සහ වේගයෙන් ඉදිරියට යමින් ඇති තාක්‍ෂණයකි. විවිධ මාදිලිවල රොබෝවරුන් අලුතෙන් නිපදවෙමින් ඇති ආකාරයක් දක්නට ලැබෙන අතර මිනිසුන් ගේ කටයුතුවලට මේ රොබෝවරුන්ගෙන් ලැබෙන උදව්පදව් ද වැඩි වෙමින් පවතී. මහලු වැඩිහිටියන්ට සාත්තු කරන රොබෝවරුන්, රෝගීන්ට උපස්ථාන කරන රොබෝවරුන්, දරුවන් සමග සෙල්ලම් කරන රොබෝවරුන් වැනි අය[…]

Read More »

කිරිඇල්ලගෙ හැඟුම්බර හීන

අගමැතිවරයා පසුගිය සතිය පුරා සංවර්ධන ව්‍යාපෘති රැසක් විවෘත කොට ජනතා අයිතියට පත්කිරීමේ කටයුතු රැසක නිරත විය. ඉන් පළමුවැන්න වූයේ රුපියල් ලක්ෂ 2800ක් වැයකරමින් බණ්ඩාරගම ඉදිකළ පොදු වෙළෙඳ සංකීර්ණය විවෘත කිරීමය. දෙවැන්න වූයේ මාලිගාවත්ත ලක්හිරු සෙවණ නිවාස සංකීර්ණයේ නිවාස 384ක ව්‍යාපෘතිය විවෘත කිරීමය. ඒ සඳහා රු.ලක්ෂ 15,300ක් වැයකොට තිබිණ. අනතුරුව අංගසම්පූර්ණ[…]

Read More »

ආණ්ඩුවක් පවතිනවා යන්න විශ්වාසය ඇති කිරීමට නම් ජාතික ආණ්ඩු සංකල්පය අවශ්‍යයි

රටට සේවය කිරීම සඳහා ස්ථාවර දේශපාලන ආණ්ඩුවක් සෑදීමට නම් ජාතික ආණ්ඩුවක් අවශ්‍ය බව අමාත්‍ය කබීර් හෂීම් මහතා පවසයි. කෑගල්ලේ පැවති ජන හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. ජාතික ආණ්ඩු සංකල්පය සෑදීම සිදු කර ඇත්තේ බොහෝ විනිවිද භාවයකින් බව අමාත්‍යවරයා පැවසු අතර ජාතික ආණ්ඩුව සෑදීම සිදු කරන්නේ 19වෙනි සංශෝධනයේ සියළුම[…]

Read More »

දයාසිරිට මොකද වුණේ

මීට ඉහත සතියේ පාර්ලිමේන්තුවේ විදුලි සෝපානයේ සිරවූ මන්ත්‍රී කණ්ඩායමේ සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකරට පසුගිය සතියද එතරම් යහපත් නොවීය. ඒ අඟහරුවාදා උදේ පාන්දර හදිස්සි හෘදයාබාධයක් හේතුවන් රෝහල් ගතවන්නට සිදු වීම නිසාය. විදුලි සෝපානයේ සිද්ධියෙන් පසු දයාසිරිට ගෙවන්නට සිදු වූයේ අතිශය කාර්ය බහුල දින කිහිපයකි. ඉදිරි 28[…]

Read More »

දෙවැනි වතාවටද මෙරට ජනාධිපතිධුරයට පත්වන්නේ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාය – මුතුහෙට්ටිගම

ශ්‍රි ල.නි.පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා මෙන්ම පුළුල් සන්ධානයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා මෛත්‍රිපාල සිරිසේන මහතා බවත් දෙවැනි වතාවටද මෙරට ජනාධිපතිධුරයට පත්වන්නේ එතුමා බව ගාල්ල දිස්ත්‍රික් එ.ජ.නි.සන්ධානයේ මන්ත්‍රි නිශාන්ත මුතුහෙට්ටිගම මහතා සඳහන් කරයි. අද (17) ගාල්ලේ පැවති මාධ්‍ය හමුවකදි මන්ත්‍රිවරයා මේ බව සඳහන් කළ මන්ත්‍රීවරයා කියා සිටියේ මැතිවරණයට කලින් පුළුල් සන්ධානයක් බිහිවෙනවා. ජනාධිපතිවරණයට අපි[…]

Read More »

දේශපාලඥයෙකු මත්ද්‍රව්‍ය පිටුපස සිටින්නේ නැතිනම් මත්ද්‍රව්‍ය නැවැත්විය හැක – ටිල්වින්

රටේ විනය ආරක්ෂා කරන තැනින් දූෂණ සිදුවන්නේ නම් ඉදිරිය ගැන බලාපොරොත්තු තැබිය නොහැකි බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සඳහන් කරයි. ගාල්ලේ පැවති “රට දිනවන අභියෝගයට අපි සූදානම්” රැස්වීමට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළ අතර හොඳ පුරවැසියෙක් හදන තැන හොඳ පුරවැසියෙක් හදන පුද්ගලයින් පගාව ගන්නේ නම්[…]

Read More »

රු. 401,500ක් වටිනා ව්‍යාජ මුදල් නෝට්ටු තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

රුපියල් 401,500ක් වටිනා ව්‍යාජ මුදල් නෝට්ටු තොගයක් සමග සැකකරුවෙකු සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන ඇත. බියගම පේරගස් හංදිය ප්‍රදේශයේදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඊයේ සවස 3 ට පමණ වැටලීම සිදුකිරීමකින් වන අතර සැකකරු සතුව තිබී රුපියල් 5000 ව්‍යාජ නෝට්ටු 38 ක්, රුපියල් දහසේ ව්‍යාජ නෝට්ටු 300 ක් සහ[…]

Read More »