අරුන් ඇවිත්

දෙසතියක කාලයක් තුළ අපූර්ව චරිතයක් දේශපාලනයට ප්‍රාදුර්භූත වී ඇත්තේය. ඒ ‘‘ආවා’’ කල්ලියේ නායක අරුන්ය. ආවා කල්ලියේ නායකයා ආ ගමන්ම යම් කිතිකැවීමක් ඇති කළේය. යාපනයේ ඉඳන් ආ අරුන් දෙරණ රූපවාහිනියේ සාකච්ඡාව අරඹමින් කීවේ තමන් බෞද්ධයකු බවය. පුතා උපදින විට ධම්මපදය කියමින් සිටි නිසා පුතාට මෛත්‍රියන් සිද්ධාර්ථන් යයි නම් තැබූ බව අරුන්[…]

Read More »

යාපනයේ මාර්ග අධිකාරිය නාගදීපයට යන මග වරද්දයි

නාගදීපයට ගමන් කරන මාර්ගයේ නිසි ආකාරයෙන් මංසලකුණු ඇතුළත් නාමපුවරු සවිකිරීමට මාර්ග සංවර්ධන අධිකාරිය ඉඩ ලබා නොදීම හේතුවෙන් එහි යන බැතිමතුන්ට නියමිත මාර්ගය සොයා ගැනීමට නොහැකිව අතරමං වන තත්ත්වයක් උදාවී ඇත. යාපනයේ කයිට්ස් මාර්ගයේ අරාලි හන්දියෙන් වමට හැරී නාගදීපයට ගමන් කළ යුතු වුවත් එහි මාර්ග සංවර්ධන අධිකාරිය මගින් සවි කර ඇති[…]

Read More »

මධුෂ්ගේ කීමට කෝටි 700 දියමන්තිය ඩුබායි ගෙන ගියේ රයන්ද?

මාකඳුරේ මධුෂ් නිසා මේ වන විට පාතාලය පමණක් නොව දේශපාලන ලෝකය මෙන්ම කලා ලෝකයද කැලඹීමට පත්ව තිබේ. දැන් අලුතෙන්ම ඊට එක් වී ඇත්තේ පොලිසියයි. මධුෂ් හා පොලිසිය අතර සම්බන්ධය මුලින්ම කියැවුණේ නාමල් කුමාර නමැත්තකු හෙළි කළ ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණයත් සමගිනි. ඒ අනුව පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නියෝජ්‍ය පොලිස්පති නාලක ද[…]

Read More »

භූමිතෙල් ගඳ ගහන කතාවක්

පසුගිය 10 වැනිදා පෙට්‍රල්, ඩීසල් මිල වැඩි කරන ලද්දේ යක්කු ගස් නගින මධ්‍යම රාත්‍රියේ සුබ මොහොතෙනි. මුදල් අමාත්‍යාංශයෙන් නිකුත් වන මිල වාර්තාව අනුව පෙනී යන්නේ මෙරට භාවිත පෙට්‍රල් වර්ග 3කුත් ඩීසල් වර්ග 2කුත් ඇති බවය. මිල සූත්‍රය අනුව 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 6කින්ද, ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක[…]

Read More »

විදේශිකයින් මෙරට කරන අපරාධ ආගමන විගමනයට වාර්තා නොවීමෙන් ගැටලු

විදේශිකයින් මෙරටදී සිදු කරන අපරාධ සම්බන්ධ තොරතුරු ආගමන විගමන දෙපාර්තමේන්තුවට වාර්තා නොවීම නිසා එම දෙපාර්තමේන්තුව දැඩි ගැටලුවකට මුහුණ පා ඇතැයි වාර්තා වේ. ආගමන විගමන දෙපාර්තමේන්තුවට වාර්තා වන්නේ වීසා උල්ලංඝනය කිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන් පමණක් වන අතර පොලිසිය මගින් අත්අඩංගුවට ගැනීම් සිදුකරන විමර්ශන සම්බන්ධයෙන් වූ තොරතුරු එම දෙපාර්තමේන්තුවට වාර්තා නොවේ. මේ වන[…]

Read More »

විජයගේ කසළ කළමනාකරණය තාම කුණු බක්කියේ

ඒ 1988 ජනවාරි මාසයයි. මරදානේ වජිරඥාන මාවතේ පිහිටි ශ්‍රී ලංකා මහජන පක්ෂ කාර්යාලයේ පක්ෂ සාමාජිකයින් සිටියේ විදේශයක සිට පැමිණි පක්ෂයේ ජාතික සංවිධායක විජය කුමාරතුංගයන් මුලසුනට එනතුරුය. රැස්ව සිටි පිරිස අතර පක්ෂ ලේකම් වයි.ජී. සිල්වා දේව බණ්ඩාර සේනාරත්න, ටියුඩර් දයාරත්න, ඔසී අබේගුණසේකර සහ පද්මසිරි කොඩිකාරද විය. රුසියන් ජනරජයේ ආරාධනයක් පිට එරටට[…]

Read More »

පිටරටදී අත්අඩංගුවට ගන්නා අයට විදේශ අමාත්‍යාංශය පිටුපායි

ඩුබායි පොලිස් අත්අඩංගුවේ පසුවන පාතාල නායකයකු බව කියන මධුෂ් ලක්ෂිත හෙවත් මාකඳුරේ මධුෂ් ඇතුළු පිරිස සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශය සැලකිය යුතු මැදිහත් වීමක් සිදුකර නොමැති බව වාර්තා වේ. අත්අඩංගුවට ගෙන සිටින 34 දෙනා සම්බන්ධයෙන් මේ වන තෙක් නිශ්චිත තොරතුරක්වත් ලබා ගැනීමට විදේශ අමාත්‍යාංශය අපොහොසත් වී ඇත. විදේශ කටයුතු අමාත්‍යාංශයේ[…]

Read More »

යහපාලන දූෂණ සොයන කොමිසම 28 වැනිදා සිට වැඩ අරඹයි

යහපාලන ආණ්ඩුව සමයේ සිදු වූ බව කියන දූෂණ හා වංචා සෙවීම සඳහා පත් කළ ජනාධිපති කොමිසමේ විමර්ශන මෙම 28 වැනි දින සිට බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පිහිටුවා ඇති විමර්ශන ඒකකයේ දී ඇරඹීමට නියමිතය. එහි පළමු විමර්ශන පැමිණිලි දෙක ලෙස ලංකා විදුලිබල මණ්ඩලය හා ශ්‍රී ජයවර්ධනපුර රෝහල සම්බන්ධයෙන් සිදුව ඇතැයි කියන අක්‍රමිකතා[…]

Read More »

ක්‍රිකට් නිලවරණ බාලගිරි දෝෂය හෙට ‌නෙමෙයි අනිද්දා…?

මෙවර ක්‍රිකට් නිලවරණයේ සභාපති, ලේකම් සහ උප සභාපති ධුර සඳහා නාම යෝජනා භාර දුන් මොහාන් ද සිල්වා මෙන්ම උප සභාපති, භාණ්ඩාගාරික සහ උප භාණ්ඩාගාරික තනතුරු සඳහා නාමයෝජනා භාරදුන් රවීන් වික්‍රමරත්න යන අය තම නාම යෝජනා ප්‍රතික්‍ෂේප වීමට එරෙහිව නඩු මගට බැස ඊට තහනම් නියෝගයක් ගැනීමට තීරණය කිරීමත් සමග ක්‍රිකට් නිලවරණයට[…]

Read More »

වතු සටනට මුරලි පිටියට

හිටපු සුපිරි දඟපන්දු යවන මුත්තයියා මුරලිදරන් වතු කම්කරුවන්ගේ වැටුප් රුපියල් දහස දක්වා වැඩි කිරීමේ සටනට මැදිහත්වී ඇති බව වාර්තාවේ. ඒ අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමගද ඒ සම්බන්ධයෙන් මුරලිදරන් පසුගිය සතියේ සෙනසුරාදා සාකච්ඡා කර තිබේ. එහි ප්‍රතිඵලයක් ලෙස වතු හාම්පුතුන් හමුවී ඇති මුරලිදරන් ඔවුනට පවසා ඇත්තේ වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි නොකළහොත්[…]

Read More »

ලංකාවට ආපු ගමන් අමල්ගෙන් විශේෂ හෙළිදරව්වක්

ඩුබායිහි දී අත්අඩංගුවට පත් ප්‍රසිද්ධ ශිල්පී අමල් පෙරේරා සහ ඔහුගේ පුත් නදීමාල් පෙරේරා යන දෙදෙනා ඇතුළු 15ක පමණ පිරිසක් ලබන 27 වැනි දා වන විට මුදා හරිනු ඇතැයි ඩුබායිහි ආරංචි මාර්ග සඳහන් කරයි. ඇතැම් විට මහාධිකරණයට ඉදිරිපත් නොකර මුදා හැරීමට වැඩි ඉඩක් ඇතැයි ද, යම් හෙයකින් මහාධිකරණයට ඉදිරිපත් කළහොත් අමල්[…]

Read More »