අගමැති දමිළ තරුණයන් සමග අවසානයේදි හෝ සම්බන්ධ වීම ගැන සතුටු වෙනවා – නාමල්

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හා මේ වන විට බොහෝ දෙනෙකුගේ අවධානය දිනාගත් පුද්ගලයෙක් වන යාපනයේ අරූන් මෛත්‍රීයන් සිද්ධාර්තන් අතර හමුවක් පවත්වා තිබේ. එහි ඡායාරූපයක් මේ වන විට සමාජ ජාල ඔස්සේ හුවමාරු වෙමින් පවතින් අතර මේ පිළිබඳව අදහස් දක්වන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසන්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දමිළ තරුණයන්[…]

Read More »

විජේවීරගේ බිරිඳ ගොනු කළ පෙත්සම් ප්‍රතික්ෂේප කෙරේ

අතුරුදන්ව සිටින ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක රෝහණ විජේවීර මහතා අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස රජයට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ඔහුගේ බිරිඳ චිත්‍රාංගනී විජේවීර මහත්මිය විසින් ගොනු කළ පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය නියෝග කළා. දීපාලී විජේසුන්දර සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කළේ[…]

Read More »

ක්‍රිකට් නිලවරණයේ නාම යෝජනා ප්‍රතික්ෂේප කිරීමට එරෙහි පෙත්සම සලකා බැලීම ලබන 20 වෙනිදා

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය සඳහා තමන් විසින් භාරදුන් නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීමට ක්‍රිකට් බලධාරීන් ගෙන ඇති තීරණය නීති විරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා මොහාන් ද සිල්වා සහ රවීන් වික්‍රමරත්න යන මහත්වරු විසින් ඉදිරිපත් කළ රීට් පෙත්සම් ලබන 20 දා සලකා බලන බව අභියාචනාධිකරණය නියම කර ඇත. අභියාචනාධිකරණයේ වැඩබලන[…]

Read More »

සෞඛ්‍ය හා අධ්‍යාපන ක්ෂේත්‍රය වෙනුවෙන් වැඩිම වියදමක් වෙන් කළේ මේ ආණ්ඩුව – අගමැති

අධික ණය බර උගුලකට රට පත්ව තිබියදීත්, සෞඛ්‍ය හා අධ්‍යාපන ක්ෂේත්‍රය වෙනුවෙන් වැඩිම වියදමක් වෙන් කළේ වත්මන් ආණ්ඩුව බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි. යාපනය ශික්ෂණ රෝහලේ පැවති උත්සවයකට එක් වෙමින් ඊයේ(15) අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළ අතර උතුරේ හෝ වේවා දකුණේ හෝ වේවා ශ්‍රී ලංකාවේ සෑම පුරවැසියෙකුටම සමාන[…]

Read More »

ඇත්තටම සිහිනය සැබෑවුණා

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නවක ක්‍රීඩක ලසිත් ඇඹුල්දෙණිය සිය මංගල ටෙස්ට් ක්‍රිකට් සංචාරය වන දකුණු අප්‍රිකානු තරගාවලියට සහභාගිවීමට ප්‍රථමයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් මාධ්‍යය සමග කළ සම්මුඛ සාකච්ඡා සිදුකර තිබෙනවා. ඔබ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට තේරී පත්වුණා නේද ? ඇත්තටම සතුටුයි ජාතික කණ්ඩායමට තේරී පත්වුන එකට. ඇත්තටම සිහිනයක් සැබෑවුණා.[…]

Read More »

බන්ධනාගාරය තුළ සිට මත්ද්‍රව්‍ය ජාවාරම්කරණයේ යෙදෙන්නේ නම් ඔවුන්ට මරණ දඬුවම – ජනපති

ශ්‍රී ලංකාව මරණ දඬුවම ලබාදීමට ගත් තීරණය සම්බන්ධයෙන් සිය විරුද්ධත්වය නැවත වරක් ප්‍රකාශ කරන බවත් යුරෝප සංගමය සඳහන් කර ඇත. යුරෝපා සංගමය හා ශ්‍රී ලංකාව අතර ඒකාබද්ධ සාකච්ඡාව ඊයේ (14දා) බ්‍රසල්ස්හිදී පැවැත්වුණු අතර ඒහිදි මේ පිළිබඳව සාකච්ඡා කර තිබේ. මරණ දඬුවම නියම වී ඇති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් නැවත වරක් බන්ධනාගාරය තුළ[…]

Read More »

ජාතික ආණ්ඩු යෝජනාව පරාජයට පත් කිරීමට විපක්ෂය සැරසෙයි

ලබන 20 වනදා පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිත ජාතික ආණ්ඩු යෝජනාව පරාජයට පත් කිරීම සඳහා ඒකාබද්ධ විපක්ෂය සමඟ ජනතා විමුක්ති පෙරමුණ සහ දෙමළ ජාතික සන්ධානය ද එක්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී .වී. චානක කියයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අද කැඳවා තිබු මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු මේ ප්‍රකාශ කළේය.

Read More »

පුත්තලමේ හර්තාල් – වෙළෙදසැල් 2000ක් වැසෙයි

පුත්තලම නගරයේ 2000 කට ආසන්න සියලුම වෙළදසැල් වසා දමා අද උදෑසන සිට හර්තාල් ව්‍යාපාරයක් ආරම්භ කර තිබෙනවා. මේ හේතුවෙන් විවිධ අවශ්‍යතා සදහා පැමිණි පිරිස් දැඩි අසීරුතාවයකට පත්ව ඇති බවයි අප වාර්තාකරුවන් සදහන් කළේ. මේ වන විට ඉදිකරමින් පවතින අරුවක්කාලු කසළ අංගනයට විරෝධය දක්වමින් 13 දින සිට ‘කළු දිනය’ ලෙස ට[…]

Read More »

සබරගමුව විශ්ව විද්‍යාලයේ සිසුන් 54කට සතියක පන්ති තහනමක්

සබරගමුව විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ සිසුන් 54 දෙනෙකුට සතියක පන්ති තහනමක් පනවා ඇති බවට වාර්තා වනවා. පීඨයේ නවක සිසුන්ට නවක වධය ලබා දීමේ සිදුවීම්වලට සම්බන්ධ බවට තහවුරු වීම හේතුවෙන් ඔවුන්ට මෙම පන්ති තහනම පැනවූ බවයි එහි උපකුලපති මහාචාර්ය සුනිල් ශාන්ත මහතා පැවසුවේ. ඒ අතර සිසුවියන් පිරිසක් ද වනවා. අදාළ සිසුන් සම්බන්ධයෙන්[…]

Read More »

සී.වී ට එරෙහි පැමිණිල්ල විභාග කරන්න දින නියම වෙයි

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් උතුරු පළාතේ හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් මහතාට එරෙහිව ගොනු කර තිබෙන පැමිණිල්ල ලබන 21 වනදා කැඳවීමට අභියාචනාධිකරණය නියම කර කළා. ඒ, එම පැමිණිල්ල අද(15) අභියාචනාධිකරණ විනිසුරු කුමුදුනී වික්‍රමසිංහ මහත්මිය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදීයි. එහිදී විනිසුරුවරිය මෙම පැමිණිල්ල ලබන 21 වනදා කැඳවන බවත් එදිනට එය[…]

Read More »

ජපාන අගමැතිගේ විශේෂ උපදේශකයෙක් අද දිවයිනට

ජපානයේ අගමැති ෂින්ෂෝ අබේ මහතාගේ විශේෂ උපදේශකයකු වන කෙන්ට්‍රෝ ෂොනුරා මහතා දෙදින නිල සංචාරයක් සඳහා අද (15) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබෙනවා. මෙහිදී දෙරට අතර ද්වී පාර්ශවික සබඳතා ශක්තිමත් කිරීම පිළිබඳව රාජ්‍ය නායකින් හා සාකච්ඡා කිරීමට නියමිතයි. නිදහස් සහ විවෘත ඉන්දු පැසිෆික් කලාපයේ සහයෝගීතාවය වටහා ගැනීම ඇතුළුව වැදගත් කරුණු රාශියක්[…]

Read More »