මත්ද්‍රව්‍ය ජාවාරමට හා පරිසර විනාශයට කවුරුන් හෝ සම්බන්ධ නම් තනතුරු නොසලකා නීතිය ක්‍රියාත්මක කරන්න

මත්ද්‍රව්‍ය ජාවාරමට හා පරිසර විනාශයට කවුරුන් හෝ සම්බන්ධ වන්නේ නම් තනතුරු, පදවි නොසලකා නිසි ලෙස ම නීතිය කි‍්‍රයාත්මක විය යුතු බව ජනාධිපතිතුමා අවධාරණය කර තිබෙනවා. ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළේ අද (14) පෙරවරුවේ අනුරාධපුර සල්ගාදු කි‍්‍රඩාංගණයේ පැවති අනුරාධපුර දිස්ති‍්‍රක් පරිසර සමුළුව අමතමිනි. මෙහි දී අදහස් දැක්වූ ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ[…]

Read More »

මේජර් ජෙනරාල් ජානක පෙරේරා මහතා ඇතුලූ 31 දෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධ නඩුව අප්‍රේල් 05 යළි කැඳවයි

මේජර් ජෙනරාල් ජානක පෙරේරා මහතා ඇතුලූ 31 දෙනෙකු මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රාහාරයකින් ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ නඩුව ලබන අප්‍රේල් මස 5 වන දින යළි කැඳවීමට අනුරාධපුර විශේෂ මහාධිකරණය නියෝග කර ඇත. හිටපු විනිසුරු සහ ගම්පහ පළාත් බද සිවිල් අභියාචනා මහාධිකරණයේ විනිසුරු ඛේමා ස්වර්ණාධිපති මහත්මිය විසින් මෙම සිද්ධියට අදාල නඩුව අද[…]

Read More »

පා.ම. ප්‍රසන්න රණතුංග සහ ඔහුගේ බිරිදට එරෙහි නඩුව යළි විභාගයට

ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග සහ ඔහුගේ බිරිඳ මොරින් රණතුංගට එරෙහිව නීතිපතිවරයා ගොනුකර ඇති නඩුව අද(14) කොළඹ මහාධිකරණය හමුවේ යළි විභාගයට ගෙන තිබුණා. කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඉදිරියේ නඩු විභාගය පැවැත් වුණා. මෙම නඩුවේ පැමිණිල්ලේ සාක්ෂිකරුවෙකු ලෙස නම් කර සිටි විශ්‍රාමික යුධ හමුදා මේජර් විමල් ප්‍රනාන්දු මහතා[…]

Read More »

හොරෙන් රට පනින්න හැදු පුද්ගලයින් 22ක් මාට්ටු

නීතිවිරෝධීව විදේශගත වීමට සූදානමින් සිටි පුද්ගලයින් 22නෙකු සියඹලාණ්ඩුව ප්‍රදේශයේ නවතැන්පොළකදී අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී ජාවාරම මෙහෙය වූ ප්‍රධාන සැකකරුවන් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය. ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ තිස්සමහරාම ,පන්නේගමුවේ ප්‍රදේශයේදී වන අතර පොලිස් විශේෂ කාර්ය බලකාය[…]

Read More »

ඉදිරි ජනාධිපතිවරණයේදි පොදුජන පෙරමුණ දිනවන්නේ පුද්ගලයෙක් නොව ප්‍රතිපත්තියක් – බැසිල්

එළැඹෙන ජනාධිපතිවරණයේදි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දිනවන්නේ පුද්ගලයෙක් නොව ප්‍රතිපත්තියක් යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා පැවසීය. පුද්ගලයෙක් දිනවිමට හෝ පරාජය කිරිමට ක්‍රියාකිරීම මගින් ශ්‍රී ලාංකික ජනතාව තරම් වෙනත් කිසිදු ජනතාවක් පාඩම් ඉගෙන ගෙන නැතැයිද සදහන් කළ ඒ මහතා ජනතාවාදී ප්‍රතිපත්ති සහිත පක්ෂයක් ගොඩනැගීමට වසර දෙකකට ආසන්න[…]

Read More »

විරෝධතාවක් හේතුවෙන් ලෝටස් පාර වැසේ

සරසවි සිසුන්ගේ උද්ඝෝෂණයක් හේතුවෙන් ලෝටස් පාර තාවකාලිකව වසා දමා ඇති බව පොලිසිය සඳහන් කරයි. එම උද්ඝෝෂණය හේතුවෙන් ඒ අවට දැඩි වාහන තදබදයක් ඇති වී ඇති අතර විකල්ප මාර්ග භාවිතා කරන මෙන් පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටි.

Read More »

කොල්ලන්ට ආසද ? තරඟ 4ක් තහනම්

එංගලන්ත ටෙස්ට් කණ්ඩායමේ නායක ජෝයි රූට් ට අපහාස කිරීමේ වරදට කොදෙව් කණ්ඩායමේ වේගපන්දු යවන ක්‍රීඩක ෂැනොන් ගැබ්‍රියල්ට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් තරග 4ක තහනමක් පනවා තිබෙනවා. දෙරට අතර පැවැති තුන්වන ටෙස්ට් ක්‍රිකට් තරගයේදී මෙම සිදුවීම සිදුව තිබෙන්නේ. එහිදී ඇති වූ සංවාදය මෙසේයි. කොදෙව් ක්‍රීඩක ගැබ්‍රියල් – ඇයි ඔයා මාත් එක්ක හිනා[…]

Read More »

බීඩි ඔතන දුම්කොළ කිලෝ ග්‍රෑම් 820ක් මන්නාරමින් අල්ලයි

බීඩි එතීමට යොදාගන්නා දුම්කොළ කිලෝ ග්‍රෑම් 820ක් මන්නාරම අඩම්පන් ප්‍රදේශයේ සඟවා තිබියදී අද(14) සොයාගත් බව මන්නාරම අඩම්පන් පොලීසිය පවසයි. පොලිසියට ලද තොරතුරක් මත අදාළ දුම්කොළ තොගය සඟවා තිබියදී සොයාගැනීමට හැකිවී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් කිසිවෙකුත් වැටලීම සිදුකරන අවස්ථාවේ අත්අඩංගුවට නොඑන ඇති බව පොලීසිය සඳහන් කළේය. කිසියම් පිරිසක් ජාවාරමක් වෙනුවෙන්[…]

Read More »

රු. 5000 නෝට්ටු 140ක් සමඟ ඉන්දීය ජාතිකයෙකු මාට්ටු

ශ්‍රී ලංකාවේ භාවිතා කරන රුපියල් පන් දහසේ නෝට්ටු තොගයක් නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට රැගෙන ආ ඉන්දීය ජාතික ගුවන් මගියෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ තුළ රාජකාරියේ නියැලී සිටි රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි. අත්අඩංගුවට ගත් පුද්ගලයා වයස අවුරුදු 37ක් වන ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ[…]

Read More »

ගාල්ල අනුලාදේවි බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය රක්ෂිත බන්ධනාගාර කෙරේ

ගාල්ල අනුලාදේවි බාලිකා විද්‍යාලයේ ‍පළමු ශ්‍රේණිය සඳහා සිසුවියක ඇතුළත් කර ගැනීමට අල්ලස් ලබාගත් බවට එල්ල වූ චෝදනා මත අත්අඩංගුවට ගත් එම විද්‍යාලයේ විදුහල්පතිනිය ලබන 25 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඇයව අද ගාල්ල මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි මෙම නියෝග ලබාදී තිබෙන්නේ. පළමු ශ්‍රේණිය සඳහා සිසුවියක[…]

Read More »

මහින්දානන්දගේ නඩුව ජුනි 13ට කල් යයි

හිටපු ක්‍රීඩා අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව ගොනු කර තිබෙන නඩුවේ වැඩිදුර විභාගය ජුනි මස 13 වනදා දක්වා කල්දැමීමට කොළඹ මහාධිකරණය නියම කර ඇත. කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා ඉදිරියේ අද(14) නඩු විභාගය පැවැත්වුණු අතර එහිදී විත්තිකාර මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ පාර්ලිමේන්තු ලංකා බැංකු ශාඛාවේ පවතින ගිණුමට අදාළව[…]

Read More »
1 2 3