විනිසුරුගේ වැරදි තීරණ ලංකාවට අවාසියක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකා කණ්ඩායම අතර කිංග්ස්මෙඩ් පිටියේ මේ වන විට පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී විනිසුරු වැරදි තීරණ දෙකක් හේතුවෙන් ශ්‍රී ලංකාවට බලපෑම් එල්ලව තිබෙනවා. තරගයේ දෙවැනි පන්දුවාරය යොමුකළ විශ්ව ප්‍රනාන්දුගේ අවසන් පන්දුවේදී දකුණු අප්‍රිකානු පිතිකරු හෂීම් අම්ලා කඩුල්ල මුවාකිරීමේ වරදට හසුවුණා. මේ සඳහා විශ්ව ප්‍රනාන්දු දැඩි[…]

Read More »

කොළඹ වෝඩ් පෙදෙසේ දැඩි රථවාහන තදබදයක්

විරෝධතාවක් හේතුවෙන් මේ වන විට කොළඹ වෝඩ් පෙදෙස සිට කොළඹ නගර ශාලාව දෙසට මාර්ගයේ එක් මං තීරුවක් වසා දමා තිබෙනවා. අන්තර් උසස් ජාතික ගණකාධිකරණ ඩිප්ලෝමා පඨමාලා සිසුන්ගේ විරෝධතාව හේතුවෙන් මෙලෙස මාර්ගයේ එක් මං තීරුවක් වසා දමා ඇති බවයි පොලීසිය පැවසුවේ. ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අද (13) පෙරවරුවේ මෙම සිසුහු උද්ඝෝෂණය[…]

Read More »

එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ පොලිස් නිලධාරියෙකුට පහරදීමේ චෝදනාව සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියාට ඇප නියම වී තිබෙනවා. අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයට අද පෙරවරුවේ සිය නීතිඥවරුන් සමඟ මන්ත්‍රීරයා සහ ආරක්ෂක නිලධාරියා අධිකරණයට ඉදිරිපත් වු බවයි. ඒ අනුව ඉදිරිපත් වූ කරුණු සලකා[…]

Read More »

මධූෂ්, අමල් සහ හිටපු DIG නාලක සමග ඇති සම්බන්ධ සොයා පරීක්ෂණයක්

මේ වන විට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි පොලිස් අත්අඩංගුවේ පසුවන පාතාල නායක මාකඳුරේ මධුෂ් සහ ජනප්‍රිය ගායක අමල් පෙරේරා යන දෙදෙනා සමඟ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා කුමන ආකාරයේ සබඳතාවක් පැවැත්වුයේද යන්න පිළිබඳව පරීක්ෂණයක් ජාත්‍යන්තර පොලීසිය හරහා පැවැත්වීමට කටයුතු කරන බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අද අධිකරණයට කරුණු[…]

Read More »

රැකියා විරහිත උපාධිධාරීන්ට කඳුළු ගෑස් හා ජල ප්‍රහාර

රැකියා විරහිත උපාධිධාරීන්ගේ විරෝධතාවක් විසුරුවා හැරීමට පොලීසිය කඳුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කර තිබෙනවා. කොළඹ ලෝටස් වටරවුම ආසන්නයේදී මෙම කදුළු ගෑස් සහ ජල ප්‍රහාරය එල්ල වූ බවයි අප වාර්තාකරුවන් සදහන් කළේ. මේ හේතුවෙන් සෙරමික් හන්දිය සහ එන්. එස්. ඒ. වටරවුම ප්‍රදේශය වසා දමා ඇතැයි පොලීසිය පවසනවා. විරෝධතාකරුවන් කොළඹ කොටුවේ[…]

Read More »

රටටම තොරතුරු ලබාදෙන රාජ්‍ය තොරතුරු කේන්ද්‍ර වෙබ් අඩවියේ අසත්‍ය තොරතුරු

මෙරට ජනතාව මෙන්ම විදේශයන් හි ජීවත්වන ශ්‍රී ලාංකිකයන් හට රාජ්‍ය තොරතුරු ලබාගැනීමට තිබෙන නිල වෙබ අඩවිය රාජ්‍ය තොරතුරු කේන්ද්‍ර වෙබ් අඩවියයි. වගකීමක් සහිතව නිවැරදි තොරතුරු ලබාදෙන රාජ්‍ය තොරතුරු කේන්ද්‍රයේ මේ වන විට දත්තයන් වැරදි ඒවා බවට පත්වෙමින් තිබෙනවා. උදාහරණයක් ලෙස රාජ්‍ය තොරතුරු කේන්ද්‍ර වෙබ් අඩවිය හරහා විදේශ කටයුතු අමාත්‍යංශය යනුවෙන්[…]

Read More »

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට – දකුණු අප්‍රිකාව පන්දුවට පහරදෙයි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය සදහා කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න සමත්ව තිබෙනවා. ඒ අනුව ඔහු මුලින්ම පන්දුවට පහරදීම සදහා දකුණු අප්‍රිකානු පිලට ආරාධනා කර සිටියා. අද තරගයට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම පහතින්….

Read More »

සී.වී.ගේ මූලික විරෝධතා අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කරයි

තමාට එරෙහිව ගොනු කර තිබෙන අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව නීති විරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා උතුරු පළාතේ හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන් මහතා විසින් මතුකළ මූලික විරෝධතා අද(13) අභියාචනාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා. කුමුදුනී වික්‍රමසිංහ සහ ජනක් ද සිල්වා යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම[…]

Read More »

අවුරුදු 2කදී ශ්‍රී ලංකා ටෙස්ට් නායක ධූරය 4දෙනෙකුට

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව දැඩි ගැටළු රැසකට මුහුණදී සිටින අවස්ථාවක අද දිනයේ ඔවුන් දකුණු අප්‍රිකාව සමග ටෙස්ට් තරගයකට මුහුණදීමට සූදානමින් සිටිනවා. අද දිනයේ ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය හිමිව තිබෙන්නේ දිමුත් කරුණාරත්නටයි. පසුගිය වසර දෙකක කාලය තුළ ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ ටෙස්ට් නායකත්වයට පත්වූ සිව්වැනියා දිමුත් කරුණාරත්නයි. 2017 වසරේ ඇන්ජලෝ[…]

Read More »

ලංකාවේ මුලින්ම අධිවේගි මාර්ගයක් හදන්න තිබුණෙ අගනුවර ඉදලා දෙවෙනි අගනුවරට

ශ‍්‍රී ලංකාවේ අධිවේගී මාර්ග නිර්මාණය කිරීමේදී මුලින්ම අධිවේගී මාර්ගයක් නිර්මාණය කළ යුත්තේ අගනුවර සිට දෙවෙනි අගනුවරට බව රාජ්‍ය ව්‍යවසාය, කන්ද උඩරට උරුමය හා මහනුවර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා පවසනවා. අමාත්‍යවරයා මේ බව කියා සිටියේ පසුගිය (11) දා ත්‍රෛනිකායික ගරුතර මහාසංඝරත්නයේ ප‍්‍රධානත්වයෙන් මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා කොටසෙහි[…]

Read More »

එ.ජා.පයේ පා.ම. චමින්ද විජේසිරි අධිකරණයට භාරවෙයි

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයට භාර වී තිබෙනවා. පොලිස් නිලධාරියෙකුට පහරදුන් සිද්ධිය සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා මෙලෙස අධිකරණයට භාර වී ඇත්තේ.

Read More »