හදිසි අසනීප තත්වයක් හේතුවෙන් දයාසිරි ජයසේකර රෝහල් ගත කරයි

පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහා ලේකම් දයාසිරි ජයසේකර මහතා හදිසියේ ඇතිවූ අසනීප තත්වයක් හේතුවෙන් රෝහල්ගතකර ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි. ඒ මහතා ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුලත් කර ඇති බවට මේ වනවිට තොරතුරු වාර්තා වෙයි.

Read More »

ජෝන්ටි රෝඩ්ස් හොඳම පන්දු රකින්නන් 5දෙනා නම් කරයි

දකුණු අප්‍රිකානු කණ්ඩායමේ හිටපු සුපිරි පන්දු රකින්නෙකු වන ජොන්ටි රෝඩ්ස් විසින් හොදම පන්දු රකින්නන් පස්දෙනා නම් කර තිබෙනවා. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ වෙබ් අඩවිය සමග පැවැත් සාකච්ඡාවකදී ඔහු විසින් මෙලෙස ප්‍රකාශ කර තිබෙන්නේ. 1# සුරේෂ් රයිනා 2# ඒ බී ඩිවිලයර්ස් 3# පෝල් කොලින්වුඩ් 4# හර්ෂල් ගිබ්ස් 5# ඇන්ඩෲ සිමන්ස්

Read More »

මධුෂ්ගේ ගෝලයා අසේලව දින 07ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණයෙන් අවසර

පාතාල නායක මාකදුරේ මදුෂ්ගේ ගෝලයෙකු වූ හෙට්ටිආරච්චිගේ අසේල එරංග නැමැති පුද්ගලයා දින 07ක් රඳවා තබා ගෙන ප්‍රශ්න කිරීමට හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණය විසින් අවසර ලබා දී තිබෙන බවට වර්තා වෙයි. අද (12) සැකකරු අධිකරණයට හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එම අවසරය ලැබී ඇති අතර ටී 56 වර්ගයේ ගිනි අවියක් සහ ජීව උණ්ඩ[…]

Read More »

අධිකරණ ඇමති තලතා එක්සත් ජාතීන්ගේ නීති අංශයේ ප්‍රධානියාව මුණගැසෙයි

අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ විශේෂණය හා සමානාත්මතාවය පිළිබදව නීති අංශයේ ප්‍රධානී Mona A. Rishmawi මහත්මිය අතර හමුවක් අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේදී අද (12) පස්වරුවේ සිදු විය. මානව හිමිකම් ආරක්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකා රජය ගෙන ඇති පියවර පිළිබදව සාකච්ඡා[…]

Read More »

මානව අයිතිවාසිකමක් සේ සලකා ඉල්ලුම් කරන සැමට ඉදිරියේදී විදුලි සබඳතා ලබා දෙන්න – රවී

සමස්ත දිවයින පුරාම ඕනෑම පුද්ගලයෙකුට, තමන් ජිවත්වන ස්ථානයට කිසිදු පදනමකින් තොරව විදුලිය ලබාගැනීමට අවස්ථාව සලසා දෙන ලෙස තමන් විදුලි බල මණ්ඩලයේ ඉල්ලීමක් කරන බව විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රවී කරුණනායක මහතා ප්‍රකාශ කරයි. නව විදුලි සම්බන්ධතාවක් අයදුම් කළ විට අදාළ නිවාසයේ පදිංචිව සිටින පදනම කුමක්ද කොපමණ කාලයක්ද අදාළ[…]

Read More »

අගමැති රනිල්ගේ මන්ත්‍රී ධූරය අහෝසි කරන්න ඉදිරිපත් කළ පෙත්සම් විභාගය කල්යයි

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනු කර ඇති පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කරන ලෙස අද (12) අභියාචනාධිකරණය හමුවේ මූලික විරෝධතා මතු කෙරුණා. මෙම පෙත්සම අද ශිරාන් ගුණරත්න සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබුවා. එහිදී පෙත්සමේ[…]

Read More »

උසස් පෙළ සිසුන්ට Tab දෙන්න අධ්‍යාපන ඇමති සැලසුම් කරයි

උසස් පෙළ සිසුන්ට ටැබ් පරිගණක ලබාදීම සඳහා දීප ව්‍යාප්ත මට්ටමින් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් මත අධ්‍යාපන අමාත්‍යාංශය සැලසුම් කර ඇති බව වාර්තා වෙයි. ඒ අනුව අදාළ ව්‍යාපෘතිය උසස් පෙළ සිසුන් ඉලක්ක කර ගනිමින් 1AB, කාණ්ඩයේ සියලු පාසැල්වල ක්‍රියාත්මක කිරීමට අද පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ[…]

Read More »

එමිල් රංජන් ලබන මස 26 වැනිදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාරයට

හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් ළමාහේවා ලබන මස 26 වැනිදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොලඹ අතිරේක මහෙස්ත්‍රාත්වරයා අද ( 12) නියෝග කර ඇත. 2012 වසරේදී වැලිකඩ බන්ධනාගාරයේ රැදවියන් පිරිසක් ඝාතනය කළේ යැයි කියන සිද්ධියට අදාළව මොහු රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින අතර අද නඩුව කැඳවු අවස්ථාවේදී මෙම[…]

Read More »

කොටුව බැංකු මාවත රාත්‍රී 10 දක්වා වැසේ

කොළඹ – කොටුව බැංකු මාවත අද පස්වරු 2 සිට රාත්‍රී 10 පමණ දක්වා තාවකාලිකව වසා තැබෙන බව පොලීසිය සඳහන් කරයි. ප්‍රසංගයක් හේතුවෙන් එම මාර්ගය මෙලෙස වසා තැබෙන අතර විකල්ප මාර්ග භාවිතා කරන මෙන් පොලීසිය ජනතාවට සහ රියදුරන්ට දැනුම් දෙයි.

Read More »

පාන් බනිස් විකුණූ එළියස්ගේ මුතු සාප්පුව

ලොව දක්ෂතම මුතු ශිල්පියා ලෙස ඔස්ට්‍රේලියානුවන් හැඳින් වූ ටී.බී. එලියස් වර්ෂ 1937දී මියයද්දී ඔහුගේ බාල පුත්‍රයා සිය පියාගේ කැමැත්තට පටහැනිව විවාහ වී ඩාවින් හි පදිංචියට ගොස් සිටියේය. වැඩිමහල් පුත්‍රයා පියාගේ කැමැත්ත අනුව සිංහල තරුණියක විවාහ කරගෙන බෲම්හි රැඳී සිටියේය. පියාගේ අභාවයෙන් පසු වැඩිමහල් පුත්‍රයා වූ විලියම් බිලී එලියස් එතෙක් ටී.බී.[…]

Read More »

ඇලෝසියස් පැය 3ක් අල්ලස් කොමිසමේ

පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් මහතා අද අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණ තිබෙනවා. ඒ ප්‍රකාශයක් ලබාදීම සදහායි. පැය 3කට ආසන්න කාලයක් අල්ලස් කොමිසම හමුවේ ඔහු ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව ඉන් පිටව ගොස් තිබෙනවා.

Read More »
1 2 3