ගෝඨාගේ විරෝධතා ඉවතට – නඩුව විභාග කරයි

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් හත් දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර තිබෙන නඩුව විභාග කිරීමට ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයට බලයක් නොමැති බව සඳහන් කරමින් විත්තිකරුවන් ගොනුකර ලද මූලික විරෝධතාව ප්‍රතික්ෂේප කිරීමට කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය නියම කළා. සම්පත් අබේකෝන් (සභාපති), සම්පත් විජේරත්න සහ චම්පා ජානකී රාජරත්න යන[…]

Read More »

කඩේ ගිහින් අහුවෙන්න එපා

‘‘ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කවුරු හරි ජාතික ආණ්ඩුවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළොත් ඒකට විරුද්ධව විනය ක්‍රියාමාර්ග ගන්නවා” දයාසිරි පැවසීය. ‘‘ඒක හොඳයි. ඒ කාරණය සියලුම මන්ත්‍රීවරුන්ට ලිඛිතව දැනුම් දෙන්න. ජනාධිපතිවරයා හමුවුණාම මේ ගැන වැඩිදුරට කතා කරමු” මහින්ද රාජපක්ෂ කීවේය. ජාතික ආණ්ඩු යෝජනාව පාර්ලිමේන්තුවට එන විට විපක්ෂයේ සියලු මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ සිටිය යුතු[…]

Read More »

මාලි චන්දි ඇන්ජි තිසර හා ක්‍රීඩා ඇමති හමුවෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වත්මන් ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයන් හා ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා අතර හමුවක් පවත්වා තිබෙනවා. මෙම හමුව සඳහා සීමිත පන්දුවාර නායක ලසිත් මාලිංග, හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස්, හිටපු ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල්, හිටපු එක්දින නායක තිසර පෙරේරා එක්ව තිබෙනවා. පැය දෙකකට ආසන්න කාලයක් මෙම හමුව ක්‍රීඩා අමාත්‍යාංශයේදී[…]

Read More »

113ක් ඕනද?

බ්‍රහස්පතින්දා අගමැතිවරයා අරලියගහ මැදුරට පැමිණියේ වෙනදාට වඩා කනස්සල්ලෙනි. ‘‘අපි හදන ආණ්ඩුවට ජාතික ආණ්ඩුව කියල කියනවට වඩා ශක්තිමත් ආණ්ඩුවක් යැයි හැඳින්වීම වඩාත් නිවැරැදියි. පාර්ලිමේන්තු ස්ථාවර නියෝග අත්හිටුවලා යෝජනාව සම්මත කරනවාට ඇතැම් පක්ෂ විරුද්ධ නම් අපි ස්ථාවර නියෝග අත්හිටුවන්නේ නැතුව දින 5ක් කල් දීලා සාමාන්‍ය ක්‍රමයට මේ යෝජනාව සම්මත කරමු” අගමැතිවරයා යෝජනා[…]

Read More »

අපෙන් එකෙකි මේ ‘යකඩයා’

රත්පැහැයෙන් දිදුළන හිරු බටහිර වෙරළේ ගිලෙමින් දවසක ගිනියම නිවීයද්දී කොළඹ රාජකීය බොක්සිං වලල්ල ගිනි පිටවෙන ඉසව්වකට සැරසී සිටියේය. ඒ කලකට පසුව කලඑළි දැක්වෙන ‘මිශ්‍ර සටන් කලා ගැටුම් රාත්‍රිය’ Martial art & Mix Fight Night එදිනට යෙදී තිබූ බැවිණි. ඒ සමග ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයාට එක් සටන් ශෛලියකින් ඔබ්බට ගොස් පෙර නොදුටු[…]

Read More »

එල්ලුම් ගහේ කඹය ප්‍රමිතිය සොයයි

එල්ලුම් ගහ සඳහා භාවිත කිරීමට නියමිත කඹය ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශය වෙත යොමු කර තිබෙනවා. බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ, 2015 වසරේදී පාකිස්ථානයෙන් ගෙන්වා ඇති එම කඹය මරණ දඬුවම ලබාදීම සඳහා යොදා ගැනීමට සුදුසු ද යන්න පරීක්ෂා කරීම සඳහා එලෙස ප්‍රමිති කාර්යංශයට යොමු කළ බවයි. එම කඹයේ ප්‍රමිතියෙහි කිසියම් ගැටලු සහගත[…]

Read More »

අපේ කාලේ ආශාව කඩුළු සහ ලකුණු ලබාගැනීම, දැන් ක්‍රීඩකයින්ගේ ආශාව මුදල්

වර්තමානය වන විට ක්‍රිකට් ක්‍රීඩාව මෙන්ම ක්‍රීඩකයන් වාණිජකරණය වී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු අග්‍රගනයේ දග පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් පවසනවා. චෙන්නායි හිදී ද හින්දු පුවත්පත සමග සාකච්ඡාවක නිරත වෙමින් ඔහු කියා සිටියේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව ද මේ වන විට අභාවයට යමින් පවතින බවයි. මෙම සාකච්ඡාවේදී මුරලි දැක්වූ[…]

Read More »

අංගොඩ ලොක්කාත් ඩුබායි හිදී අත්අඩංගුවට

මෙරට තවත් ප්‍රභල සංවිධානාත්මක අපරාධකල්ලි නායකයෙක් වෙන මද්දුමගේ චන්දන ලසන්ත පෙරේරා හෙවත් අංගොඩ ලොක්කා නැමැත්තාද ඩුබායි හිදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. මාකඳුරේ මධූෂ් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම සිදුවන අවස්ථාවේදී එම ස්ථානයෙන් පළාගිය අංගොඩ ලොක්කා නමැත්තා ඊයේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ. සැකකරු අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම ඩුබායි හි ඇති ආරක්ෂිත කැමරා[…]

Read More »

සන්නාසි බිල්ලන්ගේ පරපුරේ ගම් දෙකක් ගණේමුල්ලේ

කෑම නොකන සහ දඟකාරකම් කරන කුඩා දරුවන් තම ඔලොගුවල බහා රැගෙන යන ‘‘සන්නාසි බිල්ලන්’’ පිළිබඳව අපි කුඩා කාලයේදී ඕනෑතරම් අසා ඇත්තෙමු. එමෙන්ම ඔලොගුවක් කරේ එල්ලා ගෙන ගමින් ගමට ඇවිද යන අතරේ අම්බලම්වල රැය පහන් කළ ආඬි මිනිසුන් පිළිබඳ කතාපුවත්ද අප ජන සමාජයේ කොතෙකුත් තිබේ. එහෙත් මෙලෙස කුඩා දරුවන් පැහැරගෙන යන[…]

Read More »

තෙල් මිල අද වෙනස්වෙයි

ලෝක ඉන්ධන මිලට සාපේක්ෂව ක්‍රියාත්මක ඉන්ධන මිල සුත්‍රයට අනුව නවතම ඉන්ධන මිල ගණන් අද (12) ප්‍රකාශයට පත් කරන බව මුදල් අමාත්‍යාංශය පවසනවා. මිල සුත්‍රයට අදාළ කමිටුව අද පස්වරුවේ රැස්වීමට නියමිත බවයි එම අමාත්‍යාශය සඳහන් කළේ. ජනවාරි මාසයේ ඉන්ධන මිල පහළ දැමු අවස්ථාව වන විට ද සිංගප්පුරු බ්‍රෙන්ට් වෙළදපොළේ බොරතෙල් බැරලයක[…]

Read More »