ඉන්ධන මිල අද මධ්‍යම රාත්‍රීයේ සිට ඉහළට

අද (11) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළ දැමීමට ඉන්ධන මිල සුත්‍ර කමිටුව තීරණය කර තිබෙනවා. ඒ අනුව ඉන්ධන මිල වෙනස් වන්නේ මේ ආකාරයෙන්, ඔක්ටේන් (92) වර්ගයේ පෙට්‍රල් ලීටරයක් – රුපියල් 6කින් ඉහළට – නව මිල රුපියල් 129ක් ඔක්ටේන් (95) වර්ගයේ පෙට්‍රල් ලීටරයක් – රුපියල් 5කින් ඉහළට – නව මිල රුපියල් 152ක් ඔටෝ ඩීසල් ලීටරයක් – රුපියල් 4කින් ඉහළට[…]

Read More »

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් සම්මාන උළෙලේ හොඳම එක පැට් කමින්ස්ට

වාර්ෂිකව පැවැත්වෙන ඕස්ට්‍රේලියානු ක්‍රිකට් සම්මාන උළෙලේ මෙවරත් අතිසාර්ථකව පැවැත් වුණා. ඒ, මෙල්බර්න් නුවරදීයි. මෙවර සම්මාන උළෙලේ සම්මාන පිරිනැමුනේ මේ ආකාරයෙන්, පිරිමි – වසරේ හොදම එක්දින ජාත්‍යන්තර ක්‍රීඩකයා – Marcus Stoinis කාන්තා – වසරේ හොදම එක්දින ජාත්‍යන්තර ක්‍රීඩිකාව – Alyssa Healy Betty Wilson වසරේ හොදම තරුණ ක්‍රීඩිකාව – Georgia Wareham Bradman[…]

Read More »

මධූෂ්ව බෙදා ගන්න බැරිව දගලනවා කට්ටිය – දැන් කුඩුවලින් රොටි පුච්චනවාද මන්දා

මේ වන විට විශාල වශයෙන් ශ්‍රී ලංකාවෙන් හෙරොයින් ඇතුළු මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගන්නා බවත් මධූෂ් අත්අඩංගුවට ගැනිමේ මෙහෙයුමේ ලකුණු දා ගැනිමට බොහෝ පිරිස් කටයුතු කරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ අද (11) කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ. “දවස ගාණේ මත්ද්‍රව්‍ය[…]

Read More »

දේශපාලනය පටන්ගත් දින සිටම කුඩු තුරන් කරන්න අවධානය යොමු කළා

රටේ අනාගතය භාර ගැනීමට සිටින තරුණ පරපුර මත්ද්‍රව්‍ය උවදුරට ඇද දමන අපරාධකරුවන්ට රැකවරණයක් ලබා දෙන්නේ කවුරුන්ද යන්න පිලිබඳ සොයා බැලීම සිදු කළ යුතු බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවි කරුණානායක මහතා පවසනවා. අද (11) පෙරවරුවේ බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි මහතා සමඟ පැවති නිල සාකච්ඡාවකින් අනතුරුව අමාත්‍යවරයා මෙම[…]

Read More »

සමූහ මිනිවළේ අස්ථි කොටස් කාබන් පරීක්ෂණ සාම්පල වාර්තාව 14 වැනිදා ලැබීමට නියමිතයි

මන්නාරම සමූහ මිනිවළ තුළින් හමුවීමෙන් අනතුරුව කාබන් පරීක්ෂණ වෙනුවෙන් ෆ්ලෝරිඩා කාබන් පරීක්ෂණ රසායනාගාර වෙත යැවු සාම්පලවල වාර්තාව එළැඹෙන 14 වැනිදා ලැබීමට නියමිත බව මන්නාරම සමූහ මිනිවළ සම්බන්ධයෙන් කැනීම් කරන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිළධාරි සම්න්ද රාජපක්ෂ මහතා පවසයි. රාජපක්ෂ මහතා පැවසූවේ සමූහ මිනිවළ සම්බන්ධයෙන් 141 වන දිනට අද(11) පරීක්ෂණ පවත්වන අතර,[…]

Read More »

මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් ජනතා ආණ්ඩුවක් බිහි කරනවා – ප්‍රසන්න

උදා වූ මැතිවරණ වර්ෂය නිමා කරනුයේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව පන්නා දමා, මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුත් ජනතාවාදී ආණ්ඩුවක් බිහි කිරීමෙන් අනතුරුව බව පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේය. මේ වසර තුළ ජනාධිපතිවරණය හා පළාත් සභා මැතිවරණය අනිවාර්යෙන්ම පැවැත්වෙන බව පැවසූ රණතුංග මහතා එම ඕනෑම මැතිවරණයකින් අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලැබීමේ[…]

Read More »

කැසට් ගහලා රාජාලියෙක් වුණු සමන්

ඔබට ගුවන්විදුලියේ රැකියාව අතහැර ව්‍යාපාරිකයෙක් වෙන්න හිතෙනවා. ඇයි ඒ? මම ගුවන්විදුලියට එක්වුණේ සිතාර් වාදකයෙක් හැටියට. ඒ 1978 අවුරුද්දේ. අපට ගෙව්වේ දවස් පඩි. වැඩසටහනක් කළොත් රුපියල් හතයි ශත පනහයි ලැබුණේ. ඒක දවසකට එක වැඩසටහනක් වගේ තමයි ලැබෙන්නේ. ඉතින් ඔය මුදල ජීවත් වෙන්නත් මදි. අනාගතේ ගැනත් ඒ වෙනකොට සිහින ගොඩයි. මම කල්පනා[…]

Read More »

දැන දැන වැරදිකර සිරබතේ රස සොයන ජපන් වැඩිහිටියෝ

හිරේ යන්න ඕන නිසාම ජපන් වැඩිහිටියන් හොරකම් කරනවා. ඊළඟට ඔවුන්ම පොලිසියට ගිහින් භාර වෙනවා. ජපන් සිරමැදිරිවල ඉන්න රැඳවියන් පස් දෙනකුගෙන් එක් අයෙක් මේ විදිහට සිරගත වූවන්. එක් රැඳවියෙක් වෙනුවෙන් වසරකට ඇරෙමිකානු ඩොලර් 20,000 ක වියදමක්. ජේලර්වරුන්ගේ රස්සාවත් සාත්තු සේවයට මාරුවෙලා ජනගහණයට සාපේක්‍ෂව මහලු උදවිය වැඩියෙන්ම සිටින රටවල් අතර ජපානය ඉදිරියෙන්ම[…]

Read More »

එ.ජා.ප.ය නව ආසන සංවිධායකවරු 06ක් පත් කරයි – රූකාන්තටත් සංවිධායක ධුරයක්

එක්සත් ජාතික පක්ෂයේ නව ආසන සංවිධායකවරුන් ආසන සංවිධායකවරුන් 06 දෙනෙකු පත් කර ඇත. අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් අරලියගහමන්දිරයේ අද(11) පැවති උත්සවයකදී මෙම නව ආසන සංවිධායක ධුර පිරිනමා ඇති අතර හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයකු මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අරනායක ආසන සංවිධායක ලලිත් දිසානායක මහතා එක්සත් ජාතික පක්ෂයේ අරනායක ආසන සංවිධායක[…]

Read More »

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද අත්අඩංගුවට ගන්නා බව පොලිසිය අධිකරණයට දන්වයි

පොලිස් නිලධාරියෙකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි අත්අඩංගුවට ගන්නා බව පොලීසිය අධිකරණයට දැනුම්දී දී ඇත. විමර්ශන මෙහෙයවන උසස් නිලධාරියෙකු අප කළ විමසීමකදී සඳහන් කළේ සිද්ධිය පිළිබඳ විමර්ශන කටයුතු තවදුරටත් සිදුකරමින් පවතින අතර පාර්ලිමේන්තු මන්ත්‍රි චමින්ද විජේසිරිට එරෙහිව ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳව පාර්ලිමේන්තු පොලිස්[…]

Read More »

තව පොඩ්ඩෙන් 12දෙනෙක්…

බ්‍රහස්පතින්දා ජාතික ආණ්ඩු මාතෘකාවෙන් උණුසුම් වන්නට තිබූ පාර්ලිමේන්තුව උණුසුම් වූයේ කිසිවෙකු නොසිතු පරිදි සිදුවූ අකරතැබ්බයකිනි. ඒ නියෝජ්‍ය අමාත්‍යවරයෙකු සමග විපක්ෂයේ මන්ත්‍රීවරු එකොළොස් දෙනෙක් පාර්ලිමේන්තුවේ විදුලි සෝපානයක විනාඩි විසිපහක් සිරවීමේ සිද්ධියෙනි. දිනේෂ් ගුණවර්ධන, ඩලස් අලහප්පෙරුම, විමල් විරවංශ, බන්දුල ගුණවර්ධන, දයාසිරි ජයසේකර, ගාමිණී ලොකුගේ, සිසිර ජයකොඩි, රන්ජිත් සොයිසා, සී.බී. රත්නායක, යන විපක්ෂයේ[…]

Read More »