ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කළාද? විනාශ වුණාද?

නිදහසින් පසු මේ දක්වා රට පාලනය කළ ප්‍රධාන පක්ෂ දෙකෙන් එකක් වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ වෙමින් පවතින බව පක්ෂයේම පිරිස් කියන්නට පටන් ගෙන තිබේ. චෝදනාව එල්ලවන්නේ පක්ෂ සභාපති වන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනටය. පසුගිය දිනෙක පක්ෂයේ නිර්මාතෘ එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක 120වැනි ගුණ සමරුවෙන් පසු ඔහුගේ දියණියක සේම කලක් පක්ෂ සභාපතිනිය[…]

Read More »

තණමල්විල සිදුවූ වෙඩි තැබීමකින් සුදු හකුරු සුමිත් මරුට

තණමල්විල ප්‍රදේශයේ අද (10) පස්වරු 12.20ට පමණ සිදු වු වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මිය ගොස් තිබෙනවා. යතුරුපැදි 2කින් පැමිණි සිව්දෙනෙකු විසින් මෙම වෙඩි තැබිම සිදු කර ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ. මෙලෙස මියගොස් තිබෙන්නේ මීට මාස 4කට පෙර ඝාතන සිද්ධියකට සම්බන්ධ සැකකරුවෙකු වන සුදු හකුරු හෙවෙත් වසන්ත යන පුද්ගලයා බවයි පොලීසිය සදහන්[…]

Read More »

මාකඳුරේ මධූෂ්ගේ තවත් සමීපතයෙකු අත්අඩංගුවට

දින කිහිපයකට පෙර ඩුබායිහිදි අත්අඩංගුවට ගත් පාතාල නායක මාකඳුරේ මධූෂ්ගේ තවත් සමීපතමයෙකු අද (10) අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම සැකකරුව තංගල්ල ප්‍රදේශයේදි අත්අඩංගුවට ගෙන ඇති බවටයි වාර්තා වන්නේ. මොහු සතුව තිබි T-56 ගිනි අවියක් ,උණ්ඩ සහ මත්ද්‍රව්‍ය තොගයක් හමු වි තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අකුරැස්ස – තෙලිජ්ජවිල – තල්ගස්වත්ත ප්‍රදේශයේ[…]

Read More »

සජිත් නිවාස ලක්ෂයක් හැදුවාද?

ජනාධිපති ප්‍රේමදාසත් නිකං ගෙවල් දීලා නෑ සමරු ඵලක සඳහා පමණක් කෝටි 5ක් පුවත්පත් දැන්වීම් සඳහා කෝටි 15ක් සැමට සෙවණ බොරුවක් ගෙවල් 4000ක පවුල් ලක්ෂයක් පදිංචි කළාලු BMW යනු ලෝකයේ තිබෙන සුඛෝපභෝගී මෝටර් රථ වර්ගයකි. ඒ අනුව BMW යනු වෙළෙඳ සන්නාමයකි. පුද්ගලයකුගේ නමට මුලින් ද මේ අකුරු තුන තිබිය හැකි ය.[…]

Read More »

එහෙම මට කාගේවත් Phone එකක් බලන්න ඕනේ නැහැ

INSIDE MY PHONE – එමාෂා සෙනෙවිරත්න ( සහේලි ) එමාෂා භාවිතා කරන Phone එක මොකක්ද ? Oppo A57 2. Phone එකේ wallpaper එකට සහ lock screen එකට දාලා තියෙන පින්තූරය මොකක්ද්? මගේ ළඟදී ගත්තු Photos තමයි දාලා තියෙන්නේ. 3. Phone Gallery එකේ පින්තුර කීයක් විතර තියෙනවා ද? 3500 ක් විතර[…]

Read More »

මේඩ් ඉන් ශ්‍රී ලංකා මල්ටි බැරල් රොකට් ලෝන්චර්

යුද හමුදාව රොකට් ලෝන්චර් මිසයිල හැදුවේ මෙහෙමයි මෙවර ජාතික නිදහස් දින සැමරුමට සහභාගි වන්නේ දැයි මාධ්‍යයන් හිටපු ජනාධිපතිවරයාගෙන් විමසූ විට ඔහු මෙසේ පිළිතුරු දුන්නේය. ‘‘අනිවාර්යයෙන්ම යනවා. මොකද මේ සැරේ අපි හදපු මිසයිල් එකක් ප්‍රදර්ශනය කරනවනේ’’ හිටපු ජනාධිපතිවරයාගේ මේ පිළිතුර මෙවර ජාතික නිදහස් දින සැමරුම පිළිබඳ ජනතාවගේ උනන්දුව වඩවන්නක් විය. පෙබරවාරි[…]

Read More »

රටටත් මදිකොට පෝට් සිටියට විදුලිය දෙන්නේ කොහොමද?

හෙට දවසේ අඳුරේ සිටින්නට වේද නොවේද යන සැකය දෑස මානයේ පෙනී පෙනී තිබියදී කොළඹ ජාත්‍යන්තර වෙළෙඳ නගරය ලංකාවේ විදුලි බලය නැමති හිඟන්නාගේ පාත්තරයට කඩා වැටුණු හෙනහුරෙකු වේදෝයි ගැටලුවක් මතුව තිබේ. මේ වෙළෙඳ නගරයට ජලය, විදුලිය සැපයුම සේම එහි නඩත්තු කටයුතු ද කරන්නට සිදු වන්නේ ශ්‍රී ලංකා රජයටය. මේ වන විට[…]

Read More »

මාස එකහමාරකට පෙරත් ලංකාවට ආ මධුෂ්ගේ තීරණාත්මක උපන් දින සාදය

අද රටම කතා කරන්නේ මධුෂ් ලක්ෂිත හෙවත් මාකඳුරේ මධුෂ් ගැනය. මධුෂ් විටෙක රටම භීතියට පත් කළේය. පොලිස් නිලධාරින්ට කෙළින්ම තර්ජනය කළේ ය. බන්ධනාගාර බස්වලට වෙඩි තබා බන්ධනාගාර නිලධාරින්ද මරා දැමුවේය. පොලිස් නිලධාරින්ට වෙඩි තබා ඝාතනය කළේ ය. පන්නිපිටියේ අයකු සතුව තිබූ රුපියල් කෝටි 700 ක දියමන්තියක් පොලිස් වෙසින් කොල්ලකා ඩුබායිවලට[…]

Read More »

කථානායක ව්‍යවස්ථාදායක සභාවේ වැරදි වහනවා

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මන්ත්‍රීතුමනි, ජනාධිපතිවරණය ළඟ ළඟම එනවා. ඔබ නියෝජනය කරන එක්සත් ජනතා නිදහස් සන්ධානය තවමත් ඉන්නෙ අපේක්ෂකයකු තෝරාගැනීමේ අර්බුදයක නේද? මම හිතන්නෙ මේ මොහොතේ මේ අර්බුදයට මුහුණ දීලා තියෙන්නෙ අපි විතරක් නෙවෙයි. එක්සත් ජාතික පක්ෂය වගේම කාලෙකට පස්සෙ මේ පාර ජනාධිපතිවරණයට තරගවදින ජනතා විමුක්ති[…]

Read More »

සුමන්තිරන්ට හා සම්බන්ධන්ට එරෙහිව වවුනියාවේ විරෝධතාවයක්

දෙමළ ජාතික සන්ධාන නායක ආර්.සම්බන්ධන් මහතා හා දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන්ට එරෙහිව අතුරුදහන්වූවන්ගේ ඥාතීන් ඊයේ(09) වවුනියාවේ විරෝධතාවයක නිරතවිණ. අතුරුදහන්වූවන්ගේ ගැටළු වෙනුවෙන් විසදුම් ඉල්ලා වවුනියාව අතුරුදහන්වූවන්ගේ ඥාතීන් දින 719 ක් ඊයේ(09) දිනට විරෝධතාවයේ නිරතවුවද අතුරුදහන්වුවන්ගේ ගැටළුව වෙනුවෙන් විසදුමක් ලබාදීම වෙනුවට සම්බන්ධන් හා සුමන්තිරන් ආණ්ඩුව රැකීමේ උත්සහයක නිරතව සිටින බව[…]

Read More »

මගේ ජනපති අපේක්ෂකයා කවුරු වුවත් ඔහු අනිවාර්යයෙන්ම ජයගන්නවා

ඉදිරි ජනපතිවරණයට තමන් ඉදිරිපත් කරන අපෙක්ෂකයා ජය ගන්නා බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඉන්දියාවේ ද හින්දු පුවත්පත සංවිධානය කරන වැඩමුළුවකට එක්වෙමින් එහි ආරාධිත දේශනය කිරීමෙන් අනතුරුව පැවැති ප්‍රශ්න වටයේදී ඔහුගෙන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව සඳහන් කළා. එසේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරන බවත් මහින්ද රාජපක්ෂ මහතා එහිදී[…]

Read More »