දහම් පාසල නම් බොනී අයියා බොනී අයියා නම් දහම් පාසල

බස් රථයක් එනතුරු බස් හෝල්ට් එකේ සිටින විට බෝඩ් ලෑල්ලක් ගසා ඇත්තේ මියගිය අහවල් ප්‍රාණකාරයාට පිං පිණිස ගොඩනැගූ බවය. දානෙට පංසලෙන් ගෙනා පඩික්කමේද, පිංදිය යුතු හැත්ත බුරුත්තම අකුරෙන් ඇඳ ඇත. ඒ තියා වැසිකිළියකට දොරක් දැමූ විට ඊට අනුග්‍රහය දැක්වූ දේශපාලකයාගේ රුව සහිතව නම ගැසීම අද පුරුද්දය. අපේ සමාජ තත්ත්වය එසේ[…]

Read More »

‘අධිකරණ ක්‍ෂේත‍්‍රයේ බරපතළ ගැටළුවක්’

එම සන්ධානය හැදීමට අදාළ සාකච්ඡුාවෙන් අනතුරුව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පෙන්වා දුන්නේ අධිකරණ ක්‍ෂේත‍්‍රයේ හටගෙන තිබෙන බරපතළ අවුලක් පිළිඳවය. ‘‘අධිකරණ ක්‍ෂේත‍්‍රයේ බරපතළ අවුලක් හටගෙන තිබෙනවා. මාව හමුවීමට ඉහළ අධිකරණවල විනිසුරුතුමන්ලා බොහෝ පිරිස් එනවා. ඔවුන් පවසන්නේ තමන් වෙහෙස වෙලා කිර්තිමත් සේවයක් කරලා ජ්‍යෙෂ්ඨත්වය අනුව ලැබිය යුතු ධුරයට සුදුසුකම් ලබා ගත්තාට එය[…]

Read More »

ක්ලේමෝ බෝම්බයක් සමග දකුණේ පාතාල කල්ලිය අතුරුදන්

යළි හිස ඔසවන්නට වෙර දරන එල්ටීටීඊයට සහාය දෙන කොළඹ පාතාල කණ්ඩායමක් කිලිනොච්චියේ වට්ටකච්චිහි වළ දමා තිබූ දුරස්ථ පාලක ක්ලේමෝ බෝම්බයක් රැගෙන අතුරුදන් වී ඇතැයි හෙළි වී ඇත. මෙම දුරස්ථ පාලක ක්ලේමෝ බෝම්බය දකුණේ විනාශයක් සඳහා රැගෙන ගියේද, එසේත් නැතිනම් කොටින්ගේ ආරක්ෂිත නිවස්නයක සඟවන්නට රැගෙන ගියේද යන්න පිළිබඳ බුද්ධි අංශ පුළුල්[…]

Read More »

මධුෂ්

පසුගිය සතියේ අඟහරුවාදා වෙනතුරු ලංකා ආණ්ඩුවට වුවමනා වී තිබූ නොම්මර එකේ වරෙන්තුකාරයා වූ මාකඳුරේ මධුෂ් ඉන්නා තැනක් ප්‍රසිද්ධ සමාජය දැන සිටියේ නැත. මධුෂ් ඩුබායි රටේ ඉන්නා බවත්, වරින්වර හොර රහසේ ලංකාවට එන බවත් පියාගේ දේහය ගෙන ගිය පෙරහරට ගුවනින් මල් ඉස්ස බවත් මෙරට ප්‍රචලිත පුවත්ය. එහෙත් ඔහු ඉන්නා තැනත්, වැඩකිඩත්[…]

Read More »

ඩී.අයි.ජී. බිරිඳ පොලිසියට බිල දමා අධිවේගයට පොත පෙරළයි

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු වන සිය සැමියාගේ රාජකාරි ගිණුමට බිල්පත් බැරවන ලෙස දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් බිමන් ගිය කාන්තාවක පිළිබඳ පොලිස් විශේෂ විමර්ශන ඒකකය පරීක්ෂණ අරඹා ඇත. වසර දෙකක් තිස්සේ ඇය මෙම ක්‍රියාවේ යෙදී ඇති බව හෙළිව තිබේ. එම කාලයේදී රුපියල් අසූඅටදහසක බිල්පත් පොලිස් දෙපාර්තමේන්තුවෙන් ගෙවා ඇත. කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන්[…]

Read More »

මධුෂ් සමඟ සිටි රංගන ශිල්පියාගේ මෝටර් රථය කේරල ගංජා සමඟ හමුවේ

පසුගියදා ඩුබායිහිදි මාකඳුරේ මදුෂ් නමැති පාතාල කල්ලි නායකයා සමඟින් අත්අඩංගුවට පත් රංගන ශිල්පී රයන් වැන්රෝවන් භාවිතා කරන ලද මෝටර් රථය මිරිස්ස ප්‍රදේශයේ සංචාරක නිකේතනයක රඳවා තිබියදී වැලිගම ⁣මූලස්ථාන පොලීසිය විසින් ඊයේ (08) සවස අත්අඩංගුවට ගෙන ඇත. මෙම මෝටර් රථය රයන් විසින් භාවිතා කරන ලද මෝටර් රථය බවට ඩුබායිහිදි අත්අඩංගුවට පත්[…]

Read More »

අධ්‍යාපනයේ චක්‍රලේඛ කඩමින් අමාත්‍යාංශය හිතුමතේ වැඩ

රජයේ ගුරුමාරු ප්‍රතිපත්තියක් 2017 දෙසැම්බර් 13 වැනිදා සිට ක්‍රියාත්මක තිබියදී එම චක්‍රලේඛ විධිවිධාන අනුගමනය නොකිරීම නිසා ජාතික පාසල් 127ක ගුරුවරුන් 4123 දෙනකු නියමිත ස්ථාන මාරුවීම් නොලබා එකම පාසලේ දීර්ඝ කාලයක් සේවය කරන බවට විගණනයේදී හෙළිව ඇත. මේ අතර ජාතික පාසල් 118ක ගුරුභවතුන් 786 දෙනකු ඔවුන් පත්වීම් ලද විෂයයට පරිබාහිර ඉගැන්වීම[…]

Read More »

මධුෂ්ගේ අනියම් බිරිඳගේ මෝටර් රථයක් හමුවෙයි

ඩුබායි හිදී අත්අඩංගුවට ගත් මාකඳුරේ මධුෂ්ගේ ඩුබායි හි සිටින අනියම් බිරිඳ තිලානි නිෂායා තිලකරත්නට අයත් බව කියන මෝටර් රථයක් පාදුක්ක පෝරෙගෙදර ප්‍රදේශයේදී පොලිස් භාරයට ගෙන ඇත. අදාළ මෝටර් රථය සමඟ එහි සිටි පුද්ගලයින් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සඳහන් කරන අතර ඒ සම්බන්ධයෙන් විමර්ශන මෙහෙයවන පාදුක්ක පොලීසියේ උසස්[…]

Read More »

සංචාරක ප්‍රවර්ධනයට දුන්නු සල්ලි තාම සේප්පුවේ

සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි අාගමික කටයුතු ඇමැති ජෝන් අමරතුංගගේ අමාත්‍යාංශයට 2017 වර්ෂයේ සංචාරක ආකර්ෂණයන් සංවර්ධනය කිරීම සඳහා රුපියල් මිලියන 568ක් වෙන් කර ඇතත් වර්ෂය අවසන් වන විට ඉන් වැය කර ඇත්තේ මිලියන 162ක් පමණි. එය ලබාදුන් මුදලින් සියයට 28.5ක ප්‍රතිශතයක් වෙයි. එහිදී සංචාරක ගම්මාන සංවර්ධනය කිරීම සඳහා ද එම වර්ෂයේදී[…]

Read More »

යුද අපරාධ සොයා නොබැලීම ගැන එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට කියනවා – සිවාජිලිංගම්

උතුරේ අවසන් මෙහෙයුම සමයේ සිදුවූ බව කියන යුද අපරාධ සම්බන්ධයෙන් සොයන බවට රජය එක්සත් ජාතීන්ට පොරොන්දු වුවත් වසර හතරක් ගතවීත් එය ඉටුවී නැති බව උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් අරුණට පැවසීය. එහෙයින් මේ පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවිධානය හරහා එක්සත් ජාතීන්ගේ අධ්‍යක්ෂක මණ්ඩලයට දැන්වීමට කටයුතු කරන බව ඔහු පැවසීය. ඒ[…]

Read More »