මලික්ට එරෙහි විශ්වාසභාංගයක්

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායමේ රැස්වීම පසුගිය අගහරුවාදා උදේ පාර්ලිමේන්තු කමිටු කාමර අංක 02 දී විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් රැස් විය. එහිදී මූලික අවධානය යොමු වූයේ එළඹ ඇති පාර්ලිමේන්තු සතියට අදාළ කටයුතු පිළිබඳව ය. ඉන් අනතුරුව වෙනත් කරුණු සාකච්ඡවට බඳුන් විය. ‘‘අප විසින් අවස්ථාව උදාකර ගන්නා[…]

Read More »

ගරා යකා වලෙක් නොවේ

මීට අවුරුදු පහළොවකට පෙර, එනම් 2004 වසරේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය වෛද්‍ය පීඨයේ මනෝ වෛද්‍ය විද්‍යා දෙපාර්තමේන්තුවේදී ‘ගරා යකුම’ ශාන්තිකර්මයක් සංවිධානය කිරීමට මට සිදු විය. ඒ අපගේ බලිතොවිල් ශාන්තිකර්මවල ඇතැම් මනෝ චිකිත්සක අංග නොවිධිමත් ලෙස ගැබ්ව ඇතැයි මා එවක එහි මනෝ වෛද්‍ය විද්‍යා අංශාධිපතිව සිටි විශේෂඥ මනෝ වෛද්‍ය රනිල් අබේසිංහයන්ට කළ ප්‍රකාශයක්[…]

Read More »

අගමැති විසින් ඉදිරිපත් කර ඇති ජාතික ආණ්ඩු යෝජනාව පරාජය කළ යුතුයි – අනුර

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කර ඇති ජාතික ආණ්ඩු යෝජනාව පරාජය කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා පවසයි. ඊයේ(07) ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී අනුර දිසානායක මහතා මේ බව සඳහන් කර ඇති අතර එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර අර්බුද විසඳා ගැනීම සඳහාත් ජනතා[…]

Read More »

අලුගෝසු තනතුර සඳහා අයැදුම්පත් කැඳවයි

අලුගෝසු තනතුර සඳහා ලබන සඳුදා (11) සිට අයැදුම්පත් කැඳවන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව ලබන 25 වන දා තෙක් අලුගෝසු තනතුර සඳහා අයැදුම්පත් ඉදිරිපත් කළ හැකි බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කළේ. මරණ දඬුවම නියම වී සිටින දරුණු ඝණයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එම දඬුවම ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපතිතුමා විසින් ගන්නා ක්‍රියාමාර්ගවලට[…]

Read More »

ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ අවසානය ළගයි – ICC සභාපති

වර්තමානය වන විට ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව මරණයට ළගාවෙමින් පවතින බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ශෂාන්ක් මනාහාර් මහතා පවසනවා. බංග්ලාදේශ් ක්‍රිකට් මණ්ඩලයේ සභාපති නසාමුල් හසන් මහතා බංග්ලාදේශ අගමැති ශික් හසීනා මහත්මිය හමුවීමෙන් අනතුරුව එරට මාධ්‍ය හමුවකට එක්මෙින් කියා සිටියේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව නැවත යළි ගොඩ ගැනීම සදහා ලෝක ටෙස්ට් ශූරතාවලියක් හදුන්වාදීමට[…]

Read More »

අමල්ගේ නිවස හා රයන්ගේ නිවස සෝදිසි කෙරේ

ඩුබායිහි දී අත්අඩංගුවට ගත් ගායක අමල් පෙරේරාගේ මහරගම නිවස සෝදිසි කළ පොලිස් විශේෂ කාර්ය බළකාය සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය එහි තිබී කොකේන් ඔතන ලද කොපු දෙකක් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වෙයි. එමෙන්ම රංගන ශිල්පී රයන් වැන්ඩන්ඩ්‍රස්ට්‍රායිගේ නිවස පරීක්ෂා කළ විශේෂ කාර්ය බළකාය ඔහුගේ සහෝදරයකු ද අත්අඩංගුවට ගෙන ඇති[…]

Read More »

මධුෂ් ඇතුළු පිරිස මත්ද්‍රව්‍ය භාවිතා කර ඇති බව තහවුරු වෙයි

ඩුබායිහි හෝටලයකදී අත්අඩංගුවට ගත් ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන මාකදුරේ මධුෂ් ඇතුළු සැකකරුවන් 31 දෙනා අත්අඩංගුවට පත් වන අවස්ථාවේ මත්ද්‍රව්‍ය භාවිත කර සිටි බවට තහවුරු වී ඇති බව සඳහන් වෙයි. සැකකරුවන්ගේ රුධිර සාම්පල මත කරන ලද පරීක්ෂණවලදී ඒ බව තහවුරු වී ඇතැයි ඩුබායි ආරක්ෂක අංශ දැනුම් දී ඇති බව පොලිස් විශේෂ[…]

Read More »

අද කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම සිමා කෙරේ

මහ කොළඹ ජල හා අපජල වැඩිදියුණු කිරීමේ ආයෝජන වැඩසටහන යටතේ අත්‍යවශ්‍ය නවීකරණ කටයුත්තක් හේතුවෙන් කොළඹ ප්‍රදේශ කිහිපයකට අද (08) දිනයේදී ජල සැපයුම සීමා කිරීමට තීරණය කර ඇත. ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේ අද රාත්‍රි 09 සිට පසුදින පස්වරු 03 දක්වා පැය 18 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන[…]

Read More »

කොකේන් කිලෝ 1ක් සමග ඉන්දීය ජාතිකයෙක් කටුනායකදී අත්අඩංගුවට

ගමන් බෑගයක සඟවා තිබූ කිලෝ 1කට අධික කොකේන් ප්‍රමාණයක් සමඟ ඉන්දීය ජාතිකයකු කටුනායක ගුවන්තොටුපලේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ වයස අවුරුදු 34ක පුද්ගලයෙක් බවයි පොලීසිය පැවසුවේ. එම කොකේන්වල වටිනාකම රුපියල් මිලියන 15කට අධික බවයි පොලීසිය වැඩිදුටත් සදහන් කළේ.

Read More »

රු. මිලියන 40කට අධික කේරළ ගංජා සමග දෙදෙනෙක් පෑලියගොඩදී අත්අඩංගුවට

වෑන් රථයකින් ප්‍රවාහනය කරමින් තිබූ කේරළ ගංජා ‍කිලෝ 400ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු පෑළියගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ අද (08) අළුයම සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශයේ නිලධාරීන් විසින් මෙම සැකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති බවයි. එම කේරළ ගංජාවල වටිනාකම රුපියල් මිලියන 40 කට අධික වනවා. පොලිස්[…]

Read More »