මධුෂ් ඇතුළු සැකකරුවන්ගේ රුධිර සාම්පල පරික්ෂාවට

ඩුබායිහි හෝටලයකදී අත්අඩංගුවට ගත් ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන මාකදුරේ මධුෂ් ඇතුළු සැකකරුවන්ගේ රුධිර සාම්පල ඩුබායි ආරක්ෂක අංශ විසින් ලබා ගෙන ඇතැයි පොලිස් ආරංචිමාර්ග සඳහන් කරයි. සැකකරුවන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ මත්ද්‍රව්‍ය භාවිත කර ඇද්ද යන්න තහවුරු කර ගැනීම සඳහා අදාළ රුධිර සාම්පල ලබා ගෙන ඇති බව පොලීසිය සඳහන් කළ අතර සැකකරුවන්[…]

Read More »

ජාතික ආණ්ඩුව යෝජනාව ලබන සතියේ පාර්ලිමේන්තුවට – ඇමති කිරිඇල්ල

ජාතික ආණ්ඩුව පිහිටුවීම පිළිබඳ යෝජනාව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරන බව සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසනවා. අදාළ යෝජනාව ලබන සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට තීරණය වූ බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. ඊයේ (06) රැස්වූ පක්ෂ නායක රැස්වීමේදී ජාතික ආණ්ඩුව පිහිටුවිම පිළිබඳ වන යෝජනාව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට තීරණය කර තිබුණා. විපක්ෂයේ විරෝධතාව[…]

Read More »