විමල් සහ දිනේෂ් ඇතුළුව මන්ත්‍රීවරු 12ක් පාර්ලිමේන්තු විදුලි සෝපානයේ සිරවෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 12දෙනෙකු පමණ අද (07) පෙරවරුවේ පාර්ලිමේන්තුවේ විදුලි සෝපානයේ සිරවී සිට තිබෙනවා. කාර්මික දෝෂයක් හේතුවෙන් විනාඩි 15ක පමණ කාලයක් මොවුන් පිරිස ඒ තුළ සිරවී සිට ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ. එහිදී තමන් ඇතුළු මන්ත්‍රී කණ්ඩායම ස්වසන අපහසුතාවයන්ට මුහුණදුන් බව විමල් වීරවංශ මන්ත්‍රීවරයා පවසනවා. ඔහු පැවසුවේ එම අවස්ථාවේ පාර්ලිමේන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන[…]

Read More »

පාතාල නායක මංජුගේ ගෝලයෝ තුනක් STF අත්අඩංගුවට

පාතාල නායක ඩි.මංජුලගේ ගෝලයන් තිදෙනෙකු වත්තලදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී මොවුන් සතුව මත්ද්‍රව්‍ය තිබී ඇතැයිද පොලීසිය සඳහන් කරයි.

Read More »

පාර්ලිමේන්තුව කල් තැබේ

අද රැස්වූ පාර්ලිමේන්තු සභාවේ උණුසුම් තත්ත්වයක් හේතුවෙන් පාර්ලිමේන්තුව තාවකාලිකව කල් තබා තැබේ. පාර්ලිමේන්තුව තුළ ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වයක් හේතුවෙන් කථානායක කරු ජයසූරිය මහතා පාර්ලිමෙන්තුව විනාඩි 10 ක කාලයක් සඳහා කල් දමා ඇත. ව්‍යවස්ථාදායක සභාව ගත් තීන්දු තීරණ සාධාරණීකරණය කරමින් කථානායකවරයා ප්‍රකාශයක් ඉදිරිපත් කිරීමෙන් පසුව මෙම නොසන්සුන්කාරී ත්ත්තවය ඇති වී ඇති අතර[…]

Read More »

ඇඟවල් මට අදාළ නැහැ – ලකුණු සහ කඩුළු ගන්නවා නම් එච්චරයි – ඇමති අර්ජුන

වර්තමානයේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තුළ සිටින ක්‍රීඩකයින් බාහුර ස්වරූපයෙන් ලස්සන වූවත් ඔවුන්ට වැඩි වැඩි වේලාවක් ටෙස්ට් පිටිය තුළ ක්‍රීඩා කිරීමට තරම් යෝග්‍යතාවයක් නොමැති බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ බීබීසී සිංහල පුවත් සේවය සමග පැවැති සාකච්ඡාවකදීයි. අමාත්‍යවරයා එහිදී[…]

Read More »

ටිකෙන් ටික ලිහෙන ගැට

ලිට්‍රෝ ගෑස් සමාගමට අයත් රුපියල් මිලියන 500ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා කරමින් හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් මහතා ඇතුළු විත්තිකරුවන් හතර දෙනාට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර ඇති නඩුව ද මේ දිනවල කතාබහට ලක්වන්නේ ජොන්ස්ටන් මන්ත්‍රීවරයා වත්කම් බැරකම් නඩුවෙන් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන[…]

Read More »

වතු කම්කරු වැටුප 1000ක් නොවුනොත් ඇමතිකමෙන් අයින් වෙනවා – රාධක්‍රිෂ්නන්

වතු කම්කරුවන්ගේ වැටුප රුපියල් දහස දක්වා වැඩි කිරීමට රජය මැදිහත් නොවුනහොත් තමන් සිය අමාත්‍ය ධූරයෙන් ඉවත් වන බව රාජ්‍ය අමාත්‍ය වී.රාධක්‍රිෂ්නන් මහතා ප්‍රකාශ කරයි. ඒ මහතා ඒ බව ප්‍රකාශ කලේ නුවරඑළිය ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් වන අතර වතු කම්කරුවන්ගේ වැටුප රුපියල් 750කින් වැඩි කරීම ගැන රාජ්‍ය අමාත්‍ය වී.[…]

Read More »

මිලින්ද කෞෂාල් ඔෂද ශිරාස් දකුණු අප්‍රිකාව බලාපිටත්ව යයි

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වීමට නියමිත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට සහභාගිවීම සදහා තවත් ක්‍රීඩකයින් සිව්දෙනෙකු අද අළුයම දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා. එම ක්‍රීඩකයින් සිව්දෙනා වන්නේ, මිලින්ද සිරිවර්ධන කෞෂාල් සිල්වා ඔෂද ප්‍රනාන්දු මොහොමඩ් ශිරාස් වේ. ශ්‍රී ලංකා ක්‍රිකට් මාධ්‍ය අංශය සදහන් කළේ අද අළුයම 2.45ට පමණ එම ක්‍රීඩකයින් දකුණු අප්‍රිකාව[…]

Read More »

හවුලක් ඇතත් නැතත් ඉදිරි ඕනෑම මැතිවරණයක් අපි දිනනවා – බැසිල්

ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ හා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය අතර එකඟතාවයක් ඇති වුවත් නැතත් ඉදිරියේ පැවැත්වෙන ඕනෑම මැතිවරණයක් ජයගැනීමේ හැකියාව තම පක්‍ෂයට ඇතැයි ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුනේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කළේය. එ් මහතා මෙසේ පැවසුවේ ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ ජයගත් පළාත් පාලන ආයතන නියෝජිතයින් හා එ් මහතා අතර[…]

Read More »

ඩුබායි පොලිසිය මධුෂ්ගෙන් ප්‍රශ්න කිරීම අරඹයි

ඩුබායි රාජ්‍ය යේදී අත්අඩංගුවට පත් පිරිස අතර සිටි මාකඳුරේ මධුෂ් අතුළු සංවිධානාත්මක අපරාධකරුවන් කීපදෙනාගෙන් ඩුබායි පොලීසිය දීර්ඝ ලෙස ප්‍රශ්න කරමින් සිටින බව ඩුබායි ආරක්ෂක ආරංචිමාර්ග සඳහන් කරයි. මෙම ප්‍රශ්න කිරීම් සඳහා මෙම මෙහෙයුමට සම්බන්ධව සිටි විශේෂ කාර්ය බළකායේ බුද්ධි නිලධාරීන් සම්බන්ධවී සිටින බවත් මේ වනවිටත් විශේෂ තොරතුරු රැසක් හෙළිකරගෙන තිබෙන[…]

Read More »

අමෙරිකානු ආරක්ෂක අංශ සමග කිසිදු ගිවිසුමක් නැහැ – අගමැති

අමෙරිකානු ආරක්ෂක අංශ සමඟ රජය කිසිදු ගිවිසුමකට එළඹ නොමැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා සදහන් කළේ රජය කිසි දිනෙක එවැනි ගිවිසුමකට එළඹ නොමැති බවයි. එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා ඊයේ (06) පාර්ලිමේන්තුවේදී නැගූ පැනයකට පිළිතුරු ලබා දෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන්[…]

Read More »

ජනපති, හිටපු ජනපති හා එකාබද්ධයේ පක්ෂ නායකයින් හමුවෙයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ව පිහිටුවීමට යෝජිත නව පුළුල් දේශපාලන සන්ධානය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති නිල නිවසේදී ඊයේ පැවැත් වී ඇත. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාවට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස්, නිදහස් පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු[…]

Read More »